කතරගම පාද යාත්‍රාව අගෝස්තු 1 වැනිදා ඇරඹේ.

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    කතරගම පාද යාත්‍රාව අගෝස්තු 1 වැනිදා ඇරඹේ.

    කතරගම පාද යාත්‍රාව අගෝස්තු 1 වැනිදා ඇරඹේ.
    :cool::cool::cool::cool::cool::cool:
    මේ පාර මම යන්නයි හිතන් ඉන්නෙ විස්තර ටිකක් දීහල්ලා ගිය කෙනෙක් ඉන්නවනම්...
     
    • Like
    Reactions: nmps

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    11.gif
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    කතරගම පාද යාත්‍රාව අගෝස්තු 1 වැනිදා ඇරඹේ.
    :cool::cool::cool::cool::cool::cool:
    මේ පාර මම යන්නයි හිතන් ඉන්නෙ විස්තර ටිකක් දීහල්ලා ගිය කෙනෙක් ඉන්නවනම්...

    There is a somewhat complete travel guide at Lakdasun but you are posting photos from that so I assume you have already seen the specific travelogue. You will get much more help if you could post similar thread there.
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    අවුරුදු 30ක යුද්දෙන් පස්සේ මුලින්ම ඔය ගමන ගිය සිංහල පවුල අපි.. :) මම ඒ ගැන ත්‍රෙඩ් එකක් දැම්ම මචන්.. සිරාවට අපිට ගමන පුරාවටම දෙමල අය ගොඩක් උදව් කළා... ඒ අය අපිව ගොඩක් හොදට බලා ගත්ත. උබ පා ගමන යනවනම් මස් මාළු නොකා මාසයක් පේ වෙන්න ඕන. මම දාපු ත්‍රෙඩ් එකේ ලින්ක් එක පහල තියනවා. විස්තර ඕනෙනම් මට කියන්න.... ජය වේවා එහෙනම්.

    http://www.elakiri.com/forum/showthread.php?t=944820