කතුරු ඔංචිල්ලා සෙල්ෆිය 16+

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට මතක විදියට මේවගේ සිද්දියක් වෙන්න ගියා 2014 විතර, බුක් ෆෙයාර් එකේ..
    මම හොයපු පොත හම්බ උනේ නැතිනිසා ආයෙත් මට හිතුනා මුලින්ම බලපු බුක් ස්ටෝල් එකට ගිහින් නැවත බලන්න.එතනින් පොතක් අරන් පිටවීමේ දොරගාවට එද්දී එතන තිබුන ලොකු ඉන්ඩස්ට්‍රියල් ෆෑන් එකක්ගාව අම්ම කෙනෙකුයි දුවෙකුයි හිටගෙන ඉන්නව,කොන්ඩේ කඩාගන.අම්මත් කවුදෝ එක්ක කතාවක.(ලමයා 7-8 වසරේ පෙනුමක් තිබ්බේ)මේ ලමයගේ කොන්ඩය ටිකෙන් ටික ෆෑන් එකේ පිටිපස්සෙන් ෆෑන් එක ඇතුලට ඇදෙනවා මම දැක්ක.... ලමයගේ වෙලාව හොදයි එයාව එතනින් අයින්කලා.දන්නවනේ ඉතින් ඔය ෆෑන්වල පවර් එක.ලොකු පිනක් කරගත්ත කියල මම හිතාගත්ත.
    :cool::cool::cool:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කෙල්ලොනේ බං, කොහේ ගියත් Selfi ගැහිල්ල තමයි, වට පිටාවේ මොනා වෙනවද සිහිකල්පනාවකින් නෙමි ඉන්න ඇත්තේ