හොඳ ලොජිකල් උත්තර ටිකක් තිබ්බ. නියමයි. 

අලුත් තෙස්තමේන්තුව හා පැරණි තෙස්තමේන්තුව අතර පැහැදිලි වෙනසක් තියනව කියල ඒක හොඳින් අද්‍යනය කරාම තේරෙනව. ජේසුස් වහන්සේගේ දේශනා හා මූලික ක්‍රිස්තියානි ඉගැන්වීම් අතර ලොකු වෙනස්කම් දකින්න පුලුවන්. පැරනි තෙස්තමේන්තුව පුරා පුනර්ජනනය වෙච්ච අතුනු බහන් පූජාව එනම් දෙවියන් ඉතා සතුටු වන්නා වූ ලපටි බැටලුවෙකුගේ අතුනු පිච්චීම (ආබ්රාහම් තම එක පුතු පවා කැප කිරීමට සූදානම් උනා මෙයට ) අලුත් තෙස්තමේන්තුවේදී අතුරුදහන් වෙනවා.

බයිබලයේ උප්පත්ති කතාව අනුව වර්ගයා බිහි කිරීමේ ක්‍රෙඩිට් එක යන්නෙ ෂායිතාන්ට. ඒකට හේතුව ආදම් හා ඊවාට ලිංගික හැඟීම් උත්පාදනය වන්නෙ තහනම් ගහේ ගෙඩි කාපු නිසා. නමුත් බයිබලය පුරාම මිනිසුන් ලොව පුර ව්‍යාප්ත කිරීමේ ක්‍රෙඩිට් එක දෙවියන් වහන්සෙට ලබා දෙනව.

ටිකක් ගැඹුරුවට හිතුවොත් ශුද්ධ වූ ත්‍රිත්වය වගේම ෂායිතාන් යනු දෙවියන් වහන්සේගේ තවත් එක ස්වරූපයක් කියන්න මේ උප්පත්ති කතාව උදාහරනයක් පෙන්නනව.
මැවීම් වාදය පැත්තකින් තියල බැලුවොත් පාපය නිසා මිනිසා පවතිනව කියන දේ මේ කතාවෙන් කියවෙනව.
බුදු දහමේ පටිච්ච සමුප්පාදය තුල තණ්හා උපාදාන භව ජාති ලෙස ආශාව නිසා සත්වයාගේ පැවතීම වඩාත් ගැඹුරු ලෙස විස්තර වෙනව.

liyanna nam boho de thiyenawa.. type karanna 1. kamalli.. 2. welaawa naha..