අඩෙ... අද නෙද කතරගම දෙයියො පෙනවා කියල කවුද කෙනෙක් කියලා තියෙන්නෙ.... එහෙම දෙවියො පෙනිලද සහො...
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Sep 17, 2013 #1 අඩෙ... අද නෙද කතරගම දෙයියො පෙනවා කියල කවුද කෙනෙක් කියලා තියෙන්නෙ.... එහෙම දෙවියො පෙනිලද සහො...
blackeddy Active member Sep 2, 2012 687 138 43 Sep 17, 2013 #3 පෙනෙන කට්ටියත් අති නොපෙනෙන කට්ටියත් අති.. ඔවා විස්වාස කරන කට්ටියත් අති නොකරන කට්ටියත් ඇති.. මම නම් ඔවා ඔනවට වඩා විස්වාස කරන්නෙත් නැ නොකරන්නෙත් නැ..
පෙනෙන කට්ටියත් අති නොපෙනෙන කට්ටියත් අති.. ඔවා විස්වාස කරන කට්ටියත් අති නොකරන කට්ටියත් ඇති.. මම නම් ඔවා ඔනවට වඩා විස්වාස කරන්නෙත් නැ නොකරන්නෙත් නැ..