රෝද4 වාහනයක් ගත්ත දවසක තේරෙයි ඌට.... අනේ පලයන් බන් යන්න අපි යය් ඔය හොර ලබ්බේ නුල් බඳින්න
KOTA NIHAL Well-known member May 27, 2016 20,950 4,625 113 Aug 11, 2017 #61 rtmayura said: රෝද4 වාහනයක් ගත්ත දවසක තේරෙයි ඌට.... Click to expand... අනේ පලයන් බන් යන්න අපි යය් ඔය හොර ලබ්බේ නුල් බඳින්න
rtmayura said: රෝද4 වාහනයක් ගත්ත දවසක තේරෙයි ඌට.... Click to expand... අනේ පලයන් බන් යන්න අපි යය් ඔය හොර ලබ්බේ නුල් බඳින්න
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Aug 11, 2017 #63 පුද භූමිය තුලට දාගෙන යන්න පරණ රබර් සෙරෙප්පු අරන් එන්න . සෙරෙප්පු හොරු ඉන්නවා . ඔබ සැමට කදසුරුදු පිහිටයි.
පුද භූමිය තුලට දාගෙන යන්න පරණ රබර් සෙරෙප්පු අරන් එන්න . සෙරෙප්පු හොරු ඉන්නවා . ඔබ සැමට කදසුරුදු පිහිටයි.
urajdrlk Well-known member Jul 6, 2006 102,096 3,543 113 Inside Your Laptop ;) Aug 11, 2017 #64 Good Post මාමු....
Djwathila Well-known member Jul 15, 2010 8,750 1,093 113 www.wathilacreation.blogspot.com Aug 11, 2017 #67 පූජා භූමියෙත් හොරුනම් කෝ බං දෙවියො
dragon-fighter Well-known member Jan 13, 2010 7,237 1,205 113 42 Hell youtu.be Aug 11, 2017 #68 rtmayura said: හයිවේ පොලිස් නේද... Click to expand... නෑ බන් තංගල්ල පොලිසියෙන්ද කොහෙද ඒ කිට්ටුව කහ ඉරක් තිබුන පොඩි කන්දක් බහිනකොට වගේ.. ඒක පේන්නේ නෑ කතරගම පැත්තෙන් එනකොට. මුන් ලියන්නෙත් තැපැල් කන්තෝරුවක් ලගම ඉදගෙන මම කුණු කුණු ගාල 500ක් බයික් එක අස්සට දැම්මා නොපෙනෙන්න
rtmayura said: හයිවේ පොලිස් නේද... Click to expand... නෑ බන් තංගල්ල පොලිසියෙන්ද කොහෙද ඒ කිට්ටුව කහ ඉරක් තිබුන පොඩි කන්දක් බහිනකොට වගේ.. ඒක පේන්නේ නෑ කතරගම පැත්තෙන් එනකොට. මුන් ලියන්නෙත් තැපැල් කන්තෝරුවක් ලගම ඉදගෙන මම කුණු කුණු ගාල 500ක් බයික් එක අස්සට දැම්මා නොපෙනෙන්න
KOTA NIHAL Well-known member May 27, 2016 20,950 4,625 113 Aug 11, 2017 #69 Djwathila said: පූජා භූමියෙත් හොරුනම් කෝ බං දෙවියො Click to expand... ඒ විතරක් නෙමේ ලංකාවේ ඉන්න ලොකුම හොරුත් ආශිර්වාද ගන්න ගන්න කුණු පලතුරු කුඩ උස්සන් සුදු ඇඳගෙන රිංගන්නේ ඔය ගුහාවට .ඔකේ දෙය්යෝ ඉන්නවනම් උන්ගේ මෙලහකට පුක පළල
Djwathila said: පූජා භූමියෙත් හොරුනම් කෝ බං දෙවියො Click to expand... ඒ විතරක් නෙමේ ලංකාවේ ඉන්න ලොකුම හොරුත් ආශිර්වාද ගන්න ගන්න කුණු පලතුරු කුඩ උස්සන් සුදු ඇඳගෙන රිංගන්නේ ඔය ගුහාවට .ඔකේ දෙය්යෝ ඉන්නවනම් උන්ගේ මෙලහකට පුක පළල
creed1 Well-known member Aug 19, 2007 6,748 1,592 113 Hakata-ku, Fukuoka Aug 11, 2017 #70 පෙරහැරත් ඉවරයි . සීසන් එකකත් ඉවරයි. අයෙත් ලබන අවුරුද්දේ හමුවෙමු !