කතරගම පෙරහැර බැලීමට පැමිණෙන ඔබට......

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    රෝද4 වාහනයක් ගත්ත දවසක තේරෙයි ඌට....

    අනේ පලයන් බන් යන්න අපි යය් ඔය හොර ලබ්බේ නුල් බඳින්න
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පුද භූමිය තුලට දාගෙන යන්න පරණ රබර් සෙරෙප්පු අරන් එන්න . සෙරෙප්පු හොරු ඉන්නවා .

    ඔබ සැමට කදසුරුදු පිහිටයි.
     

    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    කතරගම ලස්සනයි නේ බන් පැත්ත මම නම් මාර අාසයි
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    හයිවේ පොලිස් නේද...

    නෑ බන් තංගල්ල පොලිසියෙන්ද කොහෙද
    ඒ කිට්ටුව කහ ඉරක් තිබුන පොඩි කන්දක් බහිනකොට වගේ..
    ඒක පේන්නේ නෑ කතරගම පැත්තෙන් එනකොට.
    මුන් ලියන්නෙත් තැපැල් කන්තෝරුවක් ලගම ඉදගෙන :D
    මම කුණු කුණු ගාල 500ක් බයික් එක අස්සට දැම්මා නොපෙනෙන්න ;)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    පූජා භූමියෙත් හොරුනම් කෝ බං දෙවියො

    ඒ විතරක් නෙමේ ලංකාවේ ඉන්න ලොකුම හොරුත් ආශිර්වාද ගන්න ගන්න කුණු පලතුරු කුඩ උස්සන් සුදු ඇඳගෙන රිංගන්නේ ඔය ගුහාවට .ඔකේ දෙය්යෝ ඉන්නවනම් උන්ගේ මෙලහකට පුක පළල
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පෙරහැරත් ඉවරයි . සීසන් එකකත් ඉවරයි. අයෙත් ලබන අවුරුද්දේ හමුවෙමු !