කොලඹ - කතරගම බස් එකක්

Starboy101

Active member
  • Aug 12, 2023
    175
    141
    43
    කොලඹ කතරගම එකක් අල්ලගන්න ඕනි.
    මං පානදුරෙන් නගින්නෙ. කතරගම යන්න. පාන්දර කීයට වගේද තියෙන්නෙ කියල දන්න කෙනෙක් ඉන්නවද.. මං 4ට වගේ පානදුරෙන් යාගන්න ඕනි. ඒ වෙලවට තියෙනවද.. නැත්නම් කීයටද උදෙන්ම තියෙන්නෙ 🤔
    දන්න අය ඉන්නවද 😇
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    තියෙනව උදේට මම දන්න තරමින්. පැය බාගෙකට වගේ පාරක්.
     
    • Like
    Reactions: Starboy101