කතරගම තියෙන permit lands කියන්නේ මොනවද?

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    කතරගම තියෙන permit lands කියන්නේ මොනවද?

    Kataragama - Sella Katharagama ඉඩම්වල තියෙන්නෙ permit lands කියල මිසක් සින්නක්කර නෙමෙයි. මොකද්ද මේ permit lands කියන්නේ? මේවා වල අයිතිය අපට ලැබෙන්නේ නැද්ද? බැංකු ණය ගන්න බැරි එක විතරද අවුල?

    ස්තුතියි.
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Mama danna widihata owa issara 99 awurudu walata Badu Deepu idam. Owa e minissu ya aithiwenne awurudu 99kata passe. Ethakan anduwata ganank gewana ona. Habai Eka bohoma podi mudalak.

    Ekaparak sella Katharagama apith idamak baluwa tikak wayasaka kenek. Eya kiwwa widihatai oya mama kiwwe.