දැන් රට යන විදිහ හොදයිද නරකයිද කියමු බලන්න

රට මේ යන විදිහ හොදයිද නරකයිද කියමු බලන්න

  • හොදයි

  • නරකයි


Results are only viewable after voting.

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    Namal Suwanda hamanawa 🌷🌷

    namal-rajapaksa-rajapaksa.gif
    අම්මටසිරි බිජ්ජෙනුත් උඩට වතුර.
    පෞද්ගලිකව තමන්ගෙ අනාගත පොදිය ගැනවත් සැලකිල්ලක් නෑ මහජන සේවය... මහජන සේවය...

    ජනතාවට විපතක් වෙන්නෙ කොතනද මේ උත්තමයා එතන.
    අනිවා නියත ජනපති...
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    දැනට අවුලක් නෑ. සමහර දේවල් මිනිස්සු බලාපොරොත්තු වෙන වේගේ වැඩි. ඒ වේගෙට මුන්ට ඒ දේවල් කරගන්න බැරි සීන් එකක් තියෙන්නේ. ඒ උනාට හිටිය උන්ට වඩා 200% හොදයි.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    අන්න අදත් එකෙක් දාල . ගිහින් බලපන් :lol: :lol: :lol: :lol: :lol: මේකට වෙලා අඩ අඩ ඉදපන් කොලුකාර විප්ක්ශය :lol::lol::lol::lol:
    පචයට කියපන් චන්දෙ තියන් කියලා :ROFLMAO: 🤌
    කලින් චන්දෙට දාපු පොල් වලත් ඔය වගේ තමයි ඔන්ලන්යින් කැම්පේන් බලකායේ වෝට් මේකේ වැටුනේ
     
    • Like
    Reactions: KDH