කතරගම~මිත්‍යාව

kputha

Member
May 5, 2012
5,534
240
0
සිරාවටම මම පොඩි කාලෙ කතරගම ගිහින් තියෙනවා ඉට පස්සෙ ලොකු උනාමනම් පොර බලන්න ගියෙ නැහැ ඉන්දියාවෙ ගැනියෙක් අනාත කරලා පැනලා අපු එකෙක්නෙ බන් ඔය කතරගමයා:lol:
මුන් ගිහින් පුක උඩ දා ගෙන වදිනවා :lol: මටනම් දෙවාල පෙන්න බැගැ දෙවාල කියන්නෙ අපිව බය කරලා බලහත් කාරයෙන් සල්ලි හුරන් කන තැනක් ඔය දෙවාල වලට පුදන සල්ලි වලින් අවුරුද්දකට ලංකාවෙ පාසල් 250ක් විතර හදන්න පුලුවන් අපෙ සිංහලයො පන්සලෙ දියුනුවට රු.5ක්
පිං කැටෙට දාලා දෙවාලෙ බාරෙට අඩුම 1500 දෙනවා ඔන්න ඔකයි අපෙ මිනිස්සුන්ගෙ අද තත්වෙ
ඉතින් පන්සල් පවත්වන් යන්න හමුදුරුවන් මොනා හරි රස්සාවක් කරන්න වෙලා ඉට අපෙ පස්සෙ අපෙ ස්වාමිණ්වහන්සේලාට පලු යන්න බනිනවා ජොබ් කරනවා සල්ලි හම්බ කරනවා කින්ද මන්ද කියලා අපෙ මිනිස්සුම පකෙ දෙවිවරු පස්සෙ ගිහිල්ල අපිට පැහැදිලි ජිවිතයක්
යහපත් ජිවිතයකට මග කියන පන්සලම මග හැරලා
:(

Riddlah mekata
 
prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    WRPv5
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ත්‍රේඩ් එක කියෙව්වම සමහරක්ගේ දැනුම ගැන දුක හිතෙනවා. .
    බුදු දහමට අනුව ඔලු ගොඩවල් අත් ගොඩවල් තියෙන දෙවිවරු නෑ. .
    දෙවිවරු දෙවර්ගයයි කොටසක් හොද කරන අය උදාහරනෙකට සක්‍ර දෙවියෝ, සතර වරන් දෙවියෝ ගන්න. .
    අනිත් කොටස නරක කරන අය උදාහරනෙකට වසවර්ති මාරයාව ගන්න. .
    ප්‍රබල යක්ශයන්ව පාලනය කරන්නෙත් ඔය දෙවිවරුම තමයි. . පැහැදිලි නැත්තන් ආටානාටිය සූත්‍රයේ තේරුම බලන්න. .
    අනිත්දේ තමයි හින්දු ආගම සහ රාමායනය. . ඕක බිහිවෙන්නේ ඉන්දියාවෙන් බුදුදහම විනාශ කිරීමේ උවමනාව ඇතිව. .

    කතරගම දේවාලේ ගත්තොත් ඔතන ඔය රූපේ ඉන්න විදියේ යකෙක් හෝ දෙවියෙක් නෑ. . හැබැයි ඕක වටා යම් යම් අමනුශ්ය කොටස් සහ දේව කොටස් ඉන්නවා. .
    ඒකයි හොද දෙයක් වේවා නරක දෙයක් වේවා හැමදේම ඔතනට ගිහින් ඉල්ලන්නේ. .
    සමහර විට උදව් ලැබෙන්න පුලුවන් ලැබුනොත් ඒ දේවාලෙටම බැදිලා ඉන්න වෙනවා. .
    පොරොන්දු ඉටු නොකලොත් නිකන් කෙලෝ ගන්න වෙනවා. . අවුරුද්දකට පාරක්වත් ඔතනට ගියේ නැත්තන් ලෝකේ නැති ලෙඩ වැටෙනවා. .
    දේවාලවල 99.9%ම ඉන්නේ විවිද යක්ශයන්. . රූපවල මවලා තියෙන අඹලා තියෙන උන් නෙවෙයි ඉන්නෙ. .

    බුදුදහමේ කියන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න කියලා මිසක් දෙවියන්ට පලතුරු වට්ටි පූජා කරන්න කියලා නෙවෙයි. .
    දෙවියන්ට පලතුරු වට්ටියකින් ඇති ආතල් එකක් නෑ ඒ බව දැනන් දේවාලවලට පලයල්ලා. .

    මේ දවස්වල අදුශ්යමාන බලවේග ගැන, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන පොඩි පරික්ශනයක් කරනවා. .
    වැඩේ සාර්තක වුනොත් වැඩි විස්තර එක්ක ත්‍රේඩ් එකක් දාන්නම්. .

    එතකන් මේ විඩියෝස් බලලා යම් අදහසක් ගන්න. .

    https://www.facebook.com/apeaadia/videos/2155895367969026/

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කතරගම දෙවියො ගැන ලියල තියන හින්ද. මම ලගදි කියවපු මතුගම මහින්ද විජේතිලක මහත්තයා ලියල තියන අති පූජ්‍ය බලන්ගොඩ ආන්නද මෛත්‍රී හාමුදුරුවන් වහන්සෙ විසින් කථිත "අපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ" කියන පොතෙ කොටසක් උපුට දක්වන්නම්.

    (පිටුව 39 - 41)

    නාඩි වාක්‍ය අනුව විස්තර වී ඇති කතරගම දෙවියන්ගෙ කතාව මේකයි.

    දබදිව සුබ්‍රහ්ම්ණය්‍ය කියල දේවතාවෙක් හිටියා බුදු හමුදුරුවෝ මේ දෙවතවන්ට කත කරල මෙන්න මෙහෙම කියල තියනව.

    සුබ්‍රහ්ම්ණය්‍ය , ලංකාවේ තියනවා රෝහණ ජනපදය කියල ප්‍රදේශයක් ඒ ජනපදයේ කාචරගාම කියල ගමක් තියනවා. අන්න එ ගමට යන්න මම ටික ඩවසකින් එ ගමට එනව. එහෙදි මුන ගැහෙමු කියල.

    බුදු හාමුදුරුවො ඉසෙල්ලම කැලනියට වැඩිය ඊට පස්සෙ සමනල කන්දටත් අනුරාධපුරේටත් වැඩල එතනින් කතරගමට වැඩිය
    සුබ්‍රහ්ම්ණය්‍ය ඊට කලින් කතරගමට ඇවිත් හිටියා

    ඒ කාලේ කතරගම හිටියේ සතුන් මරගෙන කන සතුන් මරා බිලි පූජා පවත්වන මිනිස්සු පිරිසක් බුදු හාමුදුරුවො ඔවුන්ට බණ වදාරල කරුනු අවබොද කරවල දීල මේ පිරිස පන්සිලි හි පිහිටෙව්වා. ඊට පස්සේ බුදු හාමුදුරුවො ඔවුන්ට වදාලා මත්තට අවුරුදු 200 යකින් මගේ මේ ධර්මය මේ රටේ පිහිටනවා. ඒ කාලයේ ඉදන් මගේ ධර්මය මේ රටේ පවතීවි.

    මේ රටේ මතු පිහිටන මගේ ධර්මය පිලිපදිනන්ගේ ආරක්ශාව සදහාත් ඔබ සැමදෙනාට ආරක්ශාව සදහාත් දැන් කෙනෙක් මෙහි ඇවිත් ඉන්නවා තමන්ට දැන් ඒ ඇත්තා දැක ගන්න පුලුවන් කියා සුබ්‍රහ්ම්ණය්‍ය දෙවියන් මේ මනුස්ස්යන්ට පෙනෙන්න ඔනා කියා බුදු හමුදුරුවො අදිශ්ටන කලා. දෙවියො පෙනී සිටියා. මෙන්න ඔබේ ආරක්ශකය කියල හදුන්වල දුන්න.

    මෙතන් පටන් මේ ඇත්තට පුද සැලකිලි කර තමන්ගේ දුක් ගැනවිලි කියන්න එයා ඔබ සැමදෙනා ආරක්ශා කරවි හැබැයි තමන් කියන කියන සියලුම දෙවල් කරන්න බැහැ. තම තමන්ගේ කර්මයට අනුවයි කාරණ සිද්දවෙන්නේ , පුලුවන් දෙවල් මේ දෙවියො ඉශ්ට කර දේවි යැයි බුදු හාමුදුරුවො මිනිස්සුන්ට පැවසුව.

    මේ ඇත්තාට පුද පූජා කරන්න තමන්ට ඇති කරදර දුක් ගැනවිලි කියන්න මෙන්න මෙතැන තැනක් හැදිය යුතුයි කියා එදා බුදු හාමුදුරුවො පෙන්වා නියම කල තැන තමයි ඔය කතරගම මහ දේවාලය තියෙන්නේ.

    බුදු හාමුදුරුවො දෙවියන්ට නියම කලා අන්න අර පෙනෙන කන්දේ (වැඩිහිටි කන්දේ) පදින්චි වෙන්න මෙතනට ඇවිත් මිනිසුන්ගෙ දුක් ගැනවිලි වලට කන්දෙන්න ඔවුන්ගෙ ප්‍රශ්නවලට පුලුවන් විදිහට විසදගන්න පුලුවන් ප්‍රමනයකින් මිනිස්සුන්ට උදව් කරන්න. තව අවුරුදු 200 කින් මගේ ශාසනය මේ රටෙ පිහිටුවවි. බෞද්ධයෝ ඇති වේවි.(පන්සිල් රකින බෞද්ධයෝ) එ ඇත්තන් ආරක්ශ කරන්න. එසේ කියා බුදු හාමුදුරුවො අපහු වැඩියා

    කතරගම දෙවියන් දේවලෙට නිතර එන්නේ නැහැ වැඩිහිටි කන්දේ සිට උත්සව අවස්තාවලට පෙරහැර වෙලාවට එනවා. දැන් වැඩිහිටි කන්දෙත් නෑ. ඒ ඒ ස්තාන වෙන වෙන දෙවියන්ට පවරල කතරගම දෙවියො දැන් ඔක්කම් පිටියටත් එහා ඈත මහ වනේ ගල්ලෙනක මිනිස් වෙසක් මවගෙන භාවනනුයෝගීව ඉන්නව කියල තතු දත් අය කියනව. මිනිස් වෙසක් ගෙන මිසක් මනුශ්ය ආත්මයක් ලබා නොවෙයි .

    කතරගම දෙවියො කියන්නේ බොහොම ගුනසම්පන්න දෙවි කෙනෙක් බලවත් උසස් කෙනෙක් මා නම් විශ්වාස කරන්නේ සොවන් බවට පත් උන කෙනෙක් කියල. අපේ මිනිස්සු තියන තරහ මරහ වලට කතරගම දෙවියන් පලිගන්න යන්නේ නෑ දඩුවම් කරන්නෙත් නෑ. එවගෙ කටයුතුවලට වෙන වෙන අය ඇති.
    කතරගම දෙවියන් වෙනුවෙන් දැන් කතරගම කටයුතු කරන්නේ කඩවර දෙවියෝ. දැනට භාවනායෝගීව ඉන්න කතරගම දෙවියෝ වැදගත් අවස්තාවල කතරගමට ඇවිත් යනවා. කතරගම දෙවියන් මිනිසුන්ට ආවෙශ වෙනව කියන්නේ මහ බොරුවක් හැබැයි දෙවියන් නමින් පෙනි සිටින දෙවියන් ගේ පාර්ශ්වයේ භූතයන් ආවේශ වෙන්න පුලුවනි.
    - අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ.

    :):):)

    ඔය පොතේම තියෙනවා නේද කතරගම දෙවියන් ගේ නියම ස්වරෑපය ඔය දැන් තියෙන විදියෙ රෑපයක් නෙමෙයි.සුදු ඇදගත්ත.බ්‍රාහ්මණයෙක් වගේ ස්වරූපයක් තියන්නෙ කියලා.ඒ වගේම කතරගම ගිණි පෑගීමේ උත්සවය දවසට සේරටම කලින් කතරගම දෙවියන් ගිණිමැලය හරහා යනවලු.ඒක ආනන්ද මෛත්‍ර‍ය හාමුදුරැවො දැකල තියෙනවා කියලත් කියනවා.හැබැයි දැන් කතරගම දෙවියො කතරගම නැහැයිලු.දැන් ඉන්නෙ ඔක්කම්පිටියෙද කොහෙද භාවනානුයෝගීව ඉන්නවලු.මේ සේරම ඔය කියන පොතේ තිබුනා වගේ මතකයි.

    දෙවියෙක් හෝ යක්ශයෙක් සිටිනවා හැබැයි ඔය රූපේ ඉන්න කෙනා නෙවෙයි. . :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    බුදුදහමේ කියන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න කියලා මිසක් දෙවියන්ට පලතුරු වට්ටි පූජා කරන්න කියලා නෙවෙයි. .
    දෙවියන්ට පලතුරු වට්ටියකින් ඇති ආතල් එකක් නෑ ඒ බව දැනන් දේවාලවලට පලයල්ලා. .
    මේ ත්‍රෙඩ් එකේට රිප්ලයි කරන එකනම් නවත්තල තිබ්බෙ.. ඒත් නොදන්න මගුල් කියවන්න එපා බන්.. :no:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,079
    5,852
    113
    canada
    කතරගම දෙය්යෝ බොරු උනත්.......... පානදුරේ දෙය්යෝ නම් ඇත්ත
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ ත්‍රෙඩ් එකේට රිප්ලයි කරන එකනම් නවත්තල තිබ්බෙ.. ඒත් නොදන්න මගුල් කියවන්න එපා බන්.. :no:

    දැන් උබ කියන්නේ පලතුරු වට්ටි වලින් දෙවියන්ට ඇති වැඩක් තියෙනවා කියලද?
    එහෙම නැත්තන් පලතුරුවට්ටි වලට දෙවියෝ වැඩ කරලා දෙනවා කියලද?
    බුදු දහමේ දෙවියන්ට පලතුරු පූජා කරන්න කියලා තියෙනවා කියලද?

    මන් කියපුදේ කිව්වේ ගැබුරින් හොයලා බලලා. . වැරැද්දක් තියෙනවනම් පෙන්නපන්. .
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    හැමදේටම තේරුමක් නැත්තෙ නෑ. එහෙම උනා නම් ඒ දේවල් අද වෙනකම් පැවතෙන්නෙත් නෑ. ඔතන තියන වැරද්ද. දෙයියෝ බොරුවක් කියන එක නෙවෙ. දෙයියෝ විකුනගෙන කන බොරුකාරයෝ මිනිස්සු අදුර නොගන්න එක. දෙයියන්ට ඔෆිස් නෑ ඒජන්ට් ලා නෑ. මිනිස්සු ඒකයි තේරුම් ගන්න ඕන.

    සහතික අැත්ත :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අදේවවාදියෝ කිසිම සුපර් නැචුරල් දෙයක් විශ්වාස කරන්නේ නෑ ආගම් වලට සම්බන්ධ, ඒ කියන්නේ බුදු හාමුදුරු රහතුන් උඩින් ගියා කියන ඒවා, ආනන්ද හාමුදුරු ධර්ම සංගයානාව දවසේ පොළව යටින් ගිහින් මතු වෙච්ච ඒවා, යමහා මහා පෙළහර, බුදු හාමුදුරුට තිබිච්ච අනෙක් අයගේ මනස කියවන්න පුලුවන් හැකියාව මේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ :lol::lol::lol: දෙවියෝ බොරු නම් ,මුළු බුද්ධාගමම බොරු මොකද බෞද්ධ ධර්මයේ දෙවියන් ගැන සෑහෙන්න විස්තර කරලා තියෙනවා, ගෞතම බුදුන් වුනත් බුදු වෙන්න කලින් භවයේ ඉදලා තියෙන්නේ තව්තිසා දිව්‍යය ලෝකයේ. අටානාටිය ,කරණිය මෙත්ත සූත්‍රයේ පවා මනුෂ්‍යයන් නොවන ජීවින් ගැන සදහන් කරලා තියෙනවා. අදේවවාදියෝ දිව්‍යය ලෝකය ගැන විතරක් නෙවෙයි අපාය ගැන, මරනීන් මතු ජීවිතය ගැනවත් විශ්වාස කරන්නේ නෑ ,ඒ කියන්නේ උන් පුනර්භවය ගැන විශ්වාස කරන්නේ නෑ, ගොඩක් අදේවවාදියෝ කර්මය ගැනවත් විශ්වාස කරන්නේ නෑ. :lol::lol:

    :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    දැන් උබ කියන්නේ පලතුරු වට්ටි වලින් දෙවියන්ට ඇති වැඩක් තියෙනවා කියලද?
    එහෙම නැත්තන් පලතුරුවට්ටි වලට දෙවියෝ වැඩ කරලා දෙනවා කියලද?
    බුදු දහමේ දෙවියන්ට පලතුරු පූජා කරන්න කියලා තියෙනවා කියලද?

    මන් කියපුදේ කිව්වේ ගැබුරින් හොයලා බලලා. . වැරැද්දක් තියෙනවනම් පෙන්නපන්. .
    ප්‍රශ්න 3ටම "ඔව්".. (දෙවෙනි ප්‍රශ්නෙ බුද්ධිගෝචර අනුව සංකීර්ණයි.. ඒ නිසා "නැහැ" කියල හිතුවත් වැරැද්දක් නෑ.)
    දෙවියෝ බුදුදහමෙ හදුන්වල තියෙන කොහොම කොට්ටාශයක්ද කියල හොයන්න. උත්තරේ එතන ඇති. :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් දෙවිවරු අදහන පුද්ගලයෙක් නෙමෙයි.අඩුම තරමේ පංසලකට ගියත් අනික් මිනිස්සු වගේ වැඳලා ඉවර වෙලා අහවල් දේ ලැබේවා කියලා බෝධිය ඉස්සරහා ඉල්ලන එකෙකුත් නෙමෙයි. මොකද ගොඩක් දුරට මම විශ්වාස කරන්නේ මං ගැනම විතරයි.මගේ එකම ගැලවුම් කාරයා මමම විතරක් කියලයි. ඒ උනාට මම දැකපු දෙයක් තියෙනවා. ගොඩක් ව්‍යයාපාර කටයුතු වලින් සාර්ථකත්වය ලංකරගෙන ඉන්න මිනිස්සු දෙවිවරු අදහනවනම් ඒක නියම වත්පිළිවෙත් වලට අනුකූවල හරියටම අදහන අය තමයි ගොඩක් ඉන්නේ. ඒ ඇයි කියන්න හේතුව මම වත් දන්නේ නෑ. පැහැදිලි කරගන්නත් අමාරු දෙයක්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ප්‍රශ්න 3ටම "ඔව්".. (දෙවෙනි ප්‍රශ්නෙ බුද්ධිගෝචර අනුව සංකීර්ණයි.. ඒ නිසා "නැහැ" කියල හිතුවත් වැරැද්දක් නෑ.)
    දෙවියෝ බුදුදහමෙ හදුන්වල තියෙන කොහොම කොට්ටාශයක්ද කියල හොයන්න. උත්තරේ එතන ඇති. :rofl:

    ත්‍රිපිටකයේ ඔහොම තියෙන තැන් පෙන්නපන් බලන්න. .

    අපරාදේ බන් හාමුදුරුවෝ දර්ම දේශනාවක් කරාම දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ. .
    උබ කියන විදියට පිලිමයක් තියලා පලතුරු වට්ටියක් තියලා දෙවියන්ගෙන් වැඩ ගත්තකිනේ. .

    දෙයක් කතාකරනවනම් පොයින්ට් වලට කතාකරමු බන් උබ හොයගනින් වගේ තර්ක දාන්න එපා. . ත්‍රිපිටකයේ විශාලත්වය, අන්තර්ගතය ගැන පොඩි හරි දැනුමක් තියෙන එකෙක් ඔහොම තර්ක දාන්නේ නෑ. .

    මිනිස්සු දෙන පලතුරු කන, පලතුරු කාලා මිනිස්සු කියන කියන දේ කරන, තමන්ට දීපු පලතුරු ආයෙම මිනිස්සුන්ටම කන්න දෙන දෙවියෝ ගැන පැහැදිලි කරපන්කෝ. . :lol:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මමත් දෙවිවරු අදහන පුද්ගලයෙක් නෙමෙයි.අඩුම තරමේ පංසලකට ගියත් අනික් මිනිස්සු වගේ වැඳලා ඉවර වෙලා අහවල් දේ ලැබේවා කියලා බෝධිය ඉස්සරහා ඉල්ලන එකෙකුත් නෙමෙයි. මොකද ගොඩක් දුරට මම විශ්වාස කරන්නේ මං ගැනම විතරයි.මගේ එකම ගැලවුම් කාරයා මමම විතරක් කියලයි. ඒ උනාට මම දැකපු දෙයක් තියෙනවා. ගොඩක් ව්‍යයාපාර කටයුතු වලින් සාර්ථකත්වය ලංකරගෙන ඉන්න මිනිස්සු දෙවිවරු අදහනවනම් ඒක නියම වත්පිළිවෙත් වලට අනුකූවල හරියටම අදහන අය තමයි ගොඩක් ඉන්නේ. ඒ ඇයි කියන්න හේතුව මම වත් දන්නේ නෑ. පැහැදිලි කරගන්නත් අමාරු දෙයක්.

    ඕක මෙහෙමයි. . අර ඔලු ගොඩවල් අත් ගොඩවල් තියෙන දෙයියෝ කියල ඇදෙහුවට එහෙම පිලිමේ විදියට රූපේ නොවන දෙවියන් හා යක්ශ පිරිසක් දේවාලවල ඉන්නවා. . යක්ශයින් ගොඩක් ඉන්නේ, අල්පක්ශාක්ය දෙවිවරුත් ඔය අතර ඉන්නවා. .
    දෙවියෝ වේවා යක්ශයින් වේවා පලතුරු සුවද විදින, සුවද දුම් සුවද විදින පිරිසක් ඉන්නවා. .

    දැන් බිස්නස් කරන නැත්තටම නැතිවෙලා ඉන්න එකෙක් ඔතනට ගිහින් පූජාවක් තියලා දෙවියන්/යක්ශයන් ගෙන් ඉලනවා මගේ වයාපාර දියුනු කරලා දෙන්න මම මෙන්න මේ දේවල් ඔබවහන්සේලාට කරලා දෙන්නම් කියලා කියනවා. .
    අන්න එතනදි ඒ දේවාලෙන් ඔහුට පිහිටක් ලැබෙනවා. . කිව්ව දේවල් නොකෙරුවොත් සොරි වෙනවා. . ඒකයි දේවාල වලින් වැඩ කරගත්ත අය හරියටම වත් පිලිවෙත් කරන්නේ. .

    ඕක හොද පැත්ත වගේම නරක පැත්තකුත් තියෙනවා. . හින්දු දේවාලවල යක්ශයින්ට සත්තු බිලිදෙන තත්වයකුත් තියෙනවා. . නොදුන්නොතැවිත් ඉල්ලන, ඇගට ආවේශවෙලා ඉල්ලන අවස්තාත් තියෙනවා. .

    මේක බලන්න. .

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මමත් දෙවිවරු අදහන පුද්ගලයෙක් නෙමෙයි.අඩුම තරමේ පංසලකට ගියත් අනික් මිනිස්සු වගේ වැඳලා ඉවර වෙලා අහවල් දේ ලැබේවා කියලා බෝධිය ඉස්සරහා ඉල්ලන එකෙකුත් නෙමෙයි. මොකද ගොඩක් දුරට මම විශ්වාස කරන්නේ මං ගැනම විතරයි.මගේ එකම ගැලවුම් කාරයා මමම විතරක් කියලයි. ඒ උනාට මම දැකපු දෙයක් තියෙනවා. ගොඩක් ව්‍යයාපාර කටයුතු වලින් සාර්ථකත්වය ලංකරගෙන ඉන්න මිනිස්සු දෙවිවරු අදහනවනම් ඒක නියම වත්පිළිවෙත් වලට අනුකූවල හරියටම අදහන අය තමයි ගොඩක් ඉන්නේ. ඒ ඇයි කියන්න හේතුව මම වත් දන්නේ නෑ. පැහැදිලි කරගන්නත් අමාරු දෙයක්.

    So which god did Bill Gates or Elon Musk or Mark Zuckerberg follow??? :confused:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,493
    3,493
    113
    සිංහලේ
    මමත් දෙවිවරු අදහන පුද්ගලයෙක් නෙමෙයි.අඩුම තරමේ පංසලකට ගියත් අනික් මිනිස්සු වගේ වැඳලා ඉවර වෙලා අහවල් දේ ලැබේවා කියලා බෝධිය ඉස්සරහා ඉල්ලන එකෙකුත් නෙමෙයි. මොකද ගොඩක් දුරට මම විශ්වාස කරන්නේ මං ගැනම විතරයි.මගේ එකම ගැලවුම් කාරයා මමම විතරක් කියලයි. ඒ උනාට මම දැකපු දෙයක් තියෙනවා. ගොඩක් ව්‍යයාපාර කටයුතු වලින් සාර්ථකත්වය ලංකරගෙන ඉන්න මිනිස්සු දෙවිවරු අදහනවනම් ඒක නියම වත්පිළිවෙත් වලට අනුකූවල හරියටම අදහන අය තමයි ගොඩක් ඉන්නේ. ඒ ඇයි කියන්න හේතුව මම වත් දන්නේ නෑ. පැහැදිලි කරගන්නත් අමාරු දෙයක්.

    Mchn attama matath oka nam maara prashnayak thamai
    Godak ma katharagama enne business karana aya
    Xbitiz kiyana eka attada kiyalath hithenawa eka welaawakata
    Eth maath godak owa wishwaasa karanne na
    Eth mama danna hoda business karana awuruddamata 1k or 2k aniwaryen yanawa katharagama
    Balannako eh patte unath vehicles ehema
    BMW nam keeyak tiyenawada oya niwaadu dawasaka ehema
    Matath meka nam terenne na bn
    Api hodata hitiyoth apita hodak wei kiyala hithala mama jeewath wenawa misak wena itn mona karannada