කතෝලික පාසල්වලට නිවාඩු ??

topkollek

Well-known member
  • May 22, 2014
    43,951
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙරට කතෝලික පාසල්වලට නිවාඩු ලබා දෙන බවට අගරදගුරු තුමන් විසින් ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරයකින් තොරව බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

    ලංකාවේ පාසල් වර්ගීකරණය අනුව කතෝලික පාසලෙන් ලෙස පාසල් වර්ගීකරණයක් කර නැතැයි ද එම සංගමය පවසයි.

    මේ බව සඳහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    ‘‘කාදිනල්වරයා ප‍්‍රකාශ කර ඇති පරිදි අප්‍රේල් 21 දින නිවාඩු ලබාදෙන පාසල් අතර රජයේ ආධාර ලබන උපකෘත පාසල්ද වේ. මෙම පාසල් 1960 අංක 5 සහ 1961 අංක 8 දරන පනත් මගින් රජයට පවරා ගන්නා ලද පාසල්ය. එසේම එම පාසල්වල සේවය කරන ගුරුවරුන්ට වැටුප් ලබාදෙන්නේද අධ්‍යාපන අමාත්‍යාංශය මගිනි. පවතින ප‍්‍රතිපාදනවලට අනුව මෙම පාසල්වල පාලනය හා කටයුතු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන චක‍්‍රලේඛවලට අනුව සිදුවේ.

    මෙම පාසල්වල පාලනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙනම අංශයක්ද පවතින අතර, ඒ සඳහා අධ්‍යක්ෂවරයෙක් යටතේ කාර්ය මණ්ඩලයක් ද කටයුතු කරයි. මෙම තත්ත්වය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි අවසරයකින් තොරව කතෝලික පාසල් යැයි කාදිනල්වරයා හඳුන්වන පාසල් අප්‍රේල් 21 වසා දමන බව ප‍්‍රකාශ කිරීම බරපතළ ගැටලුකාරී තත්ත්වයකි. මීට ඉහතදීද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් නිවාඩුව අප්‍රේල් 9 දින සිට ප‍්‍රකාශයට පත්කර තිබියදී කාදිනල්වරයා විසින් කතෝලික පාසල් අප්‍රේල් 5 සිට නිවාඩු ලබාදෙන බව ප‍්‍රකාශ කිරීම සහ පාසල් නිවාඩු ලබාදීම ද ගැටලුකාරී විය.

    මේ වන විට ආගම් අනුව, ජාතීන් අනුව පාසල් පවත්වාගෙන යාම නොකළ යුතු බවට සමාජ කතාබහක් නිර්මාණය වී ඇත. රජය විසින් පත් කරන ලද පාස්කු ප‍්‍රහාරයට අදාළ කොමිසම මගින් නිකුත් කරන ලද මතභේදාත්මක වාර්තාවෙන් ද ආගමික පදනමින් පාසල් පැවැත්වීම පිළිබඳව ප‍්‍රශ්න මතුකර තිබිණි.

    cnews

    එක රටක් එක නීතියක් නෙවෙයිද?
    ------ Post added on Apr 21, 2021 at 1:17 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,242
    113
    එකමත් එක රටක
    එක ප්‍රසිද්ධ ඔය වගේ පාසලක ප්‍රින්සිපල් ෆදර්ගේ බර්ත් ඩේ එකත් අද කරුමෙට.. උදේ පාස්කු ප්‍රහාරයට අදාළ ආගමික මෙහෙයක් තියලා හවස තමයි පාටිය සෙට් කරල තියෙන්නේ . ;)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    මෙරට කතෝලික පාසල්වලට නිවාඩු ලබා දෙන බවට අගරදගුරු තුමන් විසින් ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරයකින් තොරව බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

    ලංකාවේ පාසල් වර්ගීකරණය අනුව කතෝලික පාසලෙන් ලෙස පාසල් වර්ගීකරණයක් කර නැතැයි ද එම සංගමය පවසයි.

    මේ බව සඳහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    ‘‘කාදිනල්වරයා ප‍්‍රකාශ කර ඇති පරිදි අප්‍රේල් 21 දින නිවාඩු ලබාදෙන පාසල් අතර රජයේ ආධාර ලබන උපකෘත පාසල්ද වේ. මෙම පාසල් 1960 අංක 5 සහ 1961 අංක 8 දරන පනත් මගින් රජයට පවරා ගන්නා ලද පාසල්ය. එසේම එම පාසල්වල සේවය කරන ගුරුවරුන්ට වැටුප් ලබාදෙන්නේද අධ්‍යාපන අමාත්‍යාංශය මගිනි. පවතින ප‍්‍රතිපාදනවලට අනුව මෙම පාසල්වල පාලනය හා කටයුතු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන චක‍්‍රලේඛවලට අනුව සිදුවේ.

    මෙම පාසල්වල පාලනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙනම අංශයක්ද පවතින අතර, ඒ සඳහා අධ්‍යක්ෂවරයෙක් යටතේ කාර්ය මණ්ඩලයක් ද කටයුතු කරයි. මෙම තත්ත්වය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි අවසරයකින් තොරව කතෝලික පාසල් යැයි කාදිනල්වරයා හඳුන්වන පාසල් අප්‍රේල් 21 වසා දමන බව ප‍්‍රකාශ කිරීම බරපතළ ගැටලුකාරී තත්ත්වයකි. මීට ඉහතදීද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් නිවාඩුව අප්‍රේල් 9 දින සිට ප‍්‍රකාශයට පත්කර තිබියදී කාදිනල්වරයා විසින් කතෝලික පාසල් අප්‍රේල් 5 සිට නිවාඩු ලබාදෙන බව ප‍්‍රකාශ කිරීම සහ පාසල් නිවාඩු ලබාදීම ද ගැටලුකාරී විය.

    මේ වන විට ආගම් අනුව, ජාතීන් අනුව පාසල් පවත්වාගෙන යාම නොකළ යුතු බවට සමාජ කතාබහක් නිර්මාණය වී ඇත. රජය විසින් පත් කරන ලද පාස්කු ප‍්‍රහාරයට අදාළ කොමිසම මගින් නිකුත් කරන ලද මතභේදාත්මක වාර්තාවෙන් ද ආගමික පදනමින් පාසල් පැවැත්වීම පිළිබඳව ප‍්‍රශ්න මතුකර තිබිණි.

    cnews

    එක රටක් එක නීතියක් නෙවෙයිද?
    ------ Post added on Apr 21, 2021 at 1:17 PM

    කාඩිනල්ට හිතුව වෙලාවට වැඩ කරන්න වහන්න පොදු ජනයාගේ බදු මුදලින් පඩි ගෙවන්න. ආච්චිගේ රෙද්ද. ඉතින් කාදිනල්ටම ගෙවන්න කියලා නඩුවක් දාන්න තියෙනනේ. මෙයා මෙතන රටේ ලොක්කා වෙන්න එනවා. එක කොල් එකක් ආවාම අඩනවා
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    කතෝලික පාසල් ඔහොම කරන්න කලින් ඉදන් නේ බ්‍රෝ මුස්ලිම් පාසල්, මද්‍රසා පාසල් එයාලට ඕන ඕන දේවල් කරේ ? එතකොට ගුරු සංගමේ කොහෙද දන්නැ හිටියේ ? ඔක්කොම හිතන් හිටියේ සිංහලයට සතියෙන් ඔක්කොම අමතක වෙන නිසා පාස්කු ප්‍රහාරයත් එහෙම වෙයි කියල. එහෙම නොවෙන්න දුන්න නිසා ඔක්කොටම කාදිනල් එක්ක මල

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,951
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කතෝලික පාසල් ඔහොම කරන්න කලින් ඉදන් නේ බ්‍රෝ මුස්ලිම් පාසල්, මද්‍රසා පාසල් එයාලට ඕන ඕන දේවල් කරේ ? එතකොට ගුරු සංගමේ කොහෙද දන්නැ හිටියේ ?
    මද්‍රාසා නම් අධ්‍යාපන අමාත්‍යංශය යටතෙ තිබුනෙ නෑ. මුස්ලිම් පාසල්වල උන්ට ඕනෙ විදිහට මොනව හරි කරා කියල සාක්ෂි තියෙනවද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගුරු සන්ගමේටත් පුකේ අමාරුව ආවේ මෑරිච්ච මිනිස්සු සිහි කරන්න නිවාඩු දුන්න එකට. අන්තවාදී හම්බ හෑත්ත මීනී මරන්න උගන්නන කොට ඔය පකයෝ ටික කොහෙද දන්නේ නෑ හිටියේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,951
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගුරු සන්ගමේටත් පුකේ අමාරුව ආවේ මෑරිච්ච මිනිස්සු සිහි කරන්න නිවාඩු දුන්න එකට. අන්තවාදී හම්බ හෑත්ත මීනී මරන්න උගන්නන කොට ඔය පකයෝ ටික කොහෙද දන්නේ නෑ හිටියේ
    අමාත්‍යංශයෙන් නිවාඩු දුන්නෙ නෑනෙ.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මද්‍රාසා නම් අධ්‍යාපන අමාත්‍යංශය යටතෙ තිබුනෙ නෑ. මුස්ලිම් පාසල්වල උන්ට ඕනෙ විදිහට මොනව හරි කරා කියල සාක්ෂි තියෙනවද?

    අධ්‍යාපන අමාත්‍යංශය යටතෙ ලියාපදිංචි නොකර උන්ට ඉස්කෝල කරන්න පුලුවන්නම් කතෝලික පාසල් දවසක් නිවාඩු දුන්නට අවුලක් නැ නේ. සාක්ෂි ඕනෙම නම් ඒ පාසල් වල පෙළ පොතක් අරන් බලපන් රටකට වැඩදායි විෂය නිර්දේශයක්ද තියෙන්නේ කියල

    කාඩිනල් කාරයා නටනව වැඩියි කොහොමත්..
    මෙහෙ අඩුවෙන් නටන එවුන් කොහෙද බන් ඉන්නේ
    ------ Post added on Apr 21, 2021 at 2:10 PM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කතෝලික පාසල්, කතෝලික පාසල් කියල මැරෙන්න හදන එක නම් හෙන අප්පිරියයයි බන්. කාඩිනල්ට ගැලපෙන්නේ නෑ ඔය හැසිරීම නම්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,951
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාක්ෂි ඕනෙම නම් ඒ පාසල් වල පෙළ පොතක් අරන් බලපන් රටකට වැඩදායි විෂය නිර්දේශයක්ද තියෙන්නේ කියල
    පෙලපොත දීල තියෙන්නෙ අමාත්‍යංශයෙන් නෙ. තාමත් වෙනසක් වෙලා නෑ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    මිදුලෙ තියෙන බලුබෙට්ට අයින් කරල දාන්නෙ නැතුව, ඒකෙ ඉන්න පණුවො ගණං කරනව.

    අපේ රටේ ජන මාධ්‍ය, දේශපාලකයො, වගේ වගකිවයුත්තො සේරම කරන්නෙ ඔය වැඩේ තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩු, කාදිනල්තුමා එක්ක උපරිම මළෙන්..බොලවු පො%නයිනේ , තොපේ ගු ඇන් පි පාන්ඩුවට සහරානය අල්ලල කෙලල අරින්ඩ කොන්ද පන තිබ්බෙ නැති කමට කාදිනල්තුමා පලි නැ..
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    කාඩිනල්ට හිතුව වෙලාවට වැඩ කරන්න වහන්න පොදු ජනයාගේ බදු මුදලින් පඩි ගෙවන්න. ආච්චිගේ රෙද්ද. ඉතින් කාදිනල්ටම ගෙවන්න කියලා නඩුවක් දාන්න තියෙනනේ. මෙයා මෙතන රටේ ලොක්කා වෙන්න එනවා. එක කොල් එකක් ආවාම අඩනවා
    oya catholic eva godak private schools ne, department eken padi gevanne nane private evaye
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    කතෝලික පාසල් කියල ජාතියක් තියෙනව
    ඒවාගේ priciple වෙන්නෙ අනිවාර්යෙන්ම Pastor / sister කෙනෙක්
    ඒවට ගන්නෙ / වැඩි ප්‍රමුඛත්වය දෙන්නෙ කතොලික ළමයින්ට

    හැබැයි ඒව පවත්වාගන්න වියදම් කරන්නෙ රජයෙන්

    මේක උනේ

    පෞද්ගලික පාසල් රජයට පවර ගද්දි ගහපු ගේමකින් ලු
    බෞද්ධ පුද්ගලික පාසල් රජයට පවරගත්තෙ සාමන්‍ය රජයේ පාසල් විදියට
    ඒ වෙලාවෙදි රජයට තමන්ගෙ පාසල් භාර නොදුන්නු කතෝලික අය විශේෂ පණතකින් කතෝලික පාලනය තියාගෙන රජයට පාසලෙ වියදම් රජයෙන් ගන්න වැඩ පිලිවෙල සකස් කරගෙන තියෙනවා

    මේක කරන්නෙ බෞද්ධ බැටලු හම් පොරෝගෙන ඉන්න හිටපු අගමැති තුමා අධ්‍යාපන ඇමති කාලෙ කියලයි මම කියපු paper article එකේ තිබ්බෙ

    බෞද්ධ පාසල් කියාගන්න ආනන්ද / නාලන්ද පාසල් වලවත් බෞද්ධ ස්වාමීන් වහන්සේලට විදුහල්පති කම් නැති වෙද්දි රට පුරා හැම කතෝලික පාසලකම මුල් පුටු pastor /sister ලට යන්නෙ එහෙමයි.

    එයාලට ආණ්ඩුවෙ රස්සාවකුයි පඩියකුයි ආගමික පදනමකින් ගන්න අවස්ථාව සලසල දීල තියෙන්නෙ එහෙමයි
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    එතකොට සංගමෙන් කියන්නේ ගෙවනො කියලා
    ane mnda, okkoma wage catholic, methodist eva private nathnm semi, evaye teacher lat department walin gevanne na, semi wala padiyen kotasak department eken denaw
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,242
    113
    එකමත් එක රටක
    ගු ඇන් පි ගොන් බඩු, කාදිනල්තුමා එක්ක උපරිම මළෙන්..බොලවු පො%නයිනේ , තොපේ ගු ඇන් පි පාන්ඩුවට සහරානය අල්ලල කෙලල අරින්ඩ කොන්ද පන තිබ්බෙ නැති කමට කාදිනල්තුමා පලි නැ..
    කාදිනල් තුමා හරි බන්. :yes: පොඩ්ඩක් අහන්නකෝ මෙතුමා කියන ස'ගේ ඩීල් එක ගැන..