කතෝලික කට්ටිය එන්ඩ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;20723477 said:
    :P උබ මොන කතෝලිකද බන් ටොම් පචනේ

    දෙවියෝ මැවුවා කියන්නේ කතරගම දෙවියෝද

    සින් කොන් එක මෙහෙමයි

    ආදම්ට ඒවාට ජිගි බිගි කරන්න එපා කියාලා දෙවියන්වහන්සේ නීතියක් දැම්මා

    ආදම්ට ඉවසන් ඉන්න බැරුව ගියා ඒවට ජිගි බිගිය කරා

    මේක දැනගත්ත දෙවියන් වහන්සේ කපල් එක පැන්නුවා පරාදිසයෙන්

    තහනම් ගැහෙ ගෙඩි කෑම බයිබලේ ලියපු උන් උපමා කරේ ජිගිබිගියටයි

    ඕවා ඉතින් පොඩි එවුන්ට හොද කතා හැබැයි කවදාවත් පුතේ ආගමේ එකෙක් දෙවියන්වහන්සේ කියලා පුරුද්දට හරි කියනවා උබ වාගේ දෙව්යෝ කියලා නම් කියන්නේ නැ අපේ උන්ව මොකක් හරි කියවලා අවුස්සලා ආතල් ගන්න දාපු තෙරෙඩ් එකක සලකුණු මේ :P

    සම්පූර්න ජිගිය එපා කියල නෑ. ජිගිය නොකර පොලව පුරා පැතිර යටත් කරගන්නෙ කොහොම්මද.?:lol::P

    මොකක් හරි එක සෙක්ස් ඇක්ට් එකක් එපා කියන්න ඇත්තෙ, ඔරල් සෙක්ස් වගේ.:yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470

    යකෝ ආදම් සහ ඒවට එහෙම තහනමක් පනවල තිබුණෙ නෑ..
    ඇයි කිව්වෙ උඹල වැඩි වර්ධනය වී ලෝකය පුරා පැතිරෙන්ඩ කියල
     
    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    හෙනයා;20723499 said:
    වලියක් නොයා විසදගන්න ලැබේවා.. :yes::yes:

    දැක්කනෙ මචං දාල තියෙන ටැග් ටික
    මම නං කවදාවත් බුද්ධාගමට අපහාස වෙන විදියෙ කිසි දෙයක් කරලත් නෑ කියලත් නෑ :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සම්පූර්න ජිගිය එපා කියල නෑ. ජිගිය නොකර පොලව පුරා පැතිර යටත් කරගන්නෙ කොහොම්මද.?:lol::P

    මොකක් හරි එක සෙක්ස් ඇක්ට් එකක් එපා කියන්න ඇත්තෙ, ඔරල් සෙක්ස් වගේ.:yes:

    14449889_1471784012848809_2290754481312471887_n.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    යකෝ ආදම් සහ ඒවට එහෙම තහනමක් පනවල තිබුණෙ නෑ..
    ඇයි කිව්වෙ උඹල වැඩි වර්ධනය වී ලෝකය පුරා පැතිරෙන්ඩ කියල

    :lol:

    හා හා වැස්සකටවත් දහම් පාසැල් ගිය එකෙක් ගියන කතාද මේ උබ කතෝලික නෙමේ බන් නිකන් ආතල් ත්‍රෙඩ් දාලා අවුල් ඇති කරන්න එපා මෙතන
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    atheistල යනු, තමන් බුද්දිමත් යැයි පෙන්නීමට උත්සාහ කරන මෝඩයන් පිරිසකි.:D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අඩෝ මටත් දැනගන්න ඕනා මරියා කන්‍යාවක් කියන්නේ ඇත්තද කියලා?
    ඇයි එක ආගමක ජේසුවත් එක ආගමක මරියාවත් අදහන්නේ?
    ඇයි බන් ජේසුට මනුස්ස තාත්තෙක් හිටියා නේද කොහොමද දෙවියන්වහන්සේගේ පුතා වුනේ?

    උබලා ඔය කියන දෙවියන් වහන්සේ කව්ද බන් පොර කොහෙද ඉන්නේ?
    දැන් ජේසු, මරියා ඉන්නේ දෙවියන් වහන්සේ ලගද? :eek:
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,673
    25,708
    113
    දැක්කනෙ මචං දාල තියෙන ටැග් ටික
    මම නං කවදාවත් බුද්ධාගමට අපහාස වෙන විදියෙ කිසි දෙයක් කරලත් නෑ කියලත් නෑ :)

    uba kohomada kiyanne owa bauddayo dapuwamai kiyala?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩෝ මටත් දැනගන්න ඕනා මරියා කන්‍යාවක් කියන්නේ ඇත්තද කියලා?
    ඇයි එක ආගමක ජේසුවත් එක ආගමක මරියාවත් අදහන්නේ?
    ඇයි බන් ජේසුට මනුස්ස තාත්තෙක් හිටියා නේද කොහොමද දෙවියන්වහන්සේගේ පුතා වුනේ?

    ජෝසප් කියන්නෙ ජෙසුගෙ තාත්ත නෙමෙයි, ජේසු මරියතුමියගෙ කුසට ආවෙ ශුද්දාත්මයානන්ගේ ආනුබාවයෙන් කියල කියන්නෙ. ශුද්දාත්මයානෝ කියන්නෙත් දෙවියන් වහන්සේටම තමයි, අනිත් එක ජේසු කියන්නෙත් දෙවියන් වහන්සේටම තමයි. ඔක හරි පැටලිලි සහගතයි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    ජෝසප් කියන්නෙ ජෙසුගෙ තාත්ත නෙමෙයි, ජේසු මරියතුමියගෙ කුසට ආවෙ ශුද්දාත්මයානන්ගේ ආනුබාවයෙන් කියල කියන්නෙ. ශුද්දාත්මයානෝ කියන්නෙත් දෙවියන් වහන්සේටම තමයි, අනිත් එක ජේසු කියන්නෙත් දෙවියන් වහන්සේටම තමයි. ඔක හරි පැටලිලි සහගතයි.

    ඒක මාර සීන් එකක්නේ බන්. .
    දැන් ජේසු කොහොමහරි බඩට ආවා කියමුකෝ. .
    දරු ප්‍රසුතියේදි වත් මරියාගේ කන්‍යාබාවය නැතිවෙලා නැද්ද? :eek:

    උබලා ඔය කියන දෙවියන් වහන්සේ කව්ද බන් පොර කොහෙද ඉන්නේ?
    දැන් ජේසු, මරියා ඉන්නේ දෙවියන් වහන්සේ ලගද?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඒක මාර සීන් එකක්නේ බන්. .
    දැන් ජේසු කොහොමහරි බඩට ආවා කියමුකෝ. .
    දරු ප්‍රසුතියේදි වත් මරියාගේ කන්‍යාබාවය නැතිවෙලා නැද්ද? :eek:

    උබලා ඔය කියන දෙවියන් වහන්සේ කව්ද බන් පොර කොහෙද ඉන්නේ?
    දැන් ජේසු, මරියා ඉන්නේ දෙවියන් වහන්සේ ලගද?

    I have read in vedic texts that virgin birth are possible but not in human form.In other realms such as demi gods,devas.But if she was human I really can't think how she got pregnant without sperm
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක මාර සීන් එකක්නේ බන්. .
    දැන් ජේසු කොහොමහරි බඩට ආවා කියමුකෝ. .
    දරු ප්‍රසුතියේදි වත් මරියාගේ කන්‍යාබාවය නැතිවෙලා නැද්ද? :eek:

    උබලා ඔය කියන දෙවියන් වහන්සේ කව්ද බන් පොර කොහෙද ඉන්නේ?
    දැන් ජේසු, මරියා ඉන්නේ දෙවියන් වහන්සේ ලගද?

    මම නම් ඉතින් ඔය කතෝලික ආගමෙ තියන දේවල් ඔක්කොම විශ්වාස කරන්නෙ නෑ. ඒත් සරලව අපිට වඩා ගොඩක් බලසම්පන්න කෙනෙක්/ අය ඉන්නව කියල හිතනව.

    කතෝලික ආගමෙ හටියට නම් දෙවියන් වහන්සේ ඉන්නෙ සුවර්ගෙ, ජේසු, මරිය තුමී , ජොසෙප් වගේ අයත් ඉන්නෙ සුවර්ගෙ තමයි.

    කන්‍යාවාවය නිර්වචනය කරන හැටියට තමයි ඒක, පිරිමි ලින්ගේන්ඩ්‍රයකින් ක්න්න්යා පටලය බිදීයාම කන්යෑබාවය අහිමි වීම කියල සැලකුවොත් මරිය තුමියගෙ කන්යාබාවය නැති උනේ නෑනෙ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    I have read in vedic texts that virgin birth are possible but not in human form.In other realms such as demi gods,devas.But if she was human I really can't think how she got pregnant without sperm

    මරියා මනුස්සයෙක් නෙවෙයි කියලා කොතන හරි කියලා තියෙනවද? :eek:

    මම නම් ඉතින් ඔය කතෝලික ආගමෙ තියන දේවල් ඔක්කොම විශ්වාස කරන්නෙ නෑ. ඒත් සරලව අපිට වඩා ගොඩක් බලසම්පන්න කෙනෙක්/ අය ඉන්නව කියල හිතනව.

    කතෝලික ආගමෙ හටියට නම් දෙවියන් වහන්සේ ඉන්නෙ සුවර්ගෙ, ජේසු, මරිය තුමී , ජොසෙප් වගේ අයත් ඉන්නෙ සුවර්ගෙ තමයි.

    කන්‍යාවාවය නිර්වචනය කරන හැටියට තමයි ඒක, පිරිමි ලින්ගේන්ඩ්‍රයකින් ක්න්න්යා පටලය බිදීයාම කන්යෑබාවය අහිමි වීම කියල සැලකුවොත් මරිය තුමියගෙ කන්යාබාවය නැති උනේ නෑනෙ.

    එතකොට ශුක්‍රානු ගර්බාශයට ගියේ කොහොමද බන්?
    කොහොම වුනත් කන්‍යා පටලයක් තිබ්බනම් ලමය උපදිද්දි ඒක කැඩෙනවනේ. .
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;20723477 said:
    :P උබ මොන කතෝලිකද බන් ටොම් පචනේ

    දෙවියෝ මැවුවා කියන්නේ කතරගම දෙවියෝද

    සින් කොන් එක මෙහෙමයි

    ආදම්ට ඒවාට ජිගි බිගි කරන්න එපා කියාලා දෙවියන්වහන්සේ නීතියක් දැම්මා

    ආදම්ට ඉවසන් ඉන්න බැරුව ගියා ඒවට ජිගි බිගිය කරා

    මේක දැනගත්ත දෙවියන් වහන්සේ කපල් එක පැන්නුවා පරාදිසයෙන්

    තහනම් ගැහෙ ගෙඩි කෑම බයිබලේ ලියපු උන් උපමා කරේ ජිගිබිගියටයි

    ඕවා ඉතින් පොඩි එවුන්ට හොද කතා හැබැයි කවදාවත් පුතේ ආගමේ එකෙක් දෙවියන්වහන්සේ කියලා පුරුද්දට හරි කියනවා උබ වාගේ දෙව්යෝ කියලා නම් කියන්නේ නැ අපේ උන්ව මොකක් හරි කියවලා අවුස්සලා ආතල් ගන්න දාපු තෙරෙඩ් එකක සලකුණු මේ :P

    උඹ නිරාගමිකයි කිවුවට කතෝලික ආගමට පහර වැදිච්ච ගමන් කුලප්පු උනා නේහ්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උඹ නිරාගමිකයි කිවුවට කතෝලික ආගමට පහර වැදිච්ච ගමන් කුලප්පු උනා නේහ්

    අදෙවවාදින්, බව්තිකවාදීන් ගොඩක්ම මරියගෙයි, ජේසුගෙයි පස්සේ ගිය එවුන්. .
    උන්ගේ ආගම් බොරුවුන වේදනාව නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ. .

    උන් පස්සේ කියන්නේ ඔක්කොම ආගම් එකයි කියලා. . පව් ඉතින්. .
    ඒ අතින් බැලුවම හම්බයෝ තව හොදයි. .

    පල්ලි වලින් බවුද්දයොන්ව සල්ලි වලට ගන්නවා ඒවට ඔකුන් මීක් නෑ. .
    නියම කුහකයෝ. .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අදෙවවාදින්, බව්තිකවාදීන් ගොඩක්ම මරියගෙයි, ජේසුගෙයි පස්සේ ගිය එවුන්. .
    උන්ගේ ආගම් බොරුවුන වේදනාව නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ. .

    උන් පස්සේ කියන්නේ ඔක්කොම ආගම් එකයි කියලා. . පව් ඉතින්. .
    ඒ අතින් බැලුවම හම්බයෝ තව හොදයි. .

    පල්ලි වලින් බවුද්දයොන්ව සල්ලි වලට ගන්නවා ඒවට ඔකුන් මීක් නෑ. .
    නියම කුහකයෝ. .

    :lol:

    ඔව් ඉතින් දේවවාදී ආගම් අදහපු උන්ටනෙ අදේවවාදී වෙන්න පුලුවන්.

    බෞද්ද කියන්නෙ කොහොමත් අදේවවාදී ආගමක්නෙ, උන්ට අමුතුවෙන් අදේවවාදී වෙන්න දෙයක් නෑනෙ.