කතන්දරකරුවො නෑ බං

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටයර් සෑ විප්ලවේ නැතිකලේ මහින්ද්ද? මහින්ද නන් කිසිම විප්ලවයක් කලේ නෑ කියන එක පිලිගන්න ඕනෙ, ජනගහනය පාලණේ වෙන්න නෙවෙයි දැන් මේරටේ ජනගහනය මදි ඒකයි විප්ලාවයක් කරන්නෙ නැත්තෙ අනික දැන් මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ, ඒක ජනවාරි 8 වෙනිදයින් ඔප්පු උනානේ:cool: ; දැන් ඕනෙ මිනිස්සුන්ගෙ ඇස් පාදන්න බොරු ආගමික මතවාද වලින් ඔලුව නරක්කරගෙන ඉන්න හා ඒවට උඩගෙඩි දෙන අවස්ථාවාදී දේශපාලුවොටික පාලනයකරන්න තමයි ඔය විප්ලවය නැත්තං සීතල යුද්ධයක් කරන්න වෙලා තියෙන්නෙ.
    අනේ please මචන් මේ, මෙතන කතාකරන්නේ JVP එක ගැනයි එකේ ඉතිහාසේ ගැනයි මට හිතුන දේ. මහින්දවත්, ජනවාරි අට ආප්ප විප්ලවේ වත් මේකට සම්බන්ධ නෑ. අදාල නැති ඒවා කියන්න එපා මෙතන. හැම එකටම ගමරාලගේ අමුඩේ වගේ මහින්ද ඇදල ගන්නත් එපා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං ඔය ඉතිහාසය ගොඩක් දන්නේ නෑ.. හැබැයි එදා තිබ්බ සමාජේ හැටියට විජේවීර වැරදි නෑ කියල තමයි මම හිතන්නේ .. මන් කියන්නේ මිනි මරපු එක නෙවෙයි .. මන් කියන්නේ චේතනාව.. කොහොම හරි .. ගොඩක් අය අද කාලෙත් එක්ක තමයි ඒ කාලේ සංසන්දනය කරන්න යන්නේ .. මන් දැක්ක ගොඩක් අය කියන්න ජේවීපී කාරයෝ ආමි එකේ කොල්ලන්ව මැරුව.. මිනිස්සු මැරුව වගේ කතා .. හැබැයි මන් දන්න විදිහට ඒ දවස් වල ලංකාවේ හමුදාව කියන්නේ පාලකයන්ගේ උවමනා එපාකම් ඉෂ්ට කරපු කුලී හමුදාවක් වගේ සෙට් එකක් . ලංකාවේ හමුදාව උනත් මානුෂිය වෙන්න ගත්තේ පස්සේ කාලෙක මන් හිතන්නේ :sorry:

    ඒ වගේම ඒ කාලේ දේශපාලකයෝ අතරත් තිබිල තියෙන පරිසරයක් තමයි , සටන් පාටයක් තමයි සමාජවාදී පාලනයක් බිහි කරනවා කියන එක .. දැන් අපේ දේශපාලකයෝ කාර් දෙන්නන් , පඩි වැඩි කරන්නන් , බඩු මිල අඩු කරන්නන් කියල පොරොන්දු දීල බලේ ගන්න දඟලනවා වගේ ඒ කාලේ තිබිච්ච හැමෝම බලේට එන්න පාවිච්චි කරපු සටන් පාඨයක් තමා ඕක .. මන් ඕක ගැන කියව්ව H.P සිරිවර්ධනගේ "දේශපාලකයන් නැති ලෝකය" කියන පොතේ :yes: ඉතින් ඒ වගේ සමාජ රටාවක් ඇතුලේ විජේවීරගේ අරමුණු හරි ඇති.

    කැම්පස් උන් ගැන නං කතා කරන්න මන් දන්නේ නෑ මන් කැම්පස් ගිහින් නැති නිසා .. හැබැයි , හොරා කන්නත් විප්ලව කරන අද වගේ කාලෙක විප්ලවේ කියන වචනේ කිය කිය කොච්චර දන්ගලුවත් වැඩක් වෙයි කියල මමත් හිතන්නේ නෑ... කොහොම හරි ඉදිරි අවුරුදු ගානකටම ජවිපෙට සැලකියයුතු බලයක් හම්බෙයි කියල මම නං විශ්වාස කරන්නේ නෑ.. හැබැයි එහෙම වෙන්න කලින් අඩුම තරමේ අපේ රටේ මේ තියෙන එලොවටත් නැති මෙලොවටත් නැති ගරාවටිච්ච ධනේශ්වර ක්‍රමයවත් හරියට හැදෙනවා නං ලොකු දෙයක් .. :)

    විජේවීර උනත් අවසානේ මෙච්චර දරුණුවට මේක ඇදිල යයි කියල හිතන්න නැතුව ඇති. එත් එකපාරක් පාඩම ඉගෙනගෙන ඒ පාරේම දෙවැනි පාරටත් ගිය එක ගැන සමාව දෙන්න බෑ නෙ.

    අනික ඔච්චර ලොකු ගරිල්ලා යුද්දෙකට යන්න අවශ්‍යතාවක් තිබ්බද කියන එකත් ප්‍රශ්නයක්. මිනිස් ජීවිත විසි තිස් දාහක් කැප කරල රටම ගිනි තියල ගන්න තරන් මොකද්ද තිබුන අඩුපාඩුව. ඒක හරියට මැස්සට කඩුවෙන් කොටන්න ගියා වගේ වැඩක්. ඒ අතින් ප්‍රභාකරන් ආයුධ ගත්ත එක සාධාරණයි. උට සෑහෙන ප්‍රශ්න තිබ්බ විසඳගන්න සිංහල මිනිහ එක්ක. විජේවීරට මොකද්ද තිබ්බ ප්‍රශ්නේ ආයුද වලින් විසඳගන්න තරන්. අනික ආණ්ඩුවට විරුද්ධ සටනක් කියල මැරුවේ රටේ ඉන්න අහිංසක සාමාන්‍ය මිනිස්සු. මරපු දේශපාලකයොත් විජය කුමාරතුංග වගේ වටිනා මිනිස්සු. ඒ නිසා මටනං ප්‍රභාකරන් ගෙයි විජේවීර ගෙයි කිසි වෙනසක් නෑ. දෙන්නම් ත්‍රස්තවාදීයො. ඒ මතේ අදටත් අරන් යන මිනිස්සු දැක්කමත් මතක් වෙන්නෙ අර පරණ දෙන්නවම තමා. කොච්චර බණ කිවත් අනුර කුමාරල හඳුන්නෙත්ති ල විජේවීරගෙ නමට මල් පහන් පත්තු කරනව දැක්කම අප්පිරියයි.
     
    මම හිතුව හරි. උඹගෙ දැනුමෙ අඩුවක් තියෙන්නෙ.:dull:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මිනිස්සුන්ට මොනවා උනත් ඉස්සෙලාම පාරට බහින්නේ මුන ටික... මිනිස්සුන්න්ට වෙන හැම අසාදාරනයක් ගැනම කතා කරන්නේ මුන ටික...ඊයෙත් මැයි රැලිය ඉවර වෙලා පිට්ටනිය සුද්ද කරපු එකම එවුන් ටික...කොච්චර හොද කලත් චන්දේ දෙන්නේ නෑ කරුමෙට උන් වෙනුවෙන්ම පෙනී ඉන්න මිනිස්සු... කරන්න දෙයක් නෑ පෙර වැරදි.. අනිත් පක්ෂ හැමදාම ඒවා market කරනවා... උන් කරන වැරදි සතියයි 2යි මුන් කරන ඒවා සදාකාලිකයි...

    Kalakanni minimaru haththa dan boru show danawa melo wadak karanne na. pittani sudda karana eka maha loku kajjak da oi
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සුන්ට මොනවා උනත් ඉස්සෙලාම පාරට බහින්නේ මුන ටික... මිනිස්සුන්න්ට වෙන හැම අසාදාරනයක් ගැනම කතා කරන්නේ මුන ටික...ඊයෙත් මැයි රැලිය ඉවර වෙලා පිට්ටනිය සුද්ද කරපු එකම එවුන් ටික...කොච්චර හොද කලත් චන්දේ දෙන්නේ නෑ කරුමෙට උන් වෙනුවෙන්ම පෙනී ඉන්න මිනිස්සු... කරන්න දෙයක් නෑ පෙර වැරදි.. අනිත් පක්ෂ හැමදාම ඒවා market කරනවා... උන් කරන වැරදි සතියයි 2යි මුන් කරන ඒවා සදාකාලිකයි...

    මරණ බය ඔය ඔක්කොටම වැඩි නෙ බන් එකයි. අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ වැට් එක සීයට පහලව වෙච්ච එක. ඩොලර් එක නගින එක. බස් ගාස්තු ගණන් යන එක. ආණ්ඩු පෙරලන්නේ ඕව බලල. නිකමට හිතපන් හැමදාම රෑට මරණ බයේ ගැහි ගැහි කැලේ ගස් යට නිදාගන්න උනොත්, හැමදාම උදේට ගෙදර ඉස්සරහ පාරේ මැරිච්ච මිනි ගොඩගහල තියෙනව දැක්කොත්, කලින් දා හොඳට කතා බහ කරලා හිටපු අඳුරන අය උදේට පාරේ පුච්චල දාල මැරිලා ඉන්නව දැක්කොත් කොහොමද කියල. ඒ අත්දැකීම් වින්ද කෙනෙක්ට ලේසියෙන් ඒවා අමතක වෙන්නෙ නෑ අද කට්ටිය පිට්ටනි සුද්ද කරනව දැකල. අද JVP එක අවන්කවම වැඩ කරාට ප්‍රතිපල නැත්තේ ඕකයි.
     
    • Like
    Reactions: NextGen

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හිතුව හරි. උඹගෙ දැනුමෙ අඩුවක් තියෙන්නෙ.:dull:
    වෙන්නැති බන් ඒ කාලේ අපි හිටියේ නෑ නෙ. මම දන්නේ අපේ අම්මල තාත්තල කියපු ඒවා විතරයි. හැබැයි ඒවා බොරු නොවන වග නං හොඳටම විස්වාසයි. :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උඹලගෙ අම්මල තාත්තල දන්න තරම අපිටත් කියපන්කො
    වෙන්නැති බන් ඒ කාලේ අපි හිටියේ නෑ නෙ. මම දන්නේ අපේ අම්මල තාත්තල කියපු ඒවා විතරයි. හැබැයි ඒවා බොරු නොවන වග නං හොඳටම විස්වාසයි. :yes:
    උඹලගෙ අම්මල තාත්තල දන්න තරම අපිටත් කියපන්;)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    වෙන්නැති බන් ඒ කාලේ අපි හිටියේ නෑ නෙ. මම දන්නේ අපේ අම්මල තාත්තල කියපු ඒවා විතරයි. හැබැයි ඒවා බොරු නොවන වග නං හොඳටම විස්වාසයි. :yes:

    Umba ahuwe nedda ey eewage bheeshana kalayak enna hethuwa kiyala? Mata penne umbe amma umbata kiyala thiyenne kathawe eka peththak witharay,
    Minissu nikam inna beruwata parata behela mini maranne ne, hondama de, umba wena kenekgen ahala balapan ee wagedeyak ethi wenna hethuwa mokakda kiyala..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය එකමුතුකමේ ප්‍රතිපල හැටියටනෙ කොල්ලෝ කෙල්ලෝ දාස් ගානක් නැති උනා කියන්නෙ විප්ලව කරන්න ගිහින්. බලේ තියෙන කාලේ පිස්සු නටල දැන් බලේ නැති කාලේ ස්ටේජ් වල කොඩි කණු හිටෙව්වට වැඩක් නෑ නෙ. අපේ අම්මල නං කියන්නෙ ජීවිතේ තියෙන තාක් කල් JVP කාරයින්ට නං ආය චන්දයක් දෙන්නේ නෑ කියල. එක පාරක් චන්දෙ දීල මට ගහල එලෙව්වේ නැති ටික විතරයි ගෙදරින් :dull:

    samahara vita umbalai ammalaa UNP or edavas vala podu peramune ven athi
    JVP eka karallak gahuvaa eka hari, karalla mardane karanna UNP anduva
    hamudava dammalaa JVP untai gavichcha gavichcha unta vade dunna, ahu
    une JVP eka, mokada vadihitiyo gihilla hoyala balanne nane kawuda kare kiyala
    karari gahuve JVP un nam ratama vinsha kare un kiyala rajaye jana madya
    valin han vadu gahuvaa, okkoma kunu JVP ekata +++ ekakka ekathu unaa,
    aththa ithihase gana danna kenekgen ahala balanna pramadasa danagena
    thiyenavaa vije kenek baleta ai kiyala, eka nisaa ekale hitapu vijelava okkoma
    hoya hoyaa vade dunaa, eathara kenek thamai vijevira, anthimata vije thunga
    kenek janadi pathi unaa. dan kiyanna epaa man JVP kiyala man vasi paththata
    hoiyaa, namuth man aththa kathaa karanavaa
    :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Umba ahuwe nedda ey eewage bheeshana kalayak enna hethuwa kiyala? Mata penne umbe amma umbata kiyala thiyenne kathawe eka peththak witharay,
    Minissu nikam inna beruwata parata behela mini maranne ne, hondama de, umba wena kenekgen ahala balapan ee wagedeyak ethi wenna hethuwa mokakda kiyala..
    එහෙම ලොකුවට විස්තර කරන්න එයාල දේශපාලන විශ්ලේෂකයෝ නෙවේ මචන්. හැබැයි මෙච්චර ලොකු විප්ලවයක් කරන්න තරන් රටේ ලොකු ප්‍රශ්නයක් තිබ්බ කියල නං අහල නෑ. මම කියන්නෙ නෑ හේතුවක් නැතුව මිනිස්සු නිකන් ආයුද ගත්ත කියල. අනිවාර්යෙන් ලොකු හේතුවක් තියෙන්න ඇති. සාදාරන හේතුවකුත් වෙන්න ඇති. එත් මොන ප්‍රශ්න තිබ්බත් ආයුද අරන් මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මරපු එක අනුමත කරන්න බෑ නෙ. :no:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කෝ මේ එරෝසන් මේකටත් දාපන් මහින්දත් ශෝටක් ගහගෙන ස්ටේජ් එකේ වහලෙ හැදුව කියල
    වරෙන් ඉක්මනට :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    samahara vita umbalai ammalaa UNP or edavas vala podu peramune ven athi
    JVP eka karallak gahuvaa eka hari, karalla mardane karanna UNP anduva
    hamudava dammalaa JVP untai gavichcha gavichcha unta vade dunna, ahu
    une JVP eka, mokada vadihitiyo gihilla hoyala balanne nane kawuda kare kiyala
    karari gahuve JVP un nam ratama vinsha kare un kiyala rajaye jana madya
    valin han vadu gahuvaa, okkoma kunu JVP ekata +++ ekakka ekathu unaa,
    aththa ithihase gana danna kenekgen ahala balanna pramadasa danagena
    thiyenavaa vije kenek baleta ai kiyala, eka nisaa ekale hitapu vijelava okkoma
    hoya hoyaa vade dunaa, eathara kenek thamai vijevira, anthimata vije thunga
    kenek janadi pathi unaa. dan kiyanna epaa man JVP kiyala man vasi paththata
    hoiyaa, namuth man aththa kathaa karanavaa
    :dull:

    මර්දනය කරන්න උනේ කැරැල්ල ගහපු නිසා නේද මචන්. ආයුද වලින් විප්ලව කරන්න ගියාම රිටන් එක හම්බෙන්නෙත් ආයුද වලින් නෙ. බලහත්කාරෙන් අවනීතියෙන් රටේ බලේ ගන්න හැදුවම රිටන් එක හම්බෙන්නෙත් අවනීතියෙන්. ඊට පස්සේ අනේ මෙන්න අපිව හමුදාවෙන් මරනව, අපේ කොල්ලන්ට වධ දෙනව කියල අහිංසක කතා කියල වැඩක් නෑ. මොකෝ ගින්න පත්තු කරේ එයාලමයි. ඊට පස්සේ වෙච්ච හැම එකම JVP එකේ පිටින් යන්න ඇති. එත් ඒ ඔක්කොටම පාර කපල වැඩේ පටන් ගත්තේ JVP එක නෙ.
     
    na machan JVP eka karallak gahannath hethuvak thibba, eke uchchathama avasthava thamai sirimaugen JR ta bale lebena eka saha viurtha arthike, vjevira karalla patan gaththe dakunen palane thiyena varadi arthike thiyena varadi palakayo edavas vala sirimawo kanakata gaththe na, jr baleta aveth sirimavoge varadi kiyala thun velatama apple kanavaa kiyala, vije vira dakune
    karalla gahuve class gana rate thibba samabara kama nathi nisaa ekama thamai demalu kareth prabaakaran kaleth un kiuveth apita lunu vikuna ganna
    miris vikunaganna arthikayak na, dakune andu demalunta thanak den na kiyalaa, oya jvp demala prashna okkoma mathu une nidahasin passe bale gaththa un ratak hadanna giye na un kare paksha hadan un raja vena eka, adath ekama thamai, loke karali enavaa karali gahapu nathi ratak thiyenavaa
    nam ithin erate unge as kan vada nathi un, prashne thava ekak umba ithihase
    hoyala na hariyata danne na kawuru hari kiuvahama eka pili ganna eka, ape
    ammalaa mamalaa kiyanneth oya umbalai amma kiyapu ekama thamai eaya jvp ekka tharahaa eaya UNP podu peramune nisaa kiyana eka man hodata
    ath dakapu deyak nathuva aththa vena ekak
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මරණ බය ඔය ඔක්කොටම වැඩි නෙ බන් එකයි. අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ වැට් එක සීයට පහලව වෙච්ච එක. ඩොලර් එක නගින එක. බස් ගාස්තු ගණන් යන එක. ආණ්ඩු පෙරලන්නේ ඕව බලල. නිකමට හිතපන් හැමදාම රෑට මරණ බයේ ගැහි ගැහි කැලේ ගස් යට නිදාගන්න උනොත්, හැමදාම උදේට ගෙදර ඉස්සරහ පාරේ මැරිච්ච මිනි ගොඩගහල තියෙනව දැක්කොත්, කලින් දා හොඳට කතා බහ කරලා හිටපු අඳුරන අය උදේට පාරේ පුච්චල දාල මැරිලා ඉන්නව දැක්කොත් කොහොමද කියල. ඒ අත්දැකීම් වින්ද කෙනෙක්ට ලේසියෙන් ඒවා අමතක වෙන්නෙ නෑ අද කට්ටිය පිට්ටනි සුද්ද කරනව දැකල. අද JVP එක අවන්කවම වැඩ කරාට ප්‍රතිපල නැත්තේ ඕකයි.
    සම්පුර්ණ ඇත්ත මචන්..නමුත් ඔය ප්‍රදාන පක්ෂ 2 එවුන්ම කියන්නේ නැති කතාවක් තියනවා... ඔය දෙගොල්ලොම කැරැල්ල මර්දනය කරන්න මිනිස්සු අමු අමුවේ මරුවා... 71 දී සිරිමාවෝ..87 ඉදන් ප්‍රේමදාස..jvp නොවෙන අයත්...සමහරු විරුද්ද වදින්ව් මරන්නත් jvp කියන ලේබලය අලවලා මරලා දැන්මා..ඔක්කොම ගියේ jvp account එකට... අනිවාර්යෙන්ම jvp එක ඒ අවස්ථා 2ම කරපු සන්නද්ද අරගලය ඉතාම වැරදි දෙයක්... මිනිස්සු මරලා බලය දිනලා වැඩක් නෑ..

    තව දෙයක් jvp එක තනියම ඉල්ලපුවාම චන්ද දෙන්නේ නැති උනාට උන් සන්දානයකට එකතු වෙලා ඉල්ලපුවම මිනිස්සු චන්දෙ දෙන්නේ පොරකකා එතකොට මරපු මරුන කතා නෑ... හොදම උදාහරණය ශ්‍රී ලංකා එකත් එක්ක එකතු වෙලා ඉල්ලපුවම උන්ට ආසන 40 අවා හැම පළාතෙන්ම 123 උන්ගේ එවුන්...
     
    Last edited: