මෙච්චර තටමන්නෙ අවුලක් තියන නිසා. නැත්තන් කෙලින්ම කියන්න පුළුවන්. හරිනිගෙ වගේ අදාල website වලින් thesis එකේ papers බලන්නත් පුළුවන්
------ Post added on Dec 10, 2024 at 11:06 AM
Last edited:
boru kiynna epa hutto,,mu ape scle idapu ekk mu ekka campus giypu unuth mama dnnwa...oya kiyna katha wla source dpn pulwnmනලින්ද ජයතිස්ස බස්නාහිර කළුතර උනාට උසස් පෙළ ලිව්වේ දුෂ්කර පළාතක් වෙන මොණරාගලට නම දාලා.
කෝටා එකෙන් කැම්පස් ආපු කෙනෙක් ඔය
මිනිහා කළුතර චන්ද ලැයිස්තුවෙන් මිනිහගේ මනාප අංකය 1 කියලා ගන්න නමත් වෙනස් කරලා නාම යෝජනා දුන්නේ.
කොහෙන් ගියත් uni ගියා නං ගියාට පස්සෙ degree එක ගන්න හැමෝම ලියන්න ඕන එකම exam එක. ආයෙ දුෂ්කර කියල වෙනම papers දෙන්නෙ නෑ. කොහෙන් හරි ගිහින් Doc කෙනෙක් වෙලා තියනවනෙ අන්තිමටනලින්ද ජයතිස්ස බස්නාහිර කළුතර උනාට උසස් පෙළ ලිව්වේ දුෂ්කර පළාතක් වෙන මොණරාගලට නම දාලා.
කෝටා එකෙන් කැම්පස් ආපු කෙනෙක් ඔය
මිනිහා කළුතර චන්ද ලැයිස්තුවෙන් මිනිහගේ මනාප අංකය 1 කියලා ගන්න නමත් වෙනස් කරලා නාම යෝජනා දුන්නේ.
දිස්ත්‍රික් කෝටා එකෙන් ආවේ. කළුතර A 3 ගන්න කෙනා මෙඩිකල් සිලෙක්ට් වෙන්නේ නැහැ. හැබැයි මොනරාගල B ගත්තු අයත් මෙඩිකල් යනවා දුෂ්කර පළාත් දිස්ත්‍රික් කෝටා එකෙන්.කොහෙන් ගියත් uni ගියා නං ගියාට පස්සෙ degree එක ගන්න හැමෝම ලියන්න ඕන එකම exam එක. ආයෙ දුෂ්කර කියල වෙනම papers දෙන්නෙ නෑ. කොහෙන් හරි ගිහින් Doc කෙනෙක් වෙලා තියනවනෙ අන්තිමට
You are the most evident liar on this forum. Unsuccessful and uneducated people are always jealous of those who succeed and educate themselves, and you are an excellent example of thisදිස්ත්‍රික් කෝටා එකෙන් ආවේ. කළුතර A 3 ගන්න කෙනා මෙඩිකල් සිලෙක්ට් වෙන්නේ නැහැ. හැබැයි මොනරාගල B ගත්තු අයත් මෙඩිකල් යනවා දුෂ්කර පළාත් දිස්ත්‍රික් කෝටා එකෙන්.
serama horuනලින්ද ජයතිස්ස බස්නාහිර කළුතර උනාට උසස් පෙළ ලිව්වේ දුෂ්කර පළාතක් වෙන මොණරාගලට නම දාලා.
කෝටා එකෙන් කැම්පස් ආපු කෙනෙක් ඔය
මිනිහා කළුතර චන්ද ලැයිස්තුවෙන් මිනිහගේ මනාප අංකය 1 කියලා ගන්න නමත් වෙනස් කරලා නාම යෝජනා දුන්නේ.
Bayyo dan Uni giya district ekath hoyanawa....කොහෙන් ගියත් uni ගියා නං ගියාට පස්සෙ degree එක ගන්න හැමෝම ලියන්න ඕන එකම exam එක. ආයෙ දුෂ්කර කියල වෙනම papers දෙන්නෙ නෑ. කොහෙන් හරි ගිහින් Doc කෙනෙක් වෙලා තියනවනෙ අන්තිමට



B අරන් ගියත් A අරන් ගියත් අන්තිමට campus එකේ කරන්න වෙන්නෙ එකම exam එකනෙ. ඉතින් B අරන් medicine ගිහින් ,A ගත්තු උනුත් එක්ක ඉදල medicine exam pass උනා නං ඌ campus එකේදි හොදට මහන්සි වෙලා තියනව. වෙන ඕන කෙනෙක්ට පුළුවන් ඉතින් එහෙම ඕන නං අවුරුදු දෙකකට දුෂ්කර පැත්තකට ගිහින් exam කරල pass වෙලා අඩු ලකුණු ගානකින් campus යන්න. කොහොමහරි හරි විදිහට ගිහින් degree ගත්තනං අවුලක් නෑ. මම මෙතන කියල තියෙන්නෙ ඒක ගැන නෙමේ කතානායක පොර degree එක ගැන අදි මදි කරන්නෙ එතන නං මොකක් හරි කොස්සක් තියන හින්දදිස්ත්රික් කෝටා එකෙන් ආවේ. කළුතර A 3 ගන්න කෙනා මෙඩිකල් සිලෙක්ට් වෙන්නේ නැහැ. හැබැයි මොනරාගල B ගත්තු අයත් මෙඩිකල් යනවා දුෂ්කර පළාත් දිස්ත්‍රික් කෝටා එකෙන්.
"කළුතර A 3 ගන්න කෙනා මෙඩිකල් සිලෙක්ට් වෙන්නේ නැහැ". මේක නම් බොරු. කොළඹ / මාතර නම් ඕක වෙන්න පුලුවන්.දිස්ත්‍රික් කෝටා එකෙන් ආවේ. කළුතර A 3 ගන්න කෙනා මෙඩිකල් සිලෙක්ට් වෙන්නේ නැහැ. හැබැයි මොනරාගල B ගත්තු අයත් මෙඩිකල් යනවා දුෂ්කර පළාත් දිස්ත්‍රික් කෝටා එකෙන්.
මම දන්න එකෙක් කළුතරින් ඒ 3යි. දිස්ත්‍රික්කෙ දෙක. ඒත් මෙඩිකල් ආවෙ නෑ."කළුතර A 3 ගන්න කෙනා මෙඩිකල් සිලෙක්ට් වෙන්නේ නැහැ". මේක නම් බොරු. කොළඹ / මාතර නම් ඕක වෙන්න පුලුවන්.
මෙච්චර තටමන්නෙ අවුලක් තියන නිසා. නැත්තන් කෙලින්ම කියන්න පුළුවන්. හරිනිගෙ වගේ අදාල website වලින් thesis එකේ papers බලන්නත් පුළුවන්
------ Post added on Dec 10, 2024 at 11:06 AM
උගේ උපාධි බොරු කියන එක අනුරලා මුල ඉඳන්ම දන්නවාමහින්ද දේ ශප්‍රීය හිටපු මැකො ත් ගේම ඉල්ලල තියනවා නේද ?
තොරතුරු දැන ගැනීමේ පනත යටතෙ රන්වල ගෙ මොරටුවෙන් ගත්ත කියල කියන පළමු උපාධිය ගැනත් තොරතුරු ඉල්ලල තියනවා.. නිකමට හිතපං කො ඒ්කත් පට්ටපල් බොරුවක් උනොත් නම් ජෙප්පොන්ට පස්චාත් භාගෙ පොලෙ ගහගන්න වෙන්නෙ
මර්වින්ගෙ අචාර්ය උපාධිය සල්ලි වලට අරන් හරි ඇත්තටම තියෙන ඒකක් බං මූට ඇත්තටම නැති උපාධියක් මූ තියනවා කියල බොරු කියල කථානායක වගේ රටේ 3න් වෙනි පුරවැසිකම තරං බලවත් තනතුරක් දරල අන්තර්ජාතික වශයෙන්ම ලංකාව ගූ කරන සීන් ඒකක් වෙනවා
අනික බලපං ඒ් කාලෙ අනුරල නොමල් කාරයා රොකට් චිචී ලව පහලට දාලා කතා කරාට උංට උංගෙ පක්ෂෙ කතානයාක කරපු ඒකාගෙ උපාධිය ඇත්තද බොරුද කියල බලලවත් නෙවෙයි නෙ උව උස්සං ඇවිත් කතානායක පුටුවෙ වාඩි කරවල තියෙන්නෙ