කතරගම කපපු නැති පලතුරු පූජා වට්ටියක් 4500/=
දෙය්යෝම බලන්න ඕනේ මෙව්වා !
දෙය්යෝම බලන්න ඕනේ මෙව්වා !
දෙයියො දැං පලතුරු කන්නෙ නෑ මිට්ටො. එලුමස් කිලෝ දෙකක් විතර අරන් පලයන්. උබටයි උබෙ පව්ලෙ සියලු දෙනාටයි වැඳ වැද ලෙසටම කන්නලව් කරයි කපුව.කතරගම කපපු නැති පලතුරු පූජා වට්ටියක් 4500/=
දෙය්යෝම බලන්න ඕනේ මෙව්වා !

adu ewa gattama deyyo balanne naha kiyala hithanne moda lankanuwoකතරගම කපපු නැති පලතුරු පූජා වට්ටියක් 4500/=
දෙය්යෝම බලන්න ඕනේ මෙව්වා !
ඉස්සරවගේ නමක් ගමක් කියලා යාතිකාවක් කරන්නෙත් නැ. උබලා දුර ගෙවාගෙන ගිහින් පාර්ථානව කරන්නත් කලින් එලියට එලවනවා. මේක තමයි දැන් කතරගම ඇත්ත තත්වේ. Business minded Kapuwo bung.. mama danna ekek ge Paramparawama oke kapuwo.. unge gedara giyama therenawa deyyo balanne un gana witharai kiyala.. Sinhalu kawada hadeyda manda..කතරගම කරන්නෙ බොරුවක්. මේවට විස්වාසයෙන් යන අයටYඉ මේ කියන්නෙ.උබලා මොකකටම හරි ගිහින් භාර වෙනව නම් ගෙදරින් පළතුරු ටිකයි, කැවිලි ටිකයි අරගෙන යන්න. නැත්නම් කඩේකින් අරගෙන ප්ලාස්ටික් වට්ටියක තියලා හදාගනින්. ඕකුන් කරන්නෙ පරණ පළතුරු ආයෙ ආයෙමත් විකූනන එක. අනිත් දේ තමයි දෙවාලේ කපුවොත් දැන් යාතිකා කරන්නෙ නැ නේද. හෙන දිග පෝලිමක් තියනවා. ඇතුළත ගියාම උන් කියනවා පළතුරු වට්ටියතියලා හිතේ තියන පාර්ථනාව කරගන්න කියලා. ඕකුන් පලතුරු වට්ටියේ තියන සල්ලි ටික අරගෙන වටිටිය උබලට දෙනවා.ඉස්සරවගේ නමක් ගමක් කියලා යාතිකාවක් කරන්නෙත් නැ. උබලා දුර ගෙවාගෙන ගිහින් පාර්ථානව කරන්නත් කලින් එලියට එලවනවා. මේක තමයි දැන් කතරගම ඇත්ත තත්වේ.
api nam yanne podi devalayata, ekata mokekwath yanne ne. inna kapuwo welawa aran hodata kiyanawa. polin neh, gedarin fruits aran gihin hadagannawa.කතරගම කරන්නෙ බොරුවක්. මේවට විස්වාසයෙන් යන අයටYඉ මේ කියන්නෙ.උබලා මොකකටම හරි ගිහින් භාර වෙනව නම් ගෙදරින් පළතුරු ටිකයි, කැවිලි ටිකයි අරගෙන යන්න. නැත්නම් කඩේකින් අරගෙන ප්ලාස්ටික් වට්ටියක තියලා හදාගනින්. ඕකුන් කරන්නෙ පරණ පළතුරු ආයෙ ආයෙමත් විකූනන එක. අනිත් දේ තමයි දෙවාලේ කපුවොත් දැන් යාතිකා කරන්නෙ නැ නේද. හෙන දිග පෝලිමක් තියනවා. ඇතුළත ගියාම උන් කියනවා පළතුරු වට්ටියතියලා හිතේ තියන පාර්ථනාව කරගන්න කියලා. ඕකුන් පලතුරු වට්ටියේ තියන සල්ලි ටික අරගෙන වටිටිය උබලට දෙනවා.ඉස්සරවගේ නමක් ගමක් කියලා යාතිකාවක් කරන්නෙත් නැ. උබලා දුර ගෙවාගෙන ගිහින් පාර්ථානව කරන්නත් කලින් එලියට එලවනවා. මේක තමයි දැන් කතරගම ඇත්ත තත්වේ.
උබලට කියන්න අපි පෝලිමේ ඉන්නකොට මිනිහෙක් ඇවිල්ල ඇහුව පෝලිමේ ඉන්නෙ නැතුව ඉස්සරහට දාල දෙන්නද කියල.කතරගම කරන්නෙ බොරුවක්. මේවට විස්වාසයෙන් යන අයටYඉ මේ කියන්නෙ.උබලා මොකකටම හරි ගිහින් භාර වෙනව නම් ගෙදරින් පළතුරු ටිකයි, කැවිලි ටිකයි අරගෙන යන්න. නැත්නම් කඩේකින් අරගෙන ප්ලාස්ටික් වට්ටියක තියලා හදාගනින්. ඕකුන් කරන්නෙ පරණ පළතුරු ආයෙ ආයෙමත් විකූනන එක. අනිත් දේ තමයි දෙවාලේ කපුවොත් දැන් යාතිකා කරන්නෙ නැ නේද. හෙන දිග පෝලිමක් තියනවා. ඇතුළත ගියාම උන් කියනවා පළතුරු වට්ටියතියලා හිතේ තියන පාර්ථනාව කරගන්න කියලා. ඕකුන් පලතුරු වට්ටියේ තියන සල්ලි ටික අරගෙන වටිටිය උබලට දෙනවා.ඉස්සරවගේ නමක් ගමක් කියලා යාතිකාවක් කරන්නෙත් නැ. උබලා දුර ගෙවාගෙන ගිහින් පාර්ථානව කරන්නත් කලින් එලියට එලවනවා. මේක තමයි දැන් කතරගම ඇත්ත තත්වේ.
