කතානායක Degree කේස්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113

    මෙච්චර තටමන්නෙ අවුලක් තියන නිසා. නැත්තන් කෙලින්ම කියන්න පුළුවන්. හරිනිගෙ වගේ අදාල website වලින් thesis එකේ papers බලන්නත් පුළුවන්
    ------ Post added on Dec 10, 2024 at 11:06 AM
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    නලින්ද ජයතිස්ස බස්නාහිර කළුතර උනාට උසස් පෙළ ලිව්වේ දුෂ්කර පළාතක් වෙන මොණරාගලට නම දාලා.

    කෝටා එකෙන් කැම්පස් ආපු කෙනෙක් ඔය

    මිනිහා කළුතර චන්ද ලැයිස්තුවෙන් මිනිහගේ මනාප අංකය 1 කියලා ගන්න නමත් වෙනස් කරලා නාම යෝජනා දුන්නේ.
     
    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    760
    937
    93
    Busනාහිර
    නලින්ද ජයතිස්ස බස්නාහිර කළුතර උනාට උසස් පෙළ ලිව්වේ දුෂ්කර පළාතක් වෙන මොණරාගලට නම දාලා.

    කෝටා එකෙන් කැම්පස් ආපු කෙනෙක් ඔය

    මිනිහා කළුතර චන්ද ලැයිස්තුවෙන් මිනිහගේ මනාප අංකය 1 කියලා ගන්න නමත් වෙනස් කරලා නාම යෝජනා දුන්නේ.
    boru kiynna epa hutto,,mu ape scle idapu ekk mu ekka campus giypu unuth mama dnnwa...oya kiyna katha wla source dpn pulwnm
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    නලින්ද ජයතිස්ස බස්නාහිර කළුතර උනාට උසස් පෙළ ලිව්වේ දුෂ්කර පළාතක් වෙන මොණරාගලට නම දාලා.

    කෝටා එකෙන් කැම්පස් ආපු කෙනෙක් ඔය

    මිනිහා කළුතර චන්ද ලැයිස්තුවෙන් මිනිහගේ මනාප අංකය 1 කියලා ගන්න නමත් වෙනස් කරලා නාම යෝජනා දුන්නේ.
    කොහෙන් ගියත් uni ගියා නං ගියාට පස්සෙ degree එක ගන්න හැමෝම ලියන්න ඕන එකම exam එක. ආයෙ දුෂ්කර කියල වෙනම papers දෙන්නෙ නෑ. කොහෙන් හරි ගිහින් Doc කෙනෙක් වෙලා තියනවනෙ අන්තිමට
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    කොහෙන් ගියත් uni ගියා නං ගියාට පස්සෙ degree එක ගන්න හැමෝම ලියන්න ඕන එකම exam එක. ආයෙ දුෂ්කර කියල වෙනම papers දෙන්නෙ නෑ. කොහෙන් හරි ගිහින් Doc කෙනෙක් වෙලා තියනවනෙ අන්තිමට
    දිස්ත්‍රික් කෝටා එකෙන් ආවේ. කළුතර A 3 ගන්න කෙනා මෙඩිකල් සිලෙක්ට් වෙන්නේ නැහැ. හැබැයි මොනරාගල B ගත්තු අයත් මෙඩිකල් යනවා දුෂ්කර පළාත් දිස්ත්‍රික් කෝටා එකෙන්.
     
    • Haha
    Reactions: shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    manda manasika american ponayek janapathi wenakan balan hitapu ballige puthala dan ranwalage degree eka hoyanawa,
    puken hina unath madi oi owata
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දිස්ත්‍රික් කෝටා එකෙන් ආවේ. කළුතර A 3 ගන්න කෙනා මෙඩිකල් සිලෙක්ට් වෙන්නේ නැහැ. හැබැයි මොනරාගල B ගත්තු අයත් මෙඩිකල් යනවා දුෂ්කර පළාත් දිස්ත්‍රික් කෝටා එකෙන්.
    You are the most evident liar on this forum. Unsuccessful and uneducated people are always jealous of those who succeed and educate themselves, and you are an excellent example of this 🤮
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    නලින්ද ජයතිස්ස බස්නාහිර කළුතර උනාට උසස් පෙළ ලිව්වේ දුෂ්කර පළාතක් වෙන මොණරාගලට නම දාලා.

    කෝටා එකෙන් කැම්පස් ආපු කෙනෙක් ඔය

    මිනිහා කළුතර චන්ද ලැයිස්තුවෙන් මිනිහගේ මනාප අංකය 1 කියලා ගන්න නමත් වෙනස් කරලා නාම යෝජනා දුන්නේ.
    serama horu :no:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කොහෙන් ගියත් uni ගියා නං ගියාට පස්සෙ degree එක ගන්න හැමෝම ලියන්න ඕන එකම exam එක. ආයෙ දුෂ්කර කියල වෙනම papers දෙන්නෙ නෑ. කොහෙන් හරි ගිහින් Doc කෙනෙක් වෙලා තියනවනෙ අන්තිමට
    Bayyo dan Uni giya district ekath hoyanawa.... :lol: :lol: :lol: :lol: :lol:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    දිස්ත්‍රික් කෝටා එකෙන් ආවේ. කළුතර A 3 ගන්න කෙනා මෙඩිකල් සිලෙක්ට් වෙන්නේ නැහැ. හැබැයි මොනරාගල B ගත්තු අයත් මෙඩිකල් යනවා දුෂ්කර පළාත් දිස්ත්‍රික් කෝටා එකෙන්.
    B අරන් ගියත් A අරන් ගියත් අන්තිමට campus එකේ කරන්න වෙන්නෙ එකම exam එකනෙ. ඉතින් B අරන් medicine ගිහින් ,A ගත්තු උනුත් එක්ක ඉදල medicine exam pass උනා නං ඌ campus එකේදි හොදට මහන්සි වෙලා තියනව. වෙන ඕන කෙනෙක්ට පුළුවන් ඉතින් එහෙම ඕන නං අවුරුදු දෙකකට දුෂ්කර පැත්තකට ගිහින් exam කරල pass වෙලා අඩු ලකුණු ගානකින් campus යන්න. කොහොමහරි හරි විදිහට ගිහින් degree ගත්තනං අවුලක් නෑ. මම මෙතන කියල තියෙන්නෙ ඒක ගැන නෙමේ කතානායක පොර degree එක ගැන අදි මදි කරන්නෙ එතන නං මොකක් හරි කොස්සක් තියන හින්ද
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    aliexpress එකෙන් degree certificate එකක් order කරලා, ඒක එනකම් ඉන්න කියලා කියන්නේ
     
    • Like
    Reactions: TheShadow

    Scofield921

    Junior member
  • Apr 4, 2009
    82
    45
    18
    දිස්ත්‍රික් කෝටා එකෙන් ආවේ. කළුතර A 3 ගන්න කෙනා මෙඩිකල් සිලෙක්ට් වෙන්නේ නැහැ. හැබැයි මොනරාගල B ගත්තු අයත් මෙඩිකල් යනවා දුෂ්කර පළාත් දිස්ත්‍රික් කෝටා එකෙන්.
    "කළුතර A 3 ගන්න කෙනා මෙඩිකල් සිලෙක්ට් වෙන්නේ නැහැ". මේක නම් බොරු. කොළඹ / මාතර නම් ඕක වෙන්න පුලුවන්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    "කළුතර A 3 ගන්න කෙනා මෙඩිකල් සිලෙක්ට් වෙන්නේ නැහැ". මේක නම් බොරු. කොළඹ / මාතර නම් ඕක වෙන්න පුලුවන්.
    මම දන්න එකෙක් කළුතරින් ඒ 3යි. දිස්ත්‍රික්කෙ දෙක. ඒත් මෙඩිකල් ආවෙ නෑ.
    ඌ ආර්ට් කරේ.
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    මහින්ද ද‌ේ ශප්‍රීය හිටපු මැකො ත් ග‌ේම ඉල්ලල තියනවා නේද ?

    තොරතුරු දැන ගැනීමේ පනත යටතෙ රන්වල ගෙ මොරටු‌වෙන් ගත්ත කියල කියන පළමු උපාධිය ගැනත් තොරතුරු ඉල්ලල තියනවා.. නිකමට හිතපං කො ඒ්කත් පට්ටපල් බොරුවක් උනොත් නම් ජෙප්ප‌ොන්ට පස්චාත් භාගෙ පොලෙ ගහගන්න වෙන්නෙ

    මර්වින්ගෙ අචාර්ය උපාධිය සල්ලි වලට අරන් හරි ඇත්තටම තියෙන ඒකක් බං මූට ඇත්තටම නැති උපාධියක් මූ තියනවා කියල බොරු කියල කථානායක වගේ රටේ 3න් වෙනි පුරවැසිකම තරං බලවත් තනතුරක් දරල අන්තර්ජාතික වශයෙන්ම ලංකාව ගූ කරන සීන් ඒකක් වෙනවා

    අනික බලපං ඒ් කාලෙ අනුරල නොමල් කාරයා රොකට් චිචී ලව පහලට දාලා කතා කරාට උංට උංගෙ පක්ෂ‌ෙ කතානයාක කරපු ඒකාගෙ උපාධිය ඇත්තද බොරුද කියල බලලවත් නෙවෙයි නෙ උව උස්සං ඇවිත් කතානායක පුටුවෙ වාඩි කරවල තියෙන්නෙ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala

    මෙච්චර තටමන්නෙ අවුලක් තියන නිසා. නැත්තන් කෙලින්ම කියන්න පුළුවන්. හරිනිගෙ වගේ අදාල website වලින් thesis එකේ papers බලන්නත් පුළුවන්
    ------ Post added on Dec 10, 2024 at 11:06 AM

    ලැජ්ජා හිතිලා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මහින්ද ද‌ේ ශප්‍රීය හිටපු මැකො ත් ග‌ේම ඉල්ලල තියනවා නේද ?

    තොරතුරු දැන ගැනීමේ පනත යටතෙ රන්වල ගෙ මොරටු‌වෙන් ගත්ත කියල කියන පළමු උපාධිය ගැනත් තොරතුරු ඉල්ලල තියනවා.. නිකමට හිතපං කො ඒ්කත් පට්ටපල් බොරුවක් උනොත් නම් ජෙප්ප‌ොන්ට පස්චාත් භාගෙ පොලෙ ගහගන්න වෙන්නෙ

    මර්වින්ගෙ අචාර්ය උපාධිය සල්ලි වලට අරන් හරි ඇත්තටම තියෙන ඒකක් බං මූට ඇත්තටම නැති උපාධියක් මූ තියනවා කියල බොරු කියල කථානායක වගේ රටේ 3න් වෙනි පුරවැසිකම තරං බලවත් තනතුරක් දරල අන්තර්ජාතික වශයෙන්ම ලංකාව ගූ කරන සීන් ඒකක් වෙනවා

    අනික බලපං ඒ් කාලෙ අනුරල නොමල් කාරයා රොකට් චිචී ලව පහලට දාලා කතා කරාට උංට උංගෙ පක්ෂ‌ෙ කතානයාක කරපු ඒකාගෙ උපාධිය ඇත්තද බොරුද කියල බලලවත් නෙවෙයි නෙ උව උස්සං ඇවිත් කතානායක පුටුවෙ වාඩි කරවල තියෙන්නෙ
    උගේ උපාධි බොරු කියන එක අනුරලා මුල ඉඳන්ම දන්නවා :lol: