koha indan da oka start karana ne
කතරගම පාද යාත්රාව අගෝස්තු 1 වැනිදා ඇරඹේ.
මේ පාර මම යන්නයි හිතන් ඉන්නෙ විස්තර ටිකක් දීහල්ලා ගිය කෙනෙක් ඉන්නවනම්...
මම ඒ ගැන ත්රෙඩ් එකක් දැම්ම මචන්.. සිරාවට අපිට ගමන පුරාවටම දෙමල අය ගොඩක් උදව් කළා... ඒ අය අපිව ගොඩක් හොදට බලා ගත්ත. උබ පා ගමන යනවනම් මස් මාළු නොකා මාසයක් පේ වෙන්න ඕන. මම දාපු ත්රෙඩ් එකේ ලින්ක් එක පහල තියනවා. විස්තර ඕනෙනම් මට කියන්න.... ජය වේවා එහෙනම්.