කතෘ අයිතිය ලබා‍ ගන්නේ කොහොමද?

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    කතෘ අයිතිය ලබා‍ ගන්නේ කොහොමද?

    6dba74105c8b1cdfb4db7e2e4eeaae22.jpg


    මේක ‍මට කාලෙක සිට තිබුනු ගැටලුවක්.

    ලංකාවෙදි digital content (articles) ලියන කතෘ කෙනෙකුට ඒ content එක වෙන කවුරු හරි හොරකම් කරන එකට එරෙහිව පියවර ගන්න නම් කතෘ අයිතිය ඔප්පු කරන්න අවශ්‍යයි නේද? :sorry:

    කොහොමද digital content වලට කතෘ අයිතිය (copyright) අපි ලංක‍ාවේදී ලබා ගන්නේ?
    blog එකක් ලංකාවේදි trademark එකක් විදියට register කරන්න පුලුවන්ද?
    එ්ක උල්ලංඝනය උනොත් ගන්න පුලුවන් නීතිමය පියවර මොනවාද? :nerd: