ස්කන්ධ කුමාර නැතහොත් කතරගම දෙයියෝ..

පුරාවෘත්ත රැසක් තියනවා මේක ගැන.. පුංචි සටහනක් තියන්න හිතුනා මේ ගැන.. 

කතා වල කියවෙන විදියට ස්කන්ධ කුමාර සහ ගනේෂ කියන්නේ දුර්ගාගෙයි උමයංගනාගෙයි (නිවැරදි කිරීමකි) පුතාලා දෙන්නා..(කතන්දර වල එන ඉන්දියන් නලු නිලියන්ට සහ චරිත වලට දෙවියන් යැයි කීම මගෙන් බලාපොරොත්තු නොවන්න)
ඉතිං ඔය ඩබල ඉන්දියාවෙ ඉඳන් ලංකාවට එන්නෙ ලංකාවේ රුහුනේ තිබුණ යුද්ධයකට.. පස්සෙ උන් යුද්ධය ජය ගත්තලු.. ස්කන්ධ කුමාර ලංකාවේ යෝධයන් සමග හැප්පෙන්න පවා පුලුවන් අත්කම් වැඩ දොලොස් දහසක් සහ විවිධ මෙහෙයවීම් නැතිනම් ප්‍රතිරූප හය දහසක් කිරීමට දක්ෂ වැඩ්ඩෙක් කියලයි කියන්නෙ.. ගනේෂ මොල කාරයා කියලයි ප්‍රසිද්ධ..
යුද්ධය දින්නට පස්සෙ ඒ කාලෙ ඉඳපු රජා පොරට ප්‍රදේශයක් බාර දුන්නලු බලා ගන්න.. දැන් ඔය කතරගම අඩවිය කියන්නෙ අන්න ඒ බාර දීපු කොටසටලු..
ඉතිං ස්කන්ධ කුමාර ඉන්දියාවෙන් තමංගෙ කෑල්ලත් මෙහේ ගෙනාව කියලා දන්නවනෙ බොලා.. ඔය ඉන්න අතරෙ තමා වල්ලි අම්මා දැකලා ඒකටත් වහ වැටුනෙ මේකා.. ගනේෂ තමා ඒකට උදවු කරන්න ගිහින් මූණට කෙලෝගත්තෙ.. බොලා දැන් ඔය වඳින්නෙ ගන දෙයියො කිය කිය අන්න ඒ පට්ට මෝඩයට..

ඒ කතාවත් දන්නව ඇතිනේ බොලා..
මං දැන් බොලාට මේ කතාවෙ වෙනස්ම පැත්තක් කියන්නම්.. දෙමලුන්ව සහ ඒ වෙද්දි රුහුනේ හිටපු සිංහලයන්ව යුද්ධයෙන් පස්සෙ නැවත නගාසිටුවන්න ස්කන්ධ කුමාර උදවු වුනා.. ඒ නිසාම පස්සෙ කාලෙකදි ස්කන්ධ කුමාරව දේවත්වයෙන් සලකන්න ගත්තා ඒ දෙමලු..
(හරියට මින්නේරිය වැව හදපු මහසෙන් රජතුමා මින්නේරිය දෙවියෝ කියලා සැලකුවා වගේ)
ඉතිං දෙමලුන්ට ඕන උනා මේක මුලු රටේම ප්‍රසිද්ධ කරන්න.. කොහොමත් ඒ වෙද්දි මේක සිංහල බෞද්ධ රටක්. ඉතිං උන් හිතුවෙ හින්දු ආගම මේ රටේ ව්‍යාප්ත කරන එක ගැන විතරයි..
සිරීපාදෙ රකින්න සමන් දෙවියන්ට බාර දීලා සමන් දෙවියන්ගේ අඩවියක් හැදුනා වගේ හින්දූන් කල්පනා කරා ස්කන්ධටත් අඩවියක් සෙට් කරලා දුන්න නම් ගොඩ කියලා.. ඒත් ඔවුන්ට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමා බෞද්ධයාව ගෙන්න ගන්න එක.. අන්න ඒකට තමා තෝර ගත්තෙ ඔය කතරගම කිරි වෙහෙර ඉදිරිපිට.. මොකද බහුතරය බෞද්ධ රටේ පන්සලට මිසක් කෝවිලට මිනිස්සු නොයන බව උන් දැනං හිටියා..
ඉතිං කොහොමහරි උන් කතරගම කිරිවෙහෙරෙ අයිනෙන් පොඩි දේවාල කෑල්ලක් ඇටෙවුවා.. අටවලා කිවුවේ මොකද්ද කිරිවෙහෙරෙ රකින්න ආපු දෙයියො තමා මේ කියලා..
(හුකයි දාලා අපේ රජවරු හදපු දාගැබ රකින්න ඉන්දියන් දෙයියෙක් ගෙනාවා දෙමලු..

)
කාලයක් ඔහොම ගත වුනා.. ටික කාලෙකින් කිරි වෙහෙරෙ වැඳලා එන ගමං අර දේවාල කෑල්ලත් බලාගෙනම එන්න මිනිස්සු පුරුදු උනා..
අප්පටසිරි.. ඒක ඇතුලෙ මාර දේවල්නෙ කියන්නෙ.. බුදුන් කිවුවේ සියල්ල අතාරින්න කියලා.. මේ දේවාල කෑල්ලෙ ඉන්න ස්කන්ධ කුමාර ඉල්ලන ඕන දෙයක් දෙනවලු..

බෞද්ධ මිනිස්සු මේ උගුලට අහු උනේ නොදැනිමයි..
අන්තිමේ දැන් බුදු බණ අමතකයි.. බෞද්ධකම අමතකයි.. කිරි වෙහෙරෙ පැත්තක.. අපේ හරක් කතරගම කියලා යන්නෙ අර ස්කන්ධ කුමාරයව වැඳලා මොනවා හරි ඉල්ලගෙන එන්න..

උඹලා ඔය කියන කතරගම අඩවියෙම තමා මාත්.. එයාට මුලු කතරගම අඩවියම යටත් ඇති.. ඒත් මගේ වත්ත හතරමායිම බුදුන්ගේ අඩවිය.. බුදුන් වඳින දෑතින් ඉන්දියන් නලුවෙක්ට වඳින්නෙ නෑ මම..
හිතපල්ලා උඹලත් ටිකක්.. මොනවද අපි බෞද්ධයෙක් විදියට පන්සලට කරලා තියෙන්නෙ කියලා.. ගමේ පන්සලේ වෙහෙරෙ හුනු ගාන්න රුපියල් 100 ක් දෙන්න අදි මදි කරන අපි කොහෙවත් ඉඳලා ආපු ගෑනු පෙරේතයෙක් දෙයියෙක් කරගෙන දාහෙ පූජා වට්ටියට පන්දාහෙ කොල පඬුරු තියලා වඳින ලස්සන..

බෞද්ධයෙක් නම් දේව ඇදහිලි තියෙන්න බෑ.. දෙවියන් අදහනවා නම් බෞද්ධයෙක් වෙන්නත් බෑ..

නියම බෞද්ධයෙක් නම් ශෙයා කරලා තවත් බෞද්ධයෙක්ව දැනුවත් කරමු..

බුදුසරණයි..
Source: FaCe BoOk