කණෙන් රිංගූ මහේල සහ සංගා!

JokerFan

Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Ashain Daniel Club matches gahaddi Wellalage Palath matches gahuwa.. kattiya bedila quality adu un team wala iddi wadak thynwada? pahugiya matches wala scores aran balapn.. 400 , 500 ewa..
    Mmm pitch hadala aththe lakunu wadinna

    Poddak hitapn ithin oya palaweni edition ekane :P thawa auruddak withara karaddi hari yai
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mmm pitch hadala aththe lakunu wadinna

    Poddak hitapn ithin oya palaweni edition ekane :P thawa auruddak withara karaddi hari yai
    Ape club grounds wala gahala 250ta aduwen all out wenawata wada international grounds wala ohoma gahana eka hondai
     
    • Like
    Reactions: JokerFan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,801
    113
    Sumathipala, Charlie Austin , Mahela and Sanga run SL Cricket
    All relate to match fixing
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ශම්මිලා තිලංගලා ධර්මදාල පන්නලා මහේල බෝඩ් එක අල්ලගන්න යන්නේ . එන්න අලුත් මාෆියාවට එකතු වෙමු . එකට විසි කරන්න සල්ලි මහේල ගාව තියනවා.

    එයාල යාලුවෝ මල්ලි / its business
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මේ ලිපිය තිබුනේ හිරු ගොසිප් එකේ.
    මේකේ අත්තක් තියෙනවා.

    මහේල සංග කියන්නේ වියාපාර සහ සල්ලි හෙවීමේ මානසිකත්වයෙන් ඉන්න ඩබලක්.

    උන් දෙන්නට කොළඹ තැනක් ආණ්ඩුවෙන් පහුගිය මාසෙක දුන්න අලුත් බිස්නස් එකක් කරන්න.

    නාමල් කියන්නේ ඉතින් ගොබ්බයෙක් නේ, උගේ කනෙන් නෙමේ තියෙන හිල් ඔක්කොගෙන්ම ඕන එකෙක් රිංගනවා.



    කියවල බලන්න දක්කෙන් නැත්නම්

    සාමාන්‍යයෙන් දේශපාලනඥයොන්ගෙ කණන් රංගනවා කියන උන් දේශපාලනඥයන්ට වඩා තකඩි වන ඕනනෙ. පහුගිය දවසක උදිත් ලොකුබණ්ඩාර මහින්දගෙ කණන් රංගපු හැටි අපි දැක්කා.

    දැන් තව එහෙම ප්‍රසිද්ධ රහසක් තියෙනවා. ඒ තමයි මහේල ජයවර්ධන, නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාගේ කණන් රිංගීමේ කතා පුවත.

    මහේල ජයවර්ධනට ලංකාවේ ක්‍රිකට් වලට සමිබන්ධ වෙන්න කියලා ආරාධනා කරාම, මහේල කිව්වම තියෙන පරිපාලනය එක තමන්ට ඕන විදියට කරන්න බෑ කියලා.

    නාමල් ආවට පස්සෙ එයාට උඩින් මැස්සෙක්ටවත් පියාඹන්න නොදී වැඩේ පාලනය කරලා. මහේලව ක්‍රීඩාව සම්බන්ධයෙන් ලොකු තීරණ ගන්න ගෙන්න ගත්තා. මහේල ඉල්ලපු හැමදේම දුන්නා. මහේලට උඩින් නාමල්වත් ගියේ නෑ. සාමාන්‍යයෙන් රටක ක්‍රිකට්. වල වැඩිම පඩිය ගෙවන ඒ රටේ නායකයාට. හැබැයි ලංකාවේ ක්‍රිකට් වල වැඩිම පඩිය ගෙවන මලට. මහේල ලෝක කුසලානයේදි අතරමැදින් ලංකාවට ආවම කවුරුවත් මහේලට මුකුත් කිව්වෙ නෑ. මහේල කිවිවේ දරුවා බලන්න ලංකාවට එන්න ඕන කියලා. ලංකාවේ මීඩියා ඉදන් social media ඇඩ්මින්ල ඉදන් ඔකොම මහේලව එතනදි back කරා.


    මහේල virtual ටීම් එකට උපදෙස් දෙනවා කියලා කිව්වා. අවුලක් නෑ. දෙසැම්බර් 31 න් පස්සෙ මිකී ආතගෙ ගිවිසුම ඉවර වුනාට පස්සෙ අද වෙනතුරුත් අපිට ප්‍රධාන පුහුණුකරුවෙක් නෑ. coaches ලා තෝරන වැඩපිළිවෙලේ අන්තිම තීරණය ගන්නෙ මහේල.මහේලගේ අනුදැනුමක් නැතිව ඒ තීරණ ගන්න නාමල්වත් මැදිහත් වෙන්නෙ නෑ. මාස තුනකුත් ගෙවෙන තැන ශ්‍රී ලංකා ක්‍රිකට් වල ප්‍රධාන පුහුණුකරු, පිතිකරණ පුහුණුකරු වේග පන්දු පුහුණුකරු, පන්දු රැකීමේ පුහුණුකරු කියන තනතුරු සියල්ල මේ වෙනකොට හිස් වෙලා තියෙනවා. අපිට වාස්ව තියාගන්න පුලුවන් කම තියෙද්දි ගිවිසුම අලුත් කරන්න බැරි වුනා. අපිට මැක්ඩොමෙටිව තියාගන්න පුලුවන් කම තියෙද්දි ගිවිසුම අලුත් කරන්න බැරි වුනා. අපිට ග්‍රාන්ට් ලව තියාගන්න පුලුවන් කම තියෙද්දි ගිවිසුම අලුත් කරගන්න බැරි වුනා. මාස තුනක් කියන්නේ ලොකු කාලයක්. අපිට මුහුණ දෙන්න තිබුණු ලොකුම tough ම සංචාර දෙක තමයි මේ ඕස්ටේ‍්‍රලියානු සහ ඉන්දියානු සංචාර දෙක. අපේ කණ්ඩායම මේ සංචාර දෙකම යන හරිහමන් පුහුණුකරුන්වත් නැතිව. මම්ල virtual වත් කණ්ඩායම එක සමිබන්ධ වෙනවා කියලා හිතන්න බෑ. ක්‍රීඩකයන්ට තමන්ගෙ ගේම් එක ගැන අඩුපාඩු කියලා දෙන්න තරම් අලුත් ක්‍රිකට් ගැන අප්ඩේට් එකක් රොමේෂ් රත්නායක සර්ට තියෙනවා කියලා මට හිතෙන්නෙ නෑ. ( He is a gentlemen. No doubt about thatධ මහේස්ලට දීලා තියෙන අසීමිත බලතල එක්ක මහේල එයාට කරන ගෙවීමටවත් accountable ද? මහේල සහ සංගා දෙන්නම IPL auction එකට නමි ගියා. දැන් ඒ දෙනම IPL සැලසුම් හදමින් ඇති. මාර්තු 6 ඉදන් ක්‍රීඩකයා ඉන්දියාවට එනවා. මාර්තු 26 IPL පටන් ගත්තට මාර්තු මුල ඉදන්ම මහේලයි සංගයි ඉන්නෙ IPL සැලසුම් වල.


    මාතු මුල ඉදන් මැයි අප්තිම වෙනකන් මාස තුනකට ආසන්න කාලයක් මහේල full time IPL commitments වලට බහිනවා. එතකොට අපේ ක්‍රිකට් වලට මොකද වෙන්නෙ? කෝ මහේලට වෙලාවක්මහේල එයාගෙ ගජ මිතුරා වුන Paul Fabrace ගෙන් එහාට පුහුණුකරුවෙක් ගැන හිතුවද? Tom Moody ලංකාවේ ක්‍රිකටි අධ්‍යයශක වෙලා කරපු දේවල් මොනාද? එයාට ගෙවපු පඩියෙන් අඩුම එයා domestic structure එක හැදුවද? මහේල සහ සංගක්කාර මහත්මාවරුන් වගෙ ඉදගෙන කරන මේ සටකපටකම් ගැන කතා කරන්න ක්‍රීඩා ලෝලියා බයයි. හේතුව බැමිමක් නිර්මාණය කරලා එයාලා නියම මහවරු කියලා නාමකරණය කරගෙන ඉවරයි. තමන්ට ඕන විදියට සේරම දේවල් හදාගෙනත් ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ඒ කැපවීම දෙන බැරිව ඊට පස්සේ මේක අතෑරියාම අපේ අන්ධ භක්තික ප්‍රේක්ෂිකයො මොකද දන්නවද කියන්නෙ? " ක්‍රිකට් බෝඩ් එක හොරු එක්ක, ශමිලා එක මහේලට වැඩ කරන්න බෑ." මල්ලත් හරියට දේශපාලනඥයෙක් වගේ. නාමල්ගත් කණන් රිංගලා ඉවරයි. නාමල් මෙතනදි සෑහෙන දුරකට පරාදයි මම විශ්වාස කරපු එකට.මාස තුනක් ගෙවුනු තැන බැරි වුන පුහුණුකරුවෝ හොයන වැඩි IPL ඉවර වුනාම හරී වෙයි කියලා බලා හිදිමි. අවසාන වශයෙන් මෙසේ ලියමි. " මේ ලෝකයේ සුදු වැදගත් මහත්හොරුද කළු ඇදගත් අවංක මිනිසුන්ද ලෝකයෙන් තමන්ට ලැබිය යුතු ප්‍රතිචාර වලට හාත්පසින්ම විරුද්ධ ප්‍රතිචාර ලබමින් ජීවත් වෙති. "


    16x9

    Sangava methana daala thiyenne ayi. Miniha gana sandahanak vath nahane?
     
    • Like
    Reactions: Yastysan

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගොඩක් පේජ් කාරයො මුන් දෙන්නට සල්ලි හම්බකරනවා කියලා දොස් කියනවා. මට තේරෙන්නෙ නැත්තෙ ඇයි සංගටයි මහේලටයි ව්‍යාපාර කරන්න තහනම්ද?
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    This was an article by rex clementine, they have copied in to sinhala.
    Man's got a point and the english article had more subtance which has been lost or ignored in the translation
    This is a fair translation of the "Island" story all right. I felt that RC had a personal axe to grind with these two. I don't know about Mahela, buy why should Sanga's name be here if there's no reference to him?
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Coach kenek select kirime wade awul
    Apita Mickey Arthur wa epa nam wena kenek hoyanna plan ekak wat tiyenne one.

    But pahugiya tike apu fitness tests and provincial tournament structure eka watinawa.

    Api godak dewal compare karanne 90s ekka. but eka sadaranama ne.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ශම්මිලා තිලංගලා ධර්මදාල පන්නලා මහේල බෝඩ් එක අල්ලගන්න යන්නේ . එන්න අලුත් මාෆියාවට එකතු වෙමු . එකට විසි කරන්න සල්ලි මහේල ගාව තියනවා.

    එයාල යාලුවෝ මල්ලි / its business
    high-are-you-high.gif
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ක්‍රිකට් කියන්නෙ දැන් කවුරුත් ගනන් ගන්න ක්‍රීඩාවක් නෙමෙයි. දැන් ඉන්දියන් උන් වත් බලන්නෙ නෑ
     
    • Like
    Reactions: BernieSanders

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    ඔය එකක්වත් නොවේ, දැන් වෙලා තියෙන්නේ විදෙස් පුහුණුකරුවන් ගෙනල්ලා ගෙවන්න ඩොලර් නැතිකම. ඒ නිසා ක්‍රිකටුත් ආර්ථිකය දුවනවා වාගේ රීලෝඩ් ක්‍රමයට මේ ආණ්ඩුව කර ගෙන යන්න හදන්නේ
    You can make 100 conspiracy theories but are we in a position to attract any worthwhile coach in near future? Will they come to bankrupt country for a long terms when they do not know even they will be paid by LKR instead of USD(irrespective of their TOR).
    Apart from talents in sports both of them are very intelligent , unlike most in field and also outside.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහේල දැන් රඟපාන්නේ මුකුත් දන්නේ නැති බබා වගේ නේ 🤭
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    BAIYONTA MARA AMMAK TIYENNE.
    APITA AUALK NE UNGE HISTORY EKE MOKA UNATH WACHANIN HARI PROTEST EKAT HELP KARNAWANAM