කතාවෙලා බොරු කියමු!

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    ඔන්න ඔහොම කට කරකලා තමා මාස 3න් රනිල් එනවා කියලා කිව්වෙත්, උට බලාපොරොත්තු දීලා දීලා අන්තිමේට බයිපාස් එකක් කරන්න වෙනකන් පොරගේ පපුව පැලුනා! පව්! රියල් පච මාස්ටර්ස් ලා තමා ටොයි කියන්නෙ. කියපන් හරියට, රනිල් එන්නෙ කවද්ද!?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,938
    13,399
    113
    35
    Spain
    ඔන්න ඔහොම කට කරකලා තමා මාස 3න් රනිල් එනවා කියලා කිව්වෙත්, උට බලාපොරොත්තු දීලා දීලා අන්තිමේට බයිපාස් එකක් කරන්න වෙනකන් පොරගේ පපුව පැලුනා! පව්! රියල් පච මාස්ටර්ස් ලා තමා ටොයි කියන්නෙ. කියපන් හරියට, රනිල් එන්නෙ කවද්ද!?
    Share Discover GIF
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    @Max_r වරෙන්කො මුන් දෙන්නාගෙන් කවුද බං ඇත්ත කියන්නේ😂
    මේ ත්‍රෙඩ් වලට ඇවිත් උත්තර දුන්නොත් කියනවා :lol: :lol: :lol: :lol:
    Low Floor High way demme neha ban boru kiyana eka puruddata gihilla da😂

    එකත් ඉවරයි

    img-1-1777402667337.jpg

    එ දිවුවේ චොගම් එක්ට ගෙනාපු බස් යකෝ😂
    පුලුවන්නම් එක් Photo එකක් දාපන්
    👇👇👇👇👇

    FB-IMG-1776716205605.jpg