කතෝලික කට්ටිය එන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    කතෝලික කට්ටිය එන්ඩ

    පොඩි අවුලක් විසඳගන්ඩ
    අපිට පොඩි කාලෙ ඉඳල උගන්නල තියෙන තහනම් ගහේ සීන් එක දන්නව නේ..
    ඒකට වෙනමොකුත් යටි අර්ථයක් තියෙනවද, පොඩි ළමයිට එහෙම කෙලින්ම ඕක පැහැදිලි කරන්ඩ බෑනෙ..
    ආරම්භයෙදි හිටියෙ එක පිරිමියයි එක ගැහැනියයි, ආදම් සහ ඒව..
    තහනම් ගහෙන් සංකේතවත් කෙරුවෙ මොකක්ද ?
    මේ පටලැවිල්ල ලිහා ගමු..
    මාත් කතෝලික තමා..
     
    Last edited:

    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    අනේ මන්දා බන් මමත් කතෝලික තමා ඒත් දැන් ඕක බොරුවක් කියලා ඔප්පු වෙලානේ බන් තියෙන්නේ.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Owata answers tiyenawa parana vedanta books kiyewwanan.Upanishads ehema kiyawanna.Adam kiyala kiyanne first human ta.owa create wethcha heti,apple gediye teruma,e widiyatama vedaslage story wala tiyenawa.man analyze karala tiyenawa godak.eth methana kiyanne ne mokada mata reference ekak denna beri hinda.vedas la human create wetcha heti kiyala tiyenawa,eth kiyawanakota bahubutha wage,sahena analayze karala terum ganna one
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය තහනම් ගහ ඇත්තටම තිබ්බ එකක්ද නැත්තන් සංකේතාත්මකව මිනිස්සු පව් කරා වගේ අදහසක් දෙන්න කියපු කතාවක්ද :oo:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    By eating the fruit (an act of disobedience), Adam and Eve gained personal knowledge of evil. They already knew good, but now they had the contrasting experience of the evil of disobedience and the guilt and shame that came with it.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මන්දා බන් මමත් කතෝලික තමා ඒත් දැන් ඕක බොරුවක් කියලා ඔප්පු වෙලානේ බන් තියෙන්නේ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අනේ මන්දා බන් මමත් කතෝලික තමා ඒත් දැන් ඕක බොරුවක් කියලා ඔප්පු වෙලානේ බන් තියෙන්නේ.

    අනේ මන්ද බන්, ක‍න්නෙ ගූ කියලා දැනගත්ත වෙලාවෙම මම නම් ගූ කන එක නවත්තනව
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔක උන් දෙන්නගෙ විශ්වාසෙ ටෙස්ට් කරන්න තිබ්බ සීන් එකක් කියල සමහරු කියනව,

    මොකක් හරි ෆොබිඩන් සෙක්ස් ඇක්ට් එකක් කියල සමහරු කියනව,

    ( අනවශ්ය ) දැනුම ලබාගත්ත මාර්ගයක් කියලත් කියනව.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ මන්දා බන් මමත් කතෝලික තමා ඒත් දැන් ඕක බොරුවක් කියලා ඔප්පු වෙලානේ බන් තියෙන්නේ.

    කොහෙද ඔප්පු කරල තියෙන්නෙ.?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දෙවියො මැව්ව කියල තමා අපේ ආගමේ කියන්නෙ..

    :P උබ මොන කතෝලිකද බන් ටොම් පචනේ

    දෙවියෝ මැවුවා කියන්නේ කතරගම දෙවියෝද

    සින් කොන් එක මෙහෙමයි

    ආදම්ට ඒවාට ජිගි බිගි කරන්න එපා කියාලා දෙවියන්වහන්සේ නීතියක් දැම්මා

    ආදම්ට ඉවසන් ඉන්න බැරුව ගියා ඒවට ජිගි බිගිය කරා

    මේක දැනගත්ත දෙවියන් වහන්සේ කපල් එක පැන්නුවා පරාදිසයෙන්

    තහනම් ගැහෙ ගෙඩි කෑම බයිබලේ ලියපු උන් උපමා කරේ ජිගිබිගියටයි

    ඕවා ඉතින් පොඩි එවුන්ට හොද කතා හැබැයි කවදාවත් පුතේ ආගමේ එකෙක් දෙවියන්වහන්සේ කියලා පුරුද්දට හරි කියනවා උබ වාගේ දෙව්යෝ කියලා නම් කියන්නේ නැ අපේ උන්ව මොකක් හරි කියවලා අවුස්සලා ආතල් ගන්න දාපු තෙරෙඩ් එකක සලකුණු මේ :P
     

    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    ආගමික සාස්තෘ වරුන් ඔවැනි උපමා යෝදාගත්තේ මහා ගැබුරු ,හරවත් දෙයක් පැහැදිලි කරන්න .අවාසනාවට පසු කාලීනව ඕව ග්‍රන්ථාරුඩ කරපු පුද්ගලයෝ සමහර දේවල් කපල කොටලා එඩිට් කරලා ඒක ෆැන්ටසියක් කරා.