කතෝලික කට්ටිය එන්ඩ

Romariyo

Member
Sep 21, 2016
118
96
0
හොඳ ලොජිකල් උත්තර ටිකක් තිබ්බ. නියමයි. :yes::yes:

අලුත් තෙස්තමේන්තුව හා පැරණි තෙස්තමේන්තුව අතර පැහැදිලි වෙනසක් තියනව කියල ඒක හොඳින් අද්‍යනය කරාම තේරෙනව. ජේසුස් වහන්සේගේ දේශනා හා මූලික ක්‍රිස්තියානි ඉගැන්වීම් අතර ලොකු වෙනස්කම් දකින්න පුලුවන්. පැරනි තෙස්තමේන්තුව පුරා පුනර්ජනනය වෙච්ච අතුනු බහන් පූජාව එනම් දෙවියන් ඉතා සතුටු වන්නා වූ ලපටි බැටලුවෙකුගේ අතුනු පිච්චීම (ආබ්‍රාහම් තම එක පුතු පවා කැප කිරීමට සූදානම් උනා මෙයට ) අලුත් තෙස්තමේන්තුවේදී අතුරුදහන් වෙනවා. :confused::confused:

බයිබලයේ උප්පත්ති කතාව අනුව වර්ගයා බිහි කිරීමේ ක්‍රෙඩිට් එක යන්නෙ ෂායිතාන්ට. ඒකට හේතුව ආදම් හා ඊවාට ලිංගික හැඟීම් උත්පාදනය වන්නෙ තහනම් ගහේ ගෙඩි කාපු නිසා. නමුත් බයිබලය පුරාම මිනිසුන් ලොව පුර ව්‍යාප්ත කිරීමේ ක්‍රෙඩිට් එක දෙවියන් වහන්සෙට ලබා දෙනව. :confused::yes:

ටිකක් ගැඹුරුවට හිතුවොත් ශුද්ධ වූ ත්‍රිත්වය වගේම ෂායිතාන් යනු දෙවියන් වහන්සේගේ තවත් එක ස්වරූපයක් කියන්න මේ උප්පත්ති කතාව උදාහරනයක් පෙන්නනව. :yes:

මැවීම් වාදය පැත්තකින් තියල බැලුවොත් පාපය නිසා මිනිසා පවතිනව කියන දේ මේ කතාවෙන් කියවෙනව. ;)

බුදු දහමේ පටිච්ච සමුප්පාදය තුල තණ්හා උපාදාන භව ජාති ලෙස ආශාව නිසා සත්වයාගේ පැවතීම වඩාත් ගැඹුරු ලෙස විස්තර වෙනව. :yes:

thalagoya1991

Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    ඔය තහනම් ගහ ඇත්තටම තිබ්බ එකක්ද නැත්තන් සංකේතාත්මකව මිනිස්සු පව් කරා වගේ අදහසක් දෙන්න කියපු කතාවක්ද :oo:

    :yes::yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔකේ වෙන යටි තෙරුමක් තියෙනවාද දන්නේ නැහැ නමුත් අද අපි දන්නවා එහෙම පලමු ගැහැනියක් හො පිරිමියෙක් නොසිටිය බව එ කියන්න අපි ක්‍රිමයෙන් පරිනාමය වුනේ වදුරන්ගෙන්.

    මුලින් තිබුනේ එක සෛල පසු දුයි සෛල වුනා. ඔය නොවාගේ ජල ගැල්මත් පරන කතාවක්.

    කතොලික පල්ලියේ ගොඩාක් ඉගැන්විම් වැරදි මම හිතන්නේ ජෙසුස් වහන්සෙ ඉගැන්වුවේ දැන් ආගමේ තියෙන දෙවල් නෙමෙයි.

    මුල කුමක්ද යන්න පිලිතුරු දිමට ගොස් ආනාගත්ත මොහොතක් තමයි ඔය.

    බෞද්ධ අපිත් අහනවා නේ කොහොන්ද පලමුව කර්මය ලොකයට අවේ කියලා. වෙනත් විදියකින් කියනවා නම් අපි සංසාරයට වටුනේ ඇයි?

    බුදුන් ලස්සනට පීතුරක් දෙනවා ර්තලය අවේ කොහොන්ද කියන එකට වඩා තුවාලය සනිප කරන්න වෙහෙසෙන්න කියලා. නමුත් ඉතින් මිනිසා බලන්නේම විද්දේ කව්ද කියන එක නොවැ :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හොඳ ලොජිකල් උත්තර ටිකක් තිබ්බ. නියමයි. :yes::yes:

    අලුත් තෙස්තමේන්තුව හා පැරණි තෙස්තමේන්තුව අතර පැහැදිලි වෙනසක් තියනව කියල ඒක හොඳින් අද්‍යනය කරාම තේරෙනව. ජේසුස් වහන්සේගේ දේශනා හා මූලික ක්‍රිස්තියානි ඉගැන්වීම් අතර ලොකු වෙනස්කම් දකින්න පුලුවන්. පැරනි තෙස්තමේන්තුව පුරා පුනර්ජනනය වෙච්ච අතුනු බහන් පූජාව එනම් දෙවියන් ඉතා සතුටු වන්නා වූ ලපටි බැටලුවෙකුගේ අතුනු පිච්චීම (ආබ්‍රාහම් තම එක පුතු පවා කැප කිරීමට සූදානම් උනා මෙයට ) අලුත් තෙස්තමේන්තුවේදී අතුරුදහන් වෙනවා. :confused::confused:

    බයිබලයේ උප්පත්ති කතාව අනුව වර්ගයා බිහි කිරීමේ ක්‍රෙඩිට් එක යන්නෙ ෂායිතාන්ට. ඒකට හේතුව ආදම් හා ඊවාට ලිංගික හැඟීම් උත්පාදනය වන්නෙ තහනම් ගහේ ගෙඩි කාපු නිසා. නමුත් බයිබලය පුරාම මිනිසුන් ලොව පුර ව්‍යාප්ත කිරීමේ ක්‍රෙඩිට් එක දෙවියන් වහන්සෙට ලබා දෙනව. :confused::yes:

    ටිකක් ගැඹුරුවට හිතුවොත් ශුද්ධ වූ ත්‍රිත්වය වගේම ෂායිතාන් යනු දෙවියන් වහන්සේගේ තවත් එක ස්වරූපයක් කියන්න මේ උප්පත්ති කතාව උදාහරනයක් පෙන්නනව. :yes:

    මැවීම් වාදය පැත්තකින් තියල බැලුවොත් පාපය නිසා මිනිසා පවතිනව කියන දේ මේ කතාවෙන් කියවෙනව. ;)

    බුදු දහමේ පටිච්ච සමුප්පාදය තුල තණ්හා උපාදාන භව ජාති ලෙස ආශාව නිසා සත්වයාගේ පැවතීම වඩාත් ගැඹුරු ලෙස විස්තර වෙනව. :yes:

    spot on mchan menna explanation

    හින්දු ආගමේත් කියවෙනවා God of Creation and God of Destruction මෙ දෙක අතර දොලනයක්තමයි අපේ තවකාලිය පැවත්ම. මෙක අපි ඔක්කොම එකග වෙන කාරණයක් අතිවුන හැම දෙයක්ම නැසෙනවා සියල්ල අනිතයයි මොකද බල දෙකක් දෙපැත්තට ක්‍රියාකරන නිසා. එකේ හොදකුත් තියෙනාවා මේ ක්‍රියාවලිය මගින් trial and error හරහා යම් ස්තාවරත්වයක් ලබාගනන් පවතින්න සබහදහම උත්සහ කරනවා.

    මිනිසා සහ සතුන් යනු අවුරුදු බිලියන ගානනක් සමහර විට ඉටත් එහා පරිනාමය වුන කොටසක් එක තමයි ඇත්ත. පැරැන්නන් මේ සභාදහමයේ බලවෙගවලට පෞද්ගලිකත්වයක් දුන්නා එහි ක්‍රියාකාරිත්වය හරි හැටි නොදත් නිසා මෙක තෙරුම් ගනන මිනිසාට අද අපහසු වෙලා තියෙනවා නොදන්න දේ අදටත් බොහො නිසා. සමහර විට බුදුවරයෙකුට තමයි මෙකට access තියෙන්නේ ඉතා කලාතුරකින් සිදුවෙන දෙයක් ලෙස එකත් අපිවගේ පහල බුද්දියක් තියෙන අයට හිතාගන්න අපහසුයි.
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    අනේ මන්දා බං. අපි වෙලාවකට ජාතිවාදයට මරා ගන්නවා, වෙලාවකට ආගම්වාදයට මරාගන්නවා. ඉතින් අපිට රටක් විදිහට හරියයිද කියහංකෝ. බලපල්ලා පුදුම ලස්සන ටැග් ටිකක් තියෙන්නේ.............. :sorry: :no: :sorry:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බ්‍රහ්ම් ලොකේ කොහෙද බන් තියෙන්නේ..

    මකත් තවත් ලොකයක් වෙන්නට පුලුවන් එහෙම නැතිනම් වෙනත් පැවැත්මක් වෙන්නත් පුලුවන් භෞතික ලොකයක් නොවුනත් මචන්.

    අපි දනන්වා පෘතුවිය වගෙ නෙමෙයි වෙනත් ග්‍රහාලොක වල ස්භාවය. ඒ වගෙම තමයි අපිට හිතාගන්නවත් බැරි දුරින් වෙනත් ග්‍රහලොක තියෙන්න පුලුවන් ජිවින් පවා සිටින.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනේ මන්දා බං. අපි වෙලාවකට ජාතිවාදයට මරා ගන්නවා, වෙලාවකට ආගම්වාදයට මරාගන්නවා. ඉතින් අපිට රටක් විදිහට හරියයිද කියහංකෝ. බලපල්ලා පුදුම ලස්සන ටැග් ටිකක් තියෙන්නේ.............. :sorry: :no: :sorry:

    එක තමයි ඉතින් අපේ මිනිස්සුන්ගේ හැටි බුදුන් ජෙසුතිමන් අවේ අපි ඔකොමලා එකක් කියලා කියන්න නමුත් වුනේ වෙනත් එකක්. අහෝ කරුමයක මහත :eek:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මරියා මනුස්සයෙක් නෙවෙයි කියලා කොතන හරි කියලා තියෙනවද? :eek:

    එතකොට ශුක්‍රානු ගර්බාශයට ගියේ කොහොමද බන්?
    කොහොම වුනත් කන්‍යා පටලයක් තිබ්බනම් ලමය උපදිද්දි ඒක කැඩෙනවනේ. .

    බුදු හාමුදුරුවෝ ඇත්තටම බුදු උනාද? නිර්වානයක් ඇත්තටම තියෙනවද?
    පන්සිල් / දසසිල හෝ ඒ ඉගැන්වීම රැක්කම අනිවාර්යෙන් නිවන ලැබෙනවද?
    මරියා කන්‍යාවක් ද? කන්‍යාවක් ගැබ් ගත්තේ කොහොමද?

    මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්, විශ්වාසය හැරුනුකොට වෙනත් කරුණු වලින් පිළිතුරු දෙන්න මේවට අමාරුයි...බුදුහාමුදුරුවෝ බුදු වුනා කියල විද්‍යාත්මකව ඔප්පු කරලා නැති නිසා එක පිළිගන්න අමාරුයි මේ විදිහෙන් බැලුවොත්...

    කන්‍යාභාවය කියන්නේ කන්‍යා පටලයේ බිදී යාමට නෙමෙයි..පුරුෂයෙකු සමග ලිංගිකව එකතු වුනාම තමයි කන්‍යාභාවය නැති වෙන්නේ..:yes::yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ මන්දා බං. අපි වෙලාවකට ජාතිවාදයට මරා ගන්නවා, වෙලාවකට ආගම්වාදයට මරාගන්නවා. ඉතින් අපිට රටක් විදිහට හරියයිද කියහංකෝ. බලපල්ලා පුදුම ලස්සන ටැග් ටිකක් තියෙන්නේ.............. :sorry: :no: :sorry:

    NDN1hiM.png

    hkZ5DV8.png

    එකම එලකිරියක් සහෝදරත්වයෙන් ගොඩ නගමු පහත ලින්ක් එකෙන් ගොස් අපගේ පක්ෂයට සහය දක්වා පොඩි සහයෝගයක් ලබා දෙන්න :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1763531&page=81
     
    StateSecret

    Member
    Sep 3, 2016
    27
    5
    0
    සොහොන;20725796 said:
    NDN1hiM.png

    hkZ5DV8.png

    එකම එලකිරියක් සහෝදරත්වයෙන් ගොඩ නගමු පහත ලින්ක් එකෙන් ගොස් අපගේ පක්ෂයට සහය දක්වා පොඩි සහයෝගයක් ලබා දෙන්න :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1763531&page=81
    මේවා බොරු වැඩ. අද හවස ඔප්පුවෙයි මේ ඔක්කොම බොරු කියලා.. දේශපාලනය අද හවසට ලන්කාවේ තීරනාත්මක වෙනවා.
     
    youngman

    Member
    Dec 2, 2014
    243
    51
    0
    බුදු හාමුදුරුවෝ ඇත්තටම බුදු උනාද? නිර්වානයක් ඇත්තටම තියෙනවද?
    පන්සිල් / දසසිල හෝ ඒ ඉගැන්වීම රැක්කම අනිවාර්යෙන් නිවන ලැබෙනවද?
    මරියා කන්‍යාවක් ද? කන්‍යාවක් ගැබ් ගත්තේ කොහොමද?

    මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්, විශ්වාසය හැරුනුකොට වෙනත් කරුණු වලින් පිළිතුරු දෙන්න මේවට අමාරුයි...බුදුහාමුදුරුවෝ බුදු වුනා කියල විද්‍යාත්මකව ඔප්පු කරලා නැති නිසා එක පිළිගන්න අමාරුයි මේ විදිහෙන් බැලුවොත්...

    කන්‍යාභාවය කියන්නේ කන්‍යා පටලයේ බිදී යාමට නෙමෙයි..පුරුෂයෙකු සමග ලිංගිකව එකතු වුනාම තමයි කන්‍යාභාවය නැති වෙන්නේ..:yes::yes::yes:

    me kiyana vidiyata hamadema oppu karanta oni nam demapiyan unth oppu karala thama kiyanne wenne ne ban.nathanam suwar ne ne .......:baffled::baffled::baffled:
     
    Last edited:

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මේවා බොරු වැඩ. අද හවස ඔප්පුවෙයි මේ ඔක්කොම බොරු කියලා.. දේශපාලනය අද හවසට ලන්කාවේ තීරනාත්මක වෙනවා.

    දැන් ඒ පාර උඹ මොකක්ද කියන්න යන්නේ........ :eek: :eek: :eek:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    gemata nemeyi ban mamath kiwwe.. nikan kammali kamata wage.. e wage tone ekakin kiyawapan.. :) liyanna nam boho de thiyenawa.. type karanna 1. kamalli.. 2. welaawa naha..

    ගෙමට නෙමෙයි බ්‍රො ඇහුවේ.. උබ දෙවියන්වහන්සේ කිව්වා හො නැතා ඒක බොරුවක් කියන්න බ්‍රහ්ම ලොකේ ගැන කිව්වම මම ඇහුවේ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බුදු හාමුදුරුවෝ ඇත්තටම බුදු උනාද? නිර්වානයක් ඇත්තටම තියෙනවද?
    පන්සිල් / දසසිල හෝ ඒ ඉගැන්වීම රැක්කම අනිවාර්යෙන් නිවන ලැබෙනවද?
    මරියා කන්‍යාවක් ද? කන්‍යාවක් ගැබ් ගත්තේ කොහොමද?

    මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්, විශ්වාසය හැරුනුකොට වෙනත් කරුණු වලින් පිළිතුරු දෙන්න මේවට අමාරුයි...බුදුහාමුදුරුවෝ බුදු වුනා කියල විද්‍යාත්මකව ඔප්පු කරලා නැති නිසා එක පිළිගන්න අමාරුයි මේ විදිහෙන් බැලුවොත්...

    කන්‍යාභාවය කියන්නේ කන්‍යා පටලයේ බිදී යාමට නෙමෙයි..පුරුෂයෙකු සමග ලිංගිකව එකතු වුනාම තමයි කන්‍යාභාවය නැති වෙන්නේ..:yes::yes::yes:

    Yamek darmaya dakida ohu maa daki.
     
    Good answer mchan .... Funny thing is nowaways days technology you can have a baby without having sex හැමැ දෙයක්ම තර්කයෙන් දිනන්න පුලුවන් කියලයි මමත් මැතකදි වෙනකම්ම හිතාගෙන සිටියේ නමුත් බුදුන් පවා පවසා තිබෙනවා එය එසේ නොවන බව. උදහරනයකට නිවන ගැන දැනගන්න නිවන් දකින්න්ම වෙනවා. නිවන තරුම් කරන්න බැහැ තර්කයෙන්