කතෝලික ජැක්සන් වඩා බෞද්ධ වුණේ ඇයි ? I Kalya Perera

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒ වගේම ඇයි ඇල්බට් පෙරේරා වගේ නම වෙනස් කලේ නැත්තේ?
    සිංහල බෞද්ධ මාර්කට් එකට බහිනකොට පොර ඇත්ත නමෙන් ෆේමස් වෙලා ඉවර හින්දා වෙන්න ඇති. ඒ වගේම පනාපුත්‍ර කුහුඹුපැණියා කියලා නමට තේරුමක් දෙන්නත් හැදුවනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    සිංහල බෞද්ධ මාර්කට් එකට බහිනකොට පොර ඇත්ත නමෙන් ෆේමස් වෙලා ඉවර හින්දා වෙන්න ඇති. ඒ වගේම පනාපුත්‍ර කුහුඹුපැණියා කියලා නමට තේරුමක් දෙන්නත් හැදුවනෙ.
    ඒක නෙවෙයි එයාට යෝජනා කරලා තියෙන නම. ඕක ඔය ප්‍රේම කීර්ති අල්විස් දාපු නිකන් නමක් නේ. වෙන නමක් මහාචර්යා සරත්චන්ද්‍ර යෝජනා කරලා තියෙන්නේ. ජනප්‍රිය වෙන්න ගොඩ කාලෙකට කලින් එක නමට ගන්න කියල තියෙන්නේ
     
    • Wow
    Reactions: Honda.putha

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096

    මහාචාර්‍ය සරත්චන්ද්‍ර දාපු නම 'සිරිමෙවන් ධර්මප්‍රිය'. ඒක 80 මුල් කාලේ සිදුවීමක්.එතකොට ජැකසන් ජනප්‍රිය නැහැ ජැකසන් තමන්ගේ තාත්තා දාපු නම වෙනස් කරගන්න කැමැති වෙලා නැහැ. මහාචාර්‍ය සරත්චන්ද්‍රත් එයාගේ නම වෙනස් කරගෙන හිටියේ. එයාගේ මුල් නම යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා .පනාපුත්‍ර නම දාගෙන තියෙන්නේ ජැක්සන්මයි. ප්‍රේමකීර්ති නෙමේ. ජැක්සන් කැම්පස් යන කාලේ දාගත්ත නමක්.ඒ නමින් එයා ලිපි, තිරුලිපි ලියලා තියෙනවා.
     
    බලාගෙන යනකොට ගොඩක් මිනිස්සුන්ගේ ඇත්ත නම් වෙන එකක්නෙ. ඒ කාලෙ ඔය ඉංග්‍රීසි නම් සිංහලට දාගත්තු ට්‍රෙන්ඩ් එකක් තිබ්බද? ඒක ඇති උනේ කොහොමද? ඔය විජමු වගේ මුලකුරුත් සිංහලෙන් ලියන ට්‍රෙන්ඩ් එකකුත් තිබ්බලු නේද?
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    බලාගෙන යනකොට ගොඩක් මිනිස්සුන්ගේ ඇත්ත නම් වෙන එකක්නෙ. ඒ කාලෙ ඔය ඉංග්‍රීසි නම් සිංහලට දාගත්තු ට්‍රෙන්ඩ් එකක් තිබ්බද? ඒක ඇති උනේ කොහොමද? ඔය විජමු වගේ මුලකුරුත් සිංහලෙන් ලියන ට්‍රෙන්ඩ් එකකුත් තිබ්බලු නේද?
    කලාවට සම්බන්ධ අය තමයි ගොඩක් ඔය වැඩේ කරලා තියෙන්නේ. රනජන්ගේ නමේ රාමනායක කෑල්ලක් නැහැ.ඒක දාගත්ත එකක්.සමහර පත්තර වලට ලිපි ලියපු අයත් අන්වර්ත නාම පාවිච්චි කරලා තියෙනවා. ඉන්දියාවෙත් කාලාවේ ඉන්න ගොඩක් අයත් නම් වෙනස් කරගෙන තියෙනවා.
     
    • Like
    Reactions: Honda.putha

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    බලාගෙන යනකොට ගොඩක් මිනිස්සුන්ගේ ඇත්ත නම් වෙන එකක්නෙ. ඒ කාලෙ ඔය ඉංග්‍රීසි නම් සිංහලට දාගත්තු ට්‍රෙන්ඩ් එකක් තිබ්බද? ඒක ඇති උනේ කොහොමද? ඔය විජමු වගේ මුලකුරුත් සිංහලෙන් ලියන ට්‍රෙන්ඩ් එකකුත් තිබ්බලු නේද?
    ඔව් අපේ මුත්තා යි සීයා යි දෙන්නගෙම තිබ්බේ ඉංග්‍රීසි නම්. දෙන්නම සිංහල නම් දාගත්තා පස්සේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ජැක්සන් සිංහල බෞද්ධත්වයට ඔය තරම් ආශක්ත උනේ මිනිහ ඊනියා 'පිටස්තර සංස්කෘතියකින්' ආපු නිසා කියල මාත් හිතනව, ඔය වීඩියො එකේ කියන්නෙ එහෙමම අදහසක්ද දන්නෙ නෑ මම හරියට බැලුවෙ නෑ. මේක ජැක්සන් වාසියකට කලා මුදල් වෙනුවෙන් කලා කියන්න බෑ, ඒක පටු රීඩින්ග් එකක්. එහෙමම නෙමේ, ජැක්සන් කියපු ඒව එයා අවංකව විශ්වාස කලා. ඌ පැෂන් එකක් උණක් තිබ්බ ආටිස්ට් කෙනෙක්, ඌට උගෙ කටහඬ අනිත් මිනිස්සුන්ට අස්සවන්න උවමනාවක් තිබ්බා. බොහොවිට සිංහල බෞද්ධත්වය ඇතුලෙ එයාට තමන්ගෙ ඉන්ටලෙක්චුවල් ජීවිතෙ පර්පස් එක ව්‍යුත්පන්න කරගන්න අවස්ථාවක් ලැබෙන්න ඇති. එයාට ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු අතර ඉන්ටලෙක්චුවල් කෙනෙක් වෙන්න ලැබුන ඒ නිසා, චිත්‍රපටි හැදුව, මොඩර්න් සිංහල ජාතිකවාදී පොලිටික්ස් වලට නැරටිව් හැදුව. මේක තමා ජැක්සන්ගෙ ප්‍රොජෙක්ට් එක (මං හිතනව ඒකෙ ප්‍රතිඵලේ හිතනවට වඩා විනාශකාරි කියල but that's just me). ජැක්සන් තමන්ගෙ සාරය හොයාගත්තෙ සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුලෙන්. මිනිහ ඒක හරි ආසාවෙන් කරන්න ඇත්තෙ.

    මේව සිල්ලර මනෝවිශ්ලේශණ, මේව අපිට ඔප්පු කරන්න බෑ. ඒත් ඔය වගේ මිනිස්සු ගැන සයිකොඇනැලසිස් කරන්න තමා අපිට දැන් තියෙන්නෙ. මහා නලුව කලා සක්විති යැයි යැයි ගගා ඉන්න බෑනෙ බන් ඒක හුදී ජනයා දැනටමත් කරනවනෙ.
     
    Last edited: