කතිරේද මනාපද

කතිරෙද මනාපද

  • කතිරෙ

    Votes: 20 69.0%
  • මනාප

    Votes: 9 31.0%

  • Total voters
    29

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේ පාර ඡන්දෙට ඔයාලා ගහන්න ඉන්නෙ කතිරෙද මණාපද
    මනාප ගහනවා නම් 1, 2 ගහන්නේ කාටද

    සමහර අය ඉන්නවා ස්වාධීන/නිර්පාක්ෂි/කලකිරුණු. හැබැයි එයාලටත් පුළුවන් අකමැති කෙනා පරාද්දන්න වෙන අපේක්ෂකයෙකුට දෙන්න.
    උදා: අනුරව පරද්දන්න රනිල්ට 1, සජිත්ට 2 මනාප ගහනවා.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සිලේට 1, දිලිත්ට 2 :rolleyes: :love:
    වැඩක් නෑ නේ බං. සිලෙට කතිරෙ ගැහුවම ඇති. දිලිත් ට මනාප ගණන් කරන්නේ නෑ නෙ. 2 ගහන්න ඕනි රනිල්, සජිත් හෝ අනුර.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    dMMzv8F.jpg
     
    • Like
    Reactions: Challenger SRT8

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,298
    5,385
    113
    Panadura
    සජිත්ට අකමැති උන් 1 අනුරට ගහලා 2 රනිල්ට ගැහුවොත් රනිල්ට ජනාධිපති වෙන්න පුළුවන්. සජිත්ට අකමැති එවුන් වැඩියි රනිල්ට තියෙන චන්ද වලට වැඩියෙ. මනාප ගහලා හරියන්නේ නෑ මේ පාර.
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සජිත්ට අකමැති උන් 1 අනුරට ගහලා 2 රනිල්ට ගැහුවොත් රනිල්ට ජනාධිපති වෙන්න පුළුවන්. සජිත්ට අකමැති එවුන් වැඩියි රනිල්ට තියෙන චන්ද වලට වැඩියෙ. මනාප ගහලා හරියන්නේ නෑ මේ පාර.
    එහෙම වෙන්නේ සජිත් vs රනිල් අන්තිම අපේක්ෂකයෝ උනොත්.