කතෝලික~සහෝදරයිනි
මට පොඩි ප්රශ්නයක් තියෙනවා අපේ කතෝලික අයගෙන් දැනගන්න? මම බෞද්ධ මං බඳින්න ඉන්නේ කතෝලික කෙනෙක්. ඉතින් අපේ ගෙවල් වලින් ආගම් මාරු කිරිලි ගැන කිසිම ප්රශ්නයක් නෑ, ඒ කියන්නෙ මම බෞද්ධයෙක් විදියටත් එයා කතෝලිකයෙක් විදියටත් කිසි ප්රශ්නයක් නැතුව ජීවත් වෙන්න අපි දෙන්නටම පුළුවන්.
ඒත් මට මේ පොඩි අවුලක් තියෙනවා, එයාලගේ අම්මලට ආසයිළු පල්ලියේ බඳින්න ඒ චාරිත්ර ඉටු කරන්න? ඒකත් අවුලක් නෑ..අම්මලාගේ ආසාවනේ..අපේ ගෙදරින් අකමැත්තකුත් නෑ ඒකට..මගෙත් නෑ..අපේ අම්මල ආසයි පෝරුවේ චාරිත්රත් කරන්න. ඉතින් මේ දෙකම ලස්සනට කරන්නයි හිතාගෙන ඉන්නේ.
ප්රශ්නේ මතුවෙන්නේ මෙන්න මෙතැනයි. එයාට පල්ලියෙන් පූජාව දෙන්නෙ නැති කතාවක් කියනවා මං එයාගේ ආගමට ආවෙ නැත්නම්.
එහෙම නැතුවත් කරන්න පුළුවන්ලු එතකොට පූජාව දෙන්නෙ බාගෙටලු.
එතනත් පොඩි ප්රශ්නයක් තියෙනවා ඒ බාගෙත් දෙන්නෙ කවද හරි ළමයි ක්රිස්තියානි කරනවද මොකද්ද කියල අත්සන් කරොත් විතරලු? 
මොකද්ද බං මේ සීන් එක? මට නම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ. මේක මගේ පෞද්ගලික ප්රශ්නයක් හින්ද කවුරුවත් මේක පොදුවේ අරගෙන වලි දාගන්න එපා
මට ඕන මේක ගැන හොඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් දැනුමක් තියෙන කතෝලික සහෝදරයෙකුගෙන් පිළිතුරක් 

නොදකින්. මට හරි තරහයි බන්. උඹෙ කෙල්ල නොවුනානම් මෙලහකට මම 