දැන් රට යන විදිහ හොදයිද නරකයිද කියමු බලන්න

රට මේ යන විදිහ හොදයිද නරකයිද කියමු බලන්න

  • හොදයි

  • නරකයි

Results are only viewable after voting.

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    හොඳයි නෙවෙයි ඉතා හොඳයි. ✌️💪🏻

    තිබුණ ෆේල්, කාලකණ්ණි පාණ්ඩු වලට සාපේක්ෂව.

    මේක නරකයි කියන්න එක්කො මන්දබුද්ධිකයෙක් වෙන්න ඕන, නැත්තං හොරෙක් හරි කැම්පේන් කරන මූසලයෙක් හරි වෙන්න ඕන.
    Punk Finger GIF by Stefan Fashion
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඉතාමත් හොඳට වැඩේ යටින් යනව

    අහන්න කම්මැලි රැවුලගේ කතාව, කීයක් තියෙනවද බන් කුමාර කියන පොරට? Discovery එකක්නම් තියෙනවා දැකලා තියෙනවා 🙄
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113

    වෙන උන් කරොත් හොරකම් . ජෙප්පෝ කරොත් පවුලේ දේපොළ🤌
    ------ Post added on Sep 18, 2025 at 9:05 AM

    එකතමයි මචං

    පව් නාමල්, බැසිල්, කෙහෙලිය & Sons

    නිකං බොරුවට උන්ට හොරු කියල කිව්වා
     
    • Haha
    Reactions: Rick Sanchezz

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    compared to all the other governments..100% better
    npp naganne kata hinda... gon kathawak dekak, gon wadak dekak masekata parak wenawa...ewaiy hodata hagannawa

    For the first time there is belief that there is no corruption at the top... things are slowly changing at the government institutes... some will take time like police, customs, etc. but in all other ministries & depts, don't think there are large scale corruption happening today
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    compared to all the other governments..100% better
    npp naganne kata hinda... gon kathawak dekak, gon wadak dekak masekata parak wenawa...ewaiy hodata hagannawa

    For the first time there is belief that there is no corruption at the top... things are slowly changing at the government institutes... some will take time like police, customs, etc. but in all other ministries & depts, don't think there are large scale corruption happening today

    Munge lokuma awula balaya ganna kalin issue karapu talks tika tamai
    ewa practically karanna baha, samahara welawata reality eka wenas
    habai kalin anduwata walata wada hodai :D