කතරගම යනවනම්

lordpakeer

Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    කතරගම යනවනම් සතියකටවත් කලින් මස් මාලු කන එක නවත්තල....පේවෙල යන්න....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,214
    113
    Gotland
    කතරගම යනවනම් සතියකටවත් කලින් මස් මාලු කන එක නවත්තල....පේවෙල යන්න....

    කටරගම දේවාලේ ඉන්නවාය කියන එකාට මස් මාළු ඇලජික්ද ?