කතරගම

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    285328_373819819392492_1511505650_n.jpg


    "ශෂින්ද්‍ර වෙනුවෙන් පනත් සංශෝධනයක්..!

    තවදුරටත් විධායක බලතල යොදවා නිලවරණයක් නොපවත්වා සිටීම විහාර දේවාලගම් පනතට පටහැනිය. එසේම, තවත් වසරක් ලෙස සේවා කාලය දීර්ඝ කිරීමටද විධායක බලතල යටතේ කළ නොහැක.මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන කතරගම දේවාලය විහාර දේවාලගම් පනතින් පූර්ණ වශයෙන් නිදහස් කිරීමට හෝ විහාර දේවාලගම් පනත පූර්ණ වශයෙන් සංශෝධනය කිරීමට හෝ ජනාධිපතිවරයා සූදානම් වන බව කතරගම දේවාලය සුරැකීමේ සංවිධානය පවසයි.