කතරගම~මිත්‍යාව

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    කතරගම දෙවියො ගැන ලියල තියන හින්ද. මම ලගදි කියවපු මතුගම මහින්ද විජේතිලක මහත්තයා ලියල තියන අති පූජ්‍ය බලන්ගොඩ ආන්නද මෛත්‍රී හාමුදුරුවන් වහන්සෙ විසින් කථිත "අපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ" කියන පොතෙ කොටසක් උපුට දක්වන්නම්.

    (පිටුව 39 - 41)

    නාඩි වාක්‍ය අනුව විස්තර වී ඇති කතරගම දෙවියන්ගෙ කතාව මේකයි.

    දබදිව සුබ්‍රහ්ම්ණය්‍ය කියල දේවතාවෙක් හිටියා බුදු හමුදුරුවෝ මේ දෙවතවන්ට කත කරල මෙන්න මෙහෙම කියල තියනව.

    සුබ්‍රහ්ම්ණය්‍ය , ලංකාවේ තියනවා රෝහණ ජනපදය කියල ප්‍රදේශයක් ඒ ජනපදයේ කාචරගාම කියල ගමක් තියනවා. අන්න එ ගමට යන්න මම ටික ඩවසකින් එ ගමට එනව. එහෙදි මුන ගැහෙමු කියල.

    බුදු හාමුදුරුවො ඉසෙල්ලම කැලනියට වැඩිය ඊට පස්සෙ සමනල කන්දටත් අනුරාධපුරේටත් වැඩල එතනින් කතරගමට වැඩිය
    සුබ්‍රහ්ම්ණය්‍ය ඊට කලින් කතරගමට ඇවිත් හිටියා

    ඒ කාලේ කතරගම හිටියේ සතුන් මරගෙන කන සතුන් මරා බිලි පූජා පවත්වන මිනිස්සු පිරිසක් බුදු හාමුදුරුවො ඔවුන්ට බණ වදාරල කරුනු අවබොද කරවල දීල මේ පිරිස පන්සිලි හි පිහිටෙව්වා. ඊට පස්සේ බුදු හාමුදුරුවො ඔවුන්ට වදාලා මත්තට අවුරුදු 200 යකින් මගේ මේ ධර්මය මේ රටේ පිහිටනවා. ඒ කාලයේ ඉදන් මගේ ධර්මය මේ රටේ පවතීවි.

    මේ රටේ මතු පිහිටන මගේ ධර්මය පිලිපදිනන්ගේ ආරක්ශාව සදහාත් ඔබ සැමදෙනාට ආරක්ශාව සදහාත් දැන් කෙනෙක් මෙහි ඇවිත් ඉන්නවා තමන්ට දැන් ඒ ඇත්තා දැක ගන්න පුලුවන් කියා සුබ්‍රහ්ම්ණය්‍ය දෙවියන් මේ මනුස්ස්යන්ට පෙනෙන්න ඔනා කියා බුදු හමුදුරුවො අදිශ්ටන කලා. දෙවියො පෙනී සිටියා. මෙන්න ඔබේ ආරක්ශකය කියල හදුන්වල දුන්න.

    මෙතන් පටන් මේ ඇත්තට පුද සැලකිලි කර තමන්ගේ දුක් ගැනවිලි කියන්න එයා ඔබ සැමදෙනා ආරක්ශා කරවි හැබැයි තමන් කියන කියන සියලුම දෙවල් කරන්න බැහැ. තම තමන්ගේ කර්මයට අනුවයි කාරණ සිද්දවෙන්නේ , පුලුවන් දෙවල් මේ දෙවියො ඉශ්ට කර දේවි යැයි බුදු හාමුදුරුවො මිනිස්සුන්ට පැවසුව.

    මේ ඇත්තාට පුද පූජා කරන්න තමන්ට ඇති කරදර දුක් ගැනවිලි කියන්න මෙන්න මෙතැන තැනක් හැදිය යුතුයි කියා එදා බුදු හාමුදුරුවො පෙන්වා නියම කල තැන තමයි ඔය කතරගම මහ දේවාලය තියෙන්නේ.

    බුදු හාමුදුරුවො දෙවියන්ට නියම කලා අන්න අර පෙනෙන කන්දේ (වැඩිහිටි කන්දේ) පදින්චි වෙන්න මෙතනට ඇවිත් මිනිසුන්ගෙ දුක් ගැනවිලි වලට කන්දෙන්න ඔවුන්ගෙ ප්‍රශ්නවලට පුලුවන් විදිහට විසදගන්න පුලුවන් ප්‍රමනයකින් මිනිස්සුන්ට උදව් කරන්න. තව අවුරුදු 200 කින් මගේ ශාසනය මේ රටෙ පිහිටුවවි. බෞද්ධයෝ ඇති වේවි.(පන්සිල් රකින බෞද්ධයෝ) එ ඇත්තන් ආරක්ශ කරන්න. එසේ කියා බුදු හාමුදුරුවො අපහු වැඩියා

    කතරගම දෙවියන් දේවලෙට නිතර එන්නේ නැහැ වැඩිහිටි කන්දේ සිට උත්සව අවස්තාවලට පෙරහැර වෙලාවට එනවා. දැන් වැඩිහිටි කන්දෙත් නෑ. ඒ ඒ ස්තාන වෙන වෙන දෙවියන්ට පවරල කතරගම දෙවියො දැන් ඔක්කම් පිටියටත් එහා ඈත මහ වනේ ගල්ලෙනක මිනිස් වෙසක් මවගෙන භාවනනුයෝගීව ඉන්නව කියල තතු දත් අය කියනව. මිනිස් වෙසක් ගෙන මිසක් මනුශ්ය ආත්මයක් ලබා නොවෙයි .

    කතරගම දෙවියො කියන්නේ බොහොම ගුනසම්පන්න දෙවි කෙනෙක් බලවත් උසස් කෙනෙක් මා නම් විශ්වාස කරන්නේ සොවන් බවට පත් උන කෙනෙක් කියල. අපේ මිනිස්සු තියන තරහ මරහ වලට කතරගම දෙවියන් පලිගන්න යන්නේ නෑ දඩුවම් කරන්නෙත් නෑ. එවගෙ කටයුතුවලට වෙන වෙන අය ඇති.
    කතරගම දෙවියන් වෙනුවෙන් දැන් කතරගම කටයුතු කරන්නේ කඩවර දෙවියෝ. දැනට භාවනායෝගීව ඉන්න කතරගම දෙවියෝ වැදගත් අවස්තාවල කතරගමට ඇවිත් යනවා. කතරගම දෙවියන් මිනිසුන්ට ආවෙශ වෙනව කියන්නේ මහ බොරුවක් හැබැයි දෙවියන් නමින් පෙනි සිටින දෙවියන් ගේ පාර්ශ්වයේ භූතයන් ආවේශ වෙන්න පුලුවනි.
    - අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,213
    113
    Gotland
    ඔය දෙය්යෝ නං එකෙක්වත් මම විස්වාස කරන්නේ නෑ
    1. දේවාල වල වෙන දේවල් හොඳහැටි දනිමි
    2. දෙය්යෝ ඉන්නවා කියල කියන තැන්වල අපි නටපු නාඩගම් වල හැටියට දෙය්යෝ හිටියා නං උන් අපිව මරල බං
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර

    ඔය පොතේම තියෙනවා නේද කතරගම දෙවියන් ගේ නියම ස්වරෑපය ඔය දැන් තියෙන විදියෙ රෑපයක් නෙමෙයි.සුදු ඇදගත්ත.බ්‍රාහ්මණයෙක් වගේ ස්වරූපයක් තියන්නෙ කියලා.ඒ වගේම කතරගම ගිණි පෑගීමේ උත්සවය දවසට සේරටම කලින් කතරගම දෙවියන් ගිණිමැලය හරහා යනවලු.ඒක ආනන්ද මෛත්‍ර‍ය හාමුදුරැවො දැකල තියෙනවා කියලත් කියනවා.හැබැයි දැන් කතරගම දෙවියො කතරගම නැහැයිලු.දැන් ඉන්නෙ ඔක්කම්පිටියෙද කොහෙද භාවනානුයෝගීව ඉන්නවලු.මේ සේරම ඔය කියන පොතේ තිබුනා වගේ මතකයි.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම හිතන හැටියට දේව සංකල්පය බිහිෙවන්ෙන මිනිසාගේ ප්‍රාථමික ශිෂ්ඨාචාර යුගයෙ
    අකුණු, වැහි, සුළං ඔවුන් සැලකුෙව් අද්භූත දේවල් හැටියට ඔවුන් හිතුව මේව කරන්නෙ නොපෙනෙන
    පුද්ගලෙයක් කියල.. ඉතිං මේ දෙවියන් ඉන්නෙ කොහෙද සාමාන්‍ය පරිසරයට වෙනස් දැවැන්ත ගස් විශ්මිත සොබාවික නිර්මාන කදු, වගේ තැන්වල ඉතිං මේ අය ඔය තැන්වල පුද පූජා පවත්වන්න ගත්ත

    ඉතිං තාමත් ඔය ප්‍රාථමික මනසක් තියෙන අය ඒ්ව දිගටම කරෙගන යනව...:lol::lol:

    අනිත් කාරණාව සමහරු පිහිට ලබාගන්නත් සමහරු අනෙක් පුද්ගලයන් කාල බිල අැදල ඉන්නවට ඊරිසියා කරන නිසා ඔවුන් හැදිගෑවිලා යන්න කියල පූජා පවත්වන්නත් දෙවියන් ලගට යනව යම් අයෙක්ට කරදරයක් කරන නපුරක් කරන අයෙක් දෙවියන් විය හැකිද? .....

    බොහෝ වෙලාවල්වලට දෙවියන් ලගට යන්නෙ කරන්න තියෙන දේවල් ඔක්කොම කරල අන්තිමට
    අපි හිතමු ළමයි නැති ‍ජෝඩුවක් දොස්තරලගෙන් බෙහෙත් කරල අවුරුද්දක් දෙකක් බෙහෙත් බීල ඒ්ත තව ටික දවසක් ඉවසල ඉන්න බැරුව යනව දේවාලෙකට දෙවියන් හම්බ වෙන්න

    අර කලින් දොස්තරල දුන්න බෙහෙත් වලින් හෝමෝන පද්දතිය වෙනස්වෙලා ඩිම්බ මෝරලා දැන් තමයි. ළමයෙක් ලැබෙන්න සුදුසු තත්වයේ ඉන්නෙ හැබැයි සියලු ගෞරව යන්නෙ කාටද කොහෙවත් ඉන්න දෙයියෙක්ට..

    කිසිවෙකුටත් ඔබගේ දෙෙවය වෙනස් කළ නොහැක තමන්ගේ දෙවියන් තමන් කරන කියන දේවල්ම වන්නේය.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් ලා, මෙහෙම දෙයක් තියෙනව. දෙවිවරු හෝ එවැනි අය ඉන්නවා කියල හිතාගෙන දෙවියන්ගෙන් යමෙක් මොනවා හරි ඉල්ලුව කියල හිතමු.
    දෙවියෙක් එතන නැති උනත් මගේ වැඩේ දැන් කෙරෙයි කියල හිතන ධනාත්මක මානසිකත්වය නිසාම ඒ වැඩේ හරි යන්න පුළුවන්. ඒක සිද්ද වෙන්නේ කොස්මික් ලෙවෙල් එකේ අපේ සිතුවිලි සම්බන්දව සිද්ධ වෙන ක්‍රියාවලියක් හින්ද.
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    <h3>නියමයි මචං. ඔය දෙයියො කියන උං මටත් පේන්නම බැරි ජාතියක්....</h3>
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙහෙමයි මචන්..මිනිස්සු ඒ දේවල් විස්වාස කරන් ඒ දේවල් පසුපස හඹා යන තරමට ඒ කෙරෙහි තබන විස්වාසය වැඩි වෙන තරමට..ඒ රටේ දේශපාලනය කරන් යන්න පහසුයි.. ඔළුවෙන් යමක් හිතල මේක හරිය මේක වැරදිය කියල කටයුතු කරන සමාජයක ඔය වගේ දේවල් පවත්වන් යන්න බෑ..මම දන්න විදියට බුදුන් පවා කියල තියෙන්නේ.. කියන්නන් වාලේ යමක් පසුපස හඹා යන්නේ නැතිව ඒ දේවල් නුවනින් පිරික්සලා කටයුතු කරන්න කියලා. මිනිස්සුන්ව ඒ ගානට හිතන විදිය Develop කරොත් රටේ බහුතරයකගේ පැවැත්ම නැති වෙලා යනවා.එහෙම උනාම රටවල් මේ විදියට කරන් යන්න අමාරුයි..බොරුව අහුවෙනවා.ඉල්ලං කන්නේ මොකටද තව තවත් ඉන්න උන් හරක් ‍රැලක් කර ගන්නවා මිසක..නැහැයි නැහැයි කියුවට අද ගොඩක් තැන්වල ගොඩක් දේවලට මූල බීජ වපුරල තියෙන්නේ දේශපාලනයෙන්..ඒ නිසා ඔය දේ වෙනස් කරනතාක් මේ රට ගොඩ දාන්න බෑ..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් ලා, මෙහෙම දෙයක් තියෙනව. දෙවිවරු හෝ එවැනි අය ඉන්නවා කියල හිතාගෙන දෙවියන්ගෙන් යමෙක් මොනවා හරි ඉල්ලුව කියල හිතමු.
    දෙවියෙක් එතන නැති උනත් මගේ වැඩේ දැන් කෙරෙයි කියල හිතන ධනාත්මක මානසිකත්වය නිසාම ඒ වැඩේ හරි යන්න පුළුවන්. ඒක සිද්ද වෙන්නේ කොස්මික් ලෙවෙල් එකේ අපේ සිතුවිලි සම්බන්දව සිද්ධ වෙන ක්‍රියාවලියක් හින්ද.

    :yes::yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමයි මචන්..මිනිස්සු ඒ දේවල් විස්වාස කරන් ඒ දේවල් පසුපස හඹා යන තරමට ඒ කෙරෙහි තබන විස්වාසය වැඩි වෙන තරමට..ඒ රටේ දේශපාලනය කරන් යන්න පහසුයි.. ඔළුවෙන් යමක් හිතල මේක හරිය මේක වැරදිය කියල කටයුතු කරන සමාජයක ඔය වගේ දේවල් පවත්වන් යන්න බෑ..මම දන්න විදියට බුදුන් පවා කියල තියෙන්නේ.. කියන්නන් වාලේ යමක් පසුපස හඹා යන්නේ නැතිව ඒ දේවල් නුවනින් පිරික්සලා කටයුතු කරන්න කියලා. මිනිස්සුන්ව ඒ ගානට හිතන විදිය Develop කරොත් රටේ බහුතරයකගේ පැවැත්ම නැති වෙලා යනවා.එහෙම උනාම රටවල් මේ විදියට කරන් යන්න අමාරුයි..බොරුව අහුවෙනවා.ඉල්ලං කන්නේ මොකටද තව තවත් ඉන්න උන් හරක් ‍රැලක් කර ගන්නවා මිසක..නැහැයි නැහැයි කියුවට අද ගොඩක් තැන්වල ගොඩක් දේවලට මූල බීජ වපුරල තියෙන්නේ දේශපාලනයෙන්..ඒ නිසා ඔය දේ වෙනස් කරනතාක් මේ රට ගොඩ දාන්න බෑ..

    :yes::yes: වෙන එකක් තියා චන්දෙන් දින්න ගමන් තිරුපති දුවන නායකයෝ ඉන්න රටක සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද මචන් :D