Ekanam danneh kohoma organize karanawada kiyalaනුවර පෙරහැර කාලෙම ඒකත් දාල
Ekanam danneh kohoma organize karanawada kiyalaනුවර පෙරහැර කාලෙම ඒකත් දාල
පුද භූමිය තුලට දාගෙන යන්න පරණ රබර් සෙරෙප්පු අරන් එන්න . සෙරෙප්පු හොරු ඉන්නවා .
kataragama yana unta gahanna oona issellama

යාපනේ මිනිස්සු එනව පයින්ම ඒ අයගේ දෙවියෝ වන්දනා කරන්න. එත්බෞ සෙනග පිරෙන්නේ බෞද්ධ උන් නිසා දකින දකින එකට වැඳලා අනන් මනං ඉල්ලන![]()

මෙච්චර ගිනි කාස්ටකේ කතරගම යන්නේ ඇයිද මන්දා මිනිස්සු
නුවර පෙරහැර කාලෙම ඒකත් දාල
පෙරහැර නේ
දේව භාක්තියනේ
කතරගම නේ
මෙදා සැරේ නැකත් නැතුව පහුවුනා එකයි .