කතරගම පූජා වට්ටියක් 4500/=

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,928
    16,918
    113
    Colombo
    කතරගම කපපු නැති පලතුරු පූජා වට්ටියක් 4500/=
    දෙය්යෝම බලන්න ඕනේ මෙව්වා !
    දෙයියො දැං පලතුරු කන්නෙ නෑ මිට්ටො. එලුමස් කිලෝ දෙකක් විතර අරන් පලයන්. උබටයි උබෙ පව්ලෙ සියලු දෙනාටයි වැඳ වැද ලෙසටම කන්නලව් කරයි කපුව. :yes:
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කතරගම කරන්නෙ බොරුවක්. මේවට විස්වාසයෙන් යන අයටYඉ මේ කියන්නෙ.උබලා මොකකටම හරි ගිහින් භාර වෙනව නම් ගෙදරින් පළතුරු ටිකයි, කැවිලි ටිකයි අරගෙන යන්න. නැත්නම් කඩේකින් අරගෙන ප්ලාස්ටික් වට්ටියක තියලා හදාගනින්. ඕකුන් කරන්නෙ පරණ පළතුරු ආයෙ ආයෙමත් විකූනන එක. අනිත් දේ තමයි දෙවාලේ කපුවොත් දැන් යාතිකා කරන්නෙ නැ නේද. හෙන දිග පෝලිමක් තියනවා. ඇතුළත ගියාම උන් කියනවා පළතුරු වට්ටියතියලා හිතේ තියන පාර්ථනාව කරගන්න කියලා. ඕකුන් පලතුරු වට්ටියේ තියන සල්ලි ටික අරගෙන වටිටිය උබලට දෙනවා. :lol:ඉස්සරවගේ නමක් ගමක් කියලා යාතිකාවක් කරන්නෙත් නැ. උබලා දුර ගෙවාගෙන ගිහින් පාර්ථානව කරන්නත් කලින් එලියට එලවනවා. මේක තමයි දැන් කතරගම ඇත්ත තත්වේ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka

    Business minded Kapuwo bung.. mama danna ekek ge Paramparawama oke kapuwo.. unge gedara giyama therenawa deyyo balanne un gana witharai kiyala.. Sinhalu kawada hadeyda manda..
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    කතරගම කරන්නෙ බොරුවක්. මේවට විස්වාසයෙන් යන අයටYඉ මේ කියන්නෙ.උබලා මොකකටම හරි ගිහින් භාර වෙනව නම් ගෙදරින් පළතුරු ටිකයි, කැවිලි ටිකයි අරගෙන යන්න. නැත්නම් කඩේකින් අරගෙන ප්ලාස්ටික් වට්ටියක තියලා හදාගනින්. ඕකුන් කරන්නෙ පරණ පළතුරු ආයෙ ආයෙමත් විකූනන එක. අනිත් දේ තමයි දෙවාලේ කපුවොත් දැන් යාතිකා කරන්නෙ නැ නේද. හෙන දිග පෝලිමක් තියනවා. ඇතුළත ගියාම උන් කියනවා පළතුරු වට්ටියතියලා හිතේ තියන පාර්ථනාව කරගන්න කියලා. ඕකුන් පලතුරු වට්ටියේ තියන සල්ලි ටික අරගෙන වටිටිය උබලට දෙනවා. :lol:ඉස්සරවගේ නමක් ගමක් කියලා යාතිකාවක් කරන්නෙත් නැ. උබලා දුර ගෙවාගෙන ගිහින් පාර්ථානව කරන්නත් කලින් එලියට එලවනවා. මේක තමයි දැන් කතරගම ඇත්ත තත්වේ.
    api nam yanne podi devalayata, ekata mokekwath yanne ne. inna kapuwo welawa aran hodata kiyanawa. polin neh, gedarin fruits aran gihin hadagannawa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    අපෙන් හොරා නොකා ඔන්න ඔය වගේ ඉල්ලන් කන උන්ගෙන් විතරක් හොරා කනව නං අපිටත් කටවහන් ඉන්න තිබුණා.

    රාජපක්කුන්ටත් තිබුණෙ දේවාලයක් දාගන්න. එහෙනං බයියොත් සතුටින්. අපිත් සතුටින්.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මුනු 6යි අත් දොලහයි.
    දත් කුට්ටම් 6ක් මැදලා.
    කොන්ඩ 6ක් පීරල.
    තව ඇගිලි 60ක නියපොතු කපලා ඔය ටික කරගන්නකොට උගේ දවස ඉවර ඇති.
    ඒ අස්සේ ඌට තව වෙලාව තියෙනවද බන් උබලගේ ප්‍රශ්න විසදන්නත්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,918
    113
    Colombo
    කතරගම කරන්නෙ බොරුවක්. මේවට විස්වාසයෙන් යන අයටYඉ මේ කියන්නෙ.උබලා මොකකටම හරි ගිහින් භාර වෙනව නම් ගෙදරින් පළතුරු ටිකයි, කැවිලි ටිකයි අරගෙන යන්න. නැත්නම් කඩේකින් අරගෙන ප්ලාස්ටික් වට්ටියක තියලා හදාගනින්. ඕකුන් කරන්නෙ පරණ පළතුරු ආයෙ ආයෙමත් විකූනන එක. අනිත් දේ තමයි දෙවාලේ කපුවොත් දැන් යාතිකා කරන්නෙ නැ නේද. හෙන දිග පෝලිමක් තියනවා. ඇතුළත ගියාම උන් කියනවා පළතුරු වට්ටියතියලා හිතේ තියන පාර්ථනාව කරගන්න කියලා. ඕකුන් පලතුරු වට්ටියේ තියන සල්ලි ටික අරගෙන වටිටිය උබලට දෙනවා. :lol:ඉස්සරවගේ නමක් ගමක් කියලා යාතිකාවක් කරන්නෙත් නැ. උබලා දුර ගෙවාගෙන ගිහින් පාර්ථානව කරන්නත් කලින් එලියට එලවනවා. මේක තමයි දැන් කතරගම ඇත්ත තත්වේ.
    උබලට කියන්න අපි පෝලිමේ ඉන්නකොට මිනිහෙක් ඇවිල්ල ඇහුව පෝලිමේ ඉන්නෙ නැතුව ඉස්සරහට දාල දෙන්නද කියල.
    ඒ වෙලාවෙ හෙන පෝලිමකුත් තිබ්බ නිසා අපි කිව්ව හා කියල. ඒ මනුස්සය 500/-ක් ඉල්ලුව ඉස්සරහටම දාන්න. ඉස්සරහටම කියන්නෙ කෙලින්ම දොර ගාව.
    අපිත් 500/- දීල ගියා. පොර අපිව පෝලිමෙන් අයින් කරගෙන පැත්ත දොර ගාවින් කෙලින්ම ඇතුලට දැම්ම. එතන army 2ක් හිටිය. උනුත් ගානක් නෑ. උනම කියනව කපුවගෙ අඳුරන එවුන්ලු. අපිත් පූජා වටිටිය දීල ආව වැඩේ කරගෙන. විනාඩි 10ක් වත් පෝලිමේ ඉන්නෙ නැතුව ඇති.
    ඕවලින් ගානක් කපුවටයි අර army dial එකටයි දෙනව අර මනුස්සයො. එකෙක් නෙවෙයි හෙන සෙට එකක් බස්සල ඉන්නෙ ඔතන දැන්. හෙන ගානක් හොයාගන්නව ඇති දවසට.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    man nan wishwasa karanne na oya gon labbawal, habai ammalawa ekkan yanawa wachanayak kiyan nathuwa,
    egollo podi kale idan thadin wishwasa karapu dewal hinda
    palathuru jeewitheta katharagamin aran na, okkoma mehem aran yanne