කතන්දරකරුවො නෑ බං

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඕකම නෙමෙයි හේතුව උනේ.. ඒ වෙනකොට කැම්පස් වල තිබුනේ සීමිත විෂය ධාරා යටතේ උපාධි කීපයයි.. අනිත් එක රටේ තිබ්බ ආර්ථික ප්‍රතිපත්ති නිසා, පොඋද්ගලික අංශයේ රැකියා තිබුනෙත් නෑ (සිල්ලර කඩවල සීනි කිරන එක ඇරෙන්න ).. කැම්පස් වල ඉඳලා එලියට ආපු උන්ට කරන්න දෙයක් තිබ්බේ නෑ උන් ගෙවල් වල පල් වෙවී වේලී වේලී හිටියේ, ආණ්ඩුවයි විපක්ෂෙයි බලය බෙදාගන්න පොරකෑවා මිසක් මේවාට පිළියම් හෙව්වේ නෑ, හිතල බලපන් වැඩිය ඕන නෑ, තමන් යාළු වෙලා ඉන්න කෙල්ලගෙ ගෙදරින් වෙන ප්‍රොපොසල් හොයනවා, මොකටද උඹට රස්සාවක් නෑ, ආදායමක් නෑ, ඒකාලේ සමාජ තත්වෙත් එක්ක, ගමේ උන් උඹ කැම්පස් අවුට් වෙලා ඇවිත් උන්ට හොඳක් කරයි කියලා බලාගෙන ඉන්නවා, තාත්තා උගස් කරපු කුඹුර සින්න වෙන්න යනවා..උඹට එන ආවේගේ ගැන හිතලා බලපන්. හැබැයි ඒකෙන් බොරදියේ මාළු බාන උන්ට චාන්ස් එක පෑදුනා
    උඹ ඔය කියන තරුන අසහනේ ගැන එහෙම එකක් ඒ කාලෙ දරුනුවට තිබ්බෙ නැහැ. ඔය කතාව ආවෙ 78 විවෘත ආර්ථිකෙ ගෙනාවයින් පස්සෙ
     

    waligamaya

    Well-known member
  • 13151942_540836396123644_5093652109127044202_n.jpg
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    විජේවීර උනත් අවසානේ මෙච්චර දරුණුවට මේක ඇදිල යයි කියල හිතන්න නැතුව ඇති. එත් එකපාරක් පාඩම ඉගෙනගෙන ඒ පාරේම දෙවැනි පාරටත් ගිය එක ගැන සමාව දෙන්න බෑ නෙ.

    අනික ඔච්චර ලොකු ගරිල්ලා යුද්දෙකට යන්න අවශ්‍යතාවක් තිබ්බද කියන එකත් ප්‍රශ්නයක්. මිනිස් ජීවිත විසි තිස් දාහක් කැප කරල රටම ගිනි තියල ගන්න තරන් මොකද්ද තිබුන අඩුපාඩුව. ඒක හරියට මැස්සට කඩුවෙන් කොටන්න ගියා වගේ වැඩක්. ඒ අතින් ප්‍රභාකරන් ආයුධ ගත්ත එක සාධාරණයි. උට සෑහෙන ප්‍රශ්න තිබ්බ විසඳගන්න සිංහල මිනිහ එක්ක. විජේවීරට මොකද්ද තිබ්බ ප්‍රශ්නේ ආයුද වලින් විසඳගන්න තරන්. අනික ආණ්ඩුවට විරුද්ධ සටනක් කියල මැරුවේ රටේ ඉන්න අහිංසක සාමාන්‍ය මිනිස්සු. මරපු දේශපාලකයොත් විජය කුමාරතුංග වගේ වටිනා මිනිස්සු. ඒ නිසා මටනං ප්‍රභාකරන් ගෙයි විජේවීර ගෙයි කිසි වෙනසක් නෑ. දෙන්නම් ත්‍රස්තවාදීයො. ඒ මතේ අදටත් අරන් යන මිනිස්සු දැක්කමත් මතක් වෙන්නෙ අර පරණ දෙන්නවම තමා. කොච්චර බණ කිවත් අනුර කුමාරල හඳුන්නෙත්ති ල විජේවීරගෙ නමට මල් පහන් පත්තු කරනව දැක්කම අප්පිරියයි.

    Man Danna widihath E kaale aanduwata maraaganna one karala thibba unuth marala jvp account ekata daala thibba.. :yes: premakirthi uth ehema thamai.. E kaale jvp ekata aayuda athata ganna thibbe Na kiyala apita Dan kiyanna ba bn.. E kaale hitapu kenek genma ahala baluwa nan uththara hambenawa :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Man Danna widihath E kaale aanduwata maraaganna one karala thibba unuth marala jvp account ekata daala thibba.. :yes: premakirthi uth ehema thamai.. E kaale jvp ekata aayuda athata ganna thibbe Na kiyala apita Dan kiyanna ba bn.. E kaale hitapu kenek genma ahala baluwa nan uththara hambenawa :yes:

    JVP එකට ආයුද ගන්න අවශ්‍යතාව අනිවාර්යෙන් තිබුන. එකනේ දෙපාරක්ම එක කරේ. ප්‍රශ්නේ JVP එකේ අවශ්‍යතාව රටේ අවශ්‍යතාව නොවුන එකයි. JVP එකට ඒ කාලෙත් සීයට පහක්වත් චන්ද නෑ. බහුතරේ අකමැති දේකට JVP එකේ උවමනාවට රට ගිනිතියපු එකේ අසාධාරනෙයි මම කිවේ. ආයුධ බලෙන් තමා අර බහුතරේ අකමැත්ත මර්ධනය කරේ. සීයට පහක උවමනාව බලෙන් මුළු රටටම පටවපු එකයි වැරැද්ද. එක තනිකරම ප්‍රජාත්රන්ත්‍ර විරෝධී නෙ. වෙන රටවල විප්ලව වලට සහයෝගේ දෙන්නේ රටේ මිනිස්සු. මිනිස්සු විප්ලවකාරයෝ එක්ක ඉද්දි. ආණ්ඩුවයි හමුදාවයි අනිත් පැත්තෙ ඉන්න එකයි සාමන්යෙන් වෙන්නෙ. මේකේ උනේ රටේ මිනිස්සුත් එපා කියපු විප්ලවයක් කරල විප්ලව කාරයෝ අතින් සාමාන්‍ය මිනිස්සු මර්ධනේ උන එක. රටේ මිනිස්සුන්ටත් ඕක ඕනේ උනානං JVP ආණ්ඩුවක් හදන්න ලේසියෙන් හදන්න තිබ්බ.
     
    Apr 29, 2016
    154
    14
    0
    ජේවීපී එකේ වේ:lol:ගේ පුතාලා ආමි එකේ කොල්ලෝ 3000කට වඩා මැරුවා
    ආමි එකේ උන්ගේ ගෙවල් වලට බෝම්බ ගැහුවා
    සතියකට දවසක් අල කන්න කිව්වා

    ඔය සක්කිලි නම් කෙලිලම යන්න ඕන
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ජේවීපී එකේ වේ:lol:ගේ පුතාලා ආමි එකේ කොල්ලෝ 3000කට වඩා මැරුවා
    ආමි එකේ උන්ගේ ගෙවල් වලට බෝම්බ ගැහුවා
    සතියකට දවසක් අල කන්න කිව්වා

    ඔය සක්කිලි නම් කෙලිලම යන්න ඕන

    ස්ත්‍රී දූශණ එහෙම කරලත් තිබුනද? කුඩු බිස්නස්, ගංජා එහෙම?
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජේවීපී එකේ වේ:lol:ගේ පුතාලා ආමි එකේ කොල්ලෝ 3000කට වඩා මැරුවා
    ආමි එකේ උන්ගේ ගෙවල් වලට බෝම්බ ගැහුවා
    සතියකට දවසක් අල කන්න කිව්වා

    ඔය සක්කිලි නම් කෙලිලම යන්න ඕන

    :yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පලවෙනි කැරැල්ලටත් ඕන තරම් හේතු තිබුන. දැන් ඒ හේතු වැඩිය පේන්න තියෙන ඒව නෙමෙයි.

    නිදහසෙන් පස්සෙ ලංකාවෙ පාලනය බාරවුනෙ සුද්දො ඉතුරු කලුසුද්දො රැලට. කලු සුද්දොම නොවුනත් වංශවත් වලව්කාර පැලැන්තියට. එදා ඉඳල අද වෙනකන් ප්‍රධාන පක්ෂ දෙකේ නායකයො වුනේ වැඩි හරියක් වලව්කාර රදළ පැලැන්තිය. සුද්ද ඉන්න කාලෙ මේ සෙට් සාමාන්‍ය මිනිස්සුන්ට සර්ව ජන චන්දබලේ දෙන එකට විරුද්ධව වැඩ කලා. නිදහස් අධ්‍යාපනේ ගේනකොට ඩී එස් සේනානානයක කිව්වෙ කුරුම්බ කඩන්න කොල්ලෙක්වත් හොයාගන්න නැතිවෙයි කියල. මේ ප්‍රධාන පක්ෂ දෙකටම අදටත් රට හදන්න අධ්‍යාපනය වැඩි දියුනු කරන්න අවංක උවමනාවක් නැහැ. ඔය පක්ෂ දෙකෙන්ම කරන්නෙ වලව්කාර රදල පාලයොන්ට උවමනා කරන ජාතියෙ වහල්ලු ටිකක් හදාගන්න එක විතරයි. අද කාලෙ ටිකක් හරි සාමන්‍ය මනුස්සයෙක්ට මහන්සියෙන් තැනකට එන්න පුලුවන්. ඒ කාලෙ එහෙම තිබුනෙ නැහැ. ඔය කාරනේ නිසා තමයි ධනවත් රදල පැලැන්තියට විරුද්ධව සටන් කරන්න ජවිපෙ එක හැදෙන්නෙ. 71 කැරැල්ලට හේතුව සමාජ පංති අරගලය මිසක් වෙන මොනවත් නෙමෙයි. අනික ඒ කාලෙ සොවියට් යූනියන් එක සෑහෙන්න දියුනු තැනක හිටියෙ. ඒවගෙම හුඟක් රටවල් ඒ කාලෙ කැරලි වලින් යුද ජයග්‍රහන අත්පත් කරගෙන තිබුන. ඒක නිසා ඒ වෙලාවෙ හැටියට කැරැල්ල හොඳ ක්‍රියාමාර්ගයක්. කොහොමවුනත් අඩුපාඩු තිබුන නිසා අසාර්ථකවුනා.

    ඔච්චර දියුනු තැනක හිටි සෝවියට් යුනියන් එක 91 වෙද්දි කඩන් වැටුන නම් මේ පුංචි ලංකාව ගැන කවර කතාද අයිසෙ :lol: කැරලි ගහන ක්‍රමයක් තියෙනවා. ගල්කටස් දෙකයි මාමයිට් ඩප්පි පහයි අරන් ලංකාවෙම පොලිසි වලට ගහන්න ගිය එකෙන්ම තේරෙනව ජෙප්පන්ගෙ මොලේ තරම :P විජේවීරයගෙ පුකේ අමරුවට සාමාන්ය ජනතාව දුක් වින්දා.