දැන් රට යන විදිහ හොදයිද නරකයිද කියමු බලන්න

රට මේ යන විදිහ හොදයිද නරකයිද කියමු බලන්න

  • හොදයි

  • නරකයි


Results are only viewable after voting.

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Meke awun mechchara adalath thama 75+% malimawata thiyanawane.😂 Meke inna hamuge golayo Tika hodatama madi.
    උන්ට කැම්පේන් කරන්න සල්ලි වියදම් කරන වෙලාවේ සීයට තියෙන්නේ පත්තයෝ ටිකක් අරන් හදා ගන්න...
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උන්ට කැම්පේන් කරන්න සල්ලි වියදම් කරන වෙලාවේ සීයට තියෙන්නේ පත්තයෝ ටිකක් අරන් හදා ගන්න...
    Spider Man Lol GIF
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,729
    4,610
    113
    Rata Yana vidiha pattai. Patta Awanka minissu
    වසන්තට හම්බෙච්ච කෙසෙල් කැන පක්ස මූලතානෙට බාර දීල බලන්න අවන්කකම මට කදුලු පැන්නා..ඕනෙ අය පක්ස මූලස්තානෙට ගිහින් ඛෙසෙල් කැන තියෙනව බලන්න
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    tMcburV.png


    අයිස් ගොවියා නැත්තටම නැති උනා මුන්ගෙ වැඩ නිසා. ඒ දවස් වල කිව්වේ කොහොමද මුන් දේශීය කර්මාන්ත වලට උපරිම තැන දෙනවාත් කිව්වා :(

    නාමල් මහත්තයා තමයි දැන් එකම විසඳුම 🌷
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    රටයන විදිහ හොදයි ද.

    ඔයා යන රට . ඔයාගෙ වත්කම් වගේ දේවල් දන්නෙ නැතුව කොහොමද උත්තරයක් දෙන්නෙ බං.:P
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නිර්ධන නෙවෙයි යකෝ . .. new ධන පන්තිය
    නිර් ප්‍රභූ නෙවෙයි .............. new ප්‍රභූ
    ඉස්සර සුපිරි.. දැන් තමයි අවුල් ... නේ බන්
     
    • Haha
    Reactions: inranasingha

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    හොඳයි කියන්නනං බෑ මටනං..
    ලෙඩා කාමරේක පණ අදින අස්සෙ, ගෙදර උං තොයිල් නටනව වගේ හැඟීමක් රට යන විදිහ ගැන මටනං තියෙන්නෙ...

    හැබැයි මම නරකයි කියන්නෙත් නෑ... මොකද,
    පණ අදින ලෙඩාගෙ වකුගඩුව ගලෝගෙන යනව වගේ ක්‍රමවේදයක් කලින් ආණ්ඩු වල තිබුණෙ...
     
    • Like
    Reactions: ttj

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,014
    113
    Panadura
    හොඳයි නෙවෙයි ඉතා හොඳයි. ✌️💪🏻

    තිබුණ ෆේල්, කාලකණ්ණි පාණ්ඩු වලට සාපේක්ෂව.

    මේක නරකයි කියන්න එක්කො මන්දබුද්ධිකයෙක් වෙන්න ඕන, නැත්තං හොරෙක් හරි කැම්පේන් කරන මූසලයෙක් හරි වෙන්න ඕන.
    රට ඉන්න තෝ කොහොමද මෙහෙ හොඳයි කියන්නේ
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,628
    86,994
    113
    ආශ්චර්යමත් රටක
    ලපයා ඊලඟ තැපැල් චන්ද වලින්ම ගෙදර යනවා 🙂

    මේ වෙලාවෙ ඉඳන්ම එහෙම හිතන් ඉන්න එක හොඳයි. මොකෝ සම්පූර්ණ රිසල්ට් එක ආවම දරාගන්න පුලුවන් වෙන්නත් එපැයි. 🤭
     
    • Wow
    Reactions: nalin0001

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Munge lokuma awula balaya ganna kalin issue karapu talks tika tamai
    ewa practically karanna baha, samahara welawata reality eka wenas
    habai kalin anduwata walata wada hodai :D
    කියපු හැම දෙයක්ම එක අවුරැද්දෙන් කරන්න බෑ. නමුත් slow but steady යනවා වගේ හිතෙන්නෙ නැද්ද.
    මට නම් හිතෙන්නෙ කියපු දේවල් කරන්න prepared වෙලා හිටියා මදි වගේ.
     
    • Like
    Reactions: shenat

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    tMcburV.png


    අයිස් ගොවියා නැත්තටම නැති උනා මුන්ගෙ වැඩ නිසා. ඒ දවස් වල කිව්වේ කොහොමද මුන් දේශීය කර්මාන්ත වලට උපරිම තැන දෙනවාත් කිව්වා :(

    නාමල් මහත්තයා තමයි දැන් එකම විසඳුම 🌷
    Namal Suwanda hamanawa 🌷🌷

    namal-rajapaksa-rajapaksa.gif