ඔන්න කාලයක් තිස්සේ එළකිරි එකේ ත්රෙඩ් එහෙම බල බලා ඉදලා මාත් අද මේකේ රෙජිස්ටර් උනා. මේක තමයි මම දාන පළමු ත්රෙඩ් එක.
ඉතිං මට මේ කාරණයක් දැනගන්නත් එක්ක තමයි මේ ත්රෙඩ් එක දාන්නේ.
මට දැනගන්න ඕනි කොළඹ ඉදලා කතරගම යනවා නං ලේසි,සහ හොඳ පාර මොකක්ද කියලා. මම කලින් නං ගියේ කොළඹ ඉදලා රත්නපුර හරහා තණමල්විලට ගිහිං එතනින් කතරගමට යන එක. එහෙම නැතිව කොට්ටාවෙන් හයිවේ එකට ඇවිත් ඒක හරහා ගිහිං කතරගම යන්න බැරිද? මම ඒ පාරේ ගිහිං නෑ මිට කලින්. ඒ ගැන දන්නා කෙනෙක් උදව් කරනවද? හයිවේ එකේ කොළඹ ඉදලා කතරගම් යනවා නං කොච්චර වෙලා යයිද? හයිවේ ගිහිං කොතනින්ද පිටවෙන්න ඕනි. මේ දවස්වල කතරගම සෙනගද? වෙලාවක් තියෙනවා නං එළකිරි යාළුවෙක් මට මේ විස්තර කියලා දෙනවද?
මගේ ත්රෙඩ් එක බැලුවට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
ප.ලි- මට ඕනා කරන දේ දැනගත්තා. එළකිරි යාලුවෝ මට නිවැරදි විස්තරේ දුන්නා. හැමෝටම බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.

Last edited:

ehanam hitaganin oluwen 