කතෝලික~සහෝදරයිනි

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කතෝලික~සහෝදරයිනි

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපේ කතෝලික අයගෙන් දැනගන්න? මම බෞද්ධ මං බඳින්න ඉන්නේ කතෝලික කෙනෙක්. ඉතින් අපේ ගෙවල් වලින් ආගම් මාරු කිරිලි ගැන කිසිම ප්‍රශ්නයක් නෑ, ඒ කියන්නෙ මම බෞද්ධයෙක් විදියටත් එයා කතෝලිකයෙක් විදියටත් කිසි ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න අපි දෙන්නටම පුළුවන්.:cool:

    ඒත් මට මේ පොඩි අවුලක් තියෙනවා, එයාලගේ අම්මලට ආසයිළු පල්ලියේ බඳින්න ඒ චාරිත්‍ර ඉටු කරන්න? ඒකත් අවුලක් නෑ..අම්මලාගේ ආසාවනේ..අපේ ගෙදරින් අකමැත්තකුත් නෑ ඒකට..මගෙත් නෑ..අපේ අම්මල ආසයි පෝරුවේ චාරිත්‍රත් කරන්න. ඉතින් මේ දෙකම ලස්සනට කරන්නයි හිතාගෙන ඉන්නේ. :love:

    ප්‍රශ්නේ මතුවෙන්නේ මෙන්න මෙතැනයි. එයාට පල්ලියෙන් පූජාව දෙන්නෙ නැති කතාවක් කියනවා මං එයාගේ ආගමට ආවෙ නැත්නම්.:eek: එහෙම නැතුවත් කරන්න පුළුවන්ලු එතකොට පූජාව දෙන්නෙ බාගෙටලු. :sorry: එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ බාගෙත් දෙන්නෙ කවද හරි ළමයි ක්‍රිස්තියානි කරනවද මොකද්ද කියල අත්සන් කරොත් විතරලු? :shocked:

    මොකද්ද බං මේ සීන් එක? මට නම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ. මේක මගේ පෞද්ගලික ප්‍රශ්නයක් හින්ද කවුරුවත් මේක පොදුවේ අරගෙන වලි දාගන්න එපා :no: මට ඕන මේක ගැන හොඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් දැනුමක් තියෙන කතෝලික සහෝදරයෙකුගෙන් පිළිතුරක් :D
     
    • Like
    Reactions: Al Baik

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ශික් කලබලේට ත්‍රෙඩ් එක දැම්මට වෙලාව බැලුවෙ නැහැනේ..:baffled:
    මුන් ඔක්කොම දොයි වගේ :eek:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් ඔය වගේ පොඩි කෙස් එකක් තියනවා තමයි. හොඳම වැඩේ පල්ලියේ පියතුමා හම්බුවෙයන් උඹේ කෙල්ලගේ පවුලේ කට්ටිය එක්ක ගිහින්. හරියට තේරුම් අරගෙන වැඩේ කරපන් මචන්. අවුලක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට එක එක ෆාදර් ලා ඔය වගේ කෙස් දානවා. සමහරු නැහැ. එහෙම කරන්නේ කලින් ඕවා කරනකොට හොයලා බලපු නැති නිසා දැන් පොඩ්ඩක් පල්ලියෙන් නීතිය තද කරලා තියෙන්නේ කතෝලික නැති අයට පල්ලියෙන් බඳිනකොට.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඔයාට පල්ලියෙන් බදින්න පුලුවන්.පූජාව බාගෙට දෙන්නේ මිශ්‍ර විවහයක් නිසයි.එත් බදින කෙනා දන්න ෆාදර් කෙනෙක් ඉන්නවනම් මුලු පුජාවම තියන්න පුලුවන්.බදින්න කලින් මොකටවත් අත්සන් කරන්න ඔන නැහැ ළමයි ක්‍රිස්තියනි කරනව කියලා.එක දෙමාපියන්ගෙ කැමැත්ත.
     
    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    මචන් ගොනා හැරෙන්නෙ පොල් පැලය කන්න ,බලපන් ඔය කෙල්ල උබවත් ආගමට හරවාගෙන ,ලමයි වත් බෞතිස්ම කරන්නෙ නැත්ද කියලා ,ඔය කේස් එකට ගිය හැමොටම උනෙ අන්තිමට ඔය දෙ ,
    උබට එහෙම වෙන්න එපා කියලා මන් ප්‍රාර්තනා කරනවා
     
    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    මචන් ගොනා හැරෙන්නෙ පොල් පැලය කන්න ,බලපන් ඔය කෙල්ල උබවත් ආගමට හරවාගෙන ,ලමයි වත් බෞතිස්ම කරන්නෙ නැත්ද කියලා ,ඔය කේස් එකට ගිය හැමොටම උනෙ අන්තිමට ඔය දෙ ,
    උබට එහෙම වෙන්න එපා කියලා මන් ප්‍රාර්තනා කරනවා

    ekathawata mama ekagai oya gonnu hadanne pol pala walata gema denna thama
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    machan unbata deyyangema pihitai.umbawa oya paththata ganna eka gannawamai. mage andurana kenekutath ohoma una dan putha kristiani.un ape jaathiya aagama sanskruthiya hanwadu gahanawa.
     
    Chamindu M.Y

    Member
    Jan 11, 2012
    113
    7
    0
    අනේ යකෝ. මේ ෆාදර් නම් මාර @$$$%^^^ ක්. යකෝ ළමයින්වත් ආගමට යවන්න :frown: නොදකින්. මට හරි තරහයි බන්. උඹෙ කෙල්ල නොවුනානම් මෙලහකට මම :angry::angry::angry:

    හෙණ ගහනවා ඔහොම අන්තවාදී ආගමික මූලස්ථාන පල්ලිවලටයි ඕව්වෑ විණ කටින පාහර හැත්තටයි.‍ තෝ නම් ගියත් කමන්නෑ. ළමයින්ව හරවන්න එපා.
    :angry::angry:
     
    kudcp

    Member
    Mar 17, 2007
    329
    64

    true story bro..
     
    kudcp

    Member
    Mar 17, 2007
    329
    64
    0
    මට කියන්න තියෙන්නෙත් අන්තවාදී Father කෙනෙක් ඉන්න පල්ලියක wedding ගන්නෙ නැතුව හරි Father කෙනෙක් ඉන්න පල්ලියක wedding ගන්න කියලා.
    අනික බලන්න ඔය කියන father හරි කතෝලික father කෙනෙක්ද කියලා.:angry::angry:
    හරි කතෝලික father කෙනෙක් නම් ඔය වගෙ අන්තවාදී talk දෙන්නැ:eek::eek::eek:
     
    • Like
    Reactions: chucks

    kaladuwannam

    Member
    Jun 6, 2011
    66
    16
    0
    කතෝලික නීතියට අනුව, පල්ලියේ වෙඩින් එක ගන්නනම්, උඹේ කතෝලික කෙල්ලට වෙනවා මෙහෙම පොරොන්දු වෙන්න:

    1. මම දිගටම කතෝලිකයෙක් වශ්යෙන් ජීවත් වීමට පොරොන්දු වෙමි.

    2. මගේ දරුවන් බෞතීස්ම කරවීමට සහ ඔවුන් කතෝලිකයන් වශයෙන් හැදීමට මට හැකි උපරිම අයුරින් බලපෑම් කරමි, උත්සාහ කරමි.

    මචන් උඹට උඹේ ළමයින්ව බෞද්ධයන් කරන්න අදහසක් තියෙනවානම්, ඔය පල්ලියෙ මගුල ගන්න එකට කැමති වෙන්න එපා කියල තමයි මටනම් කියන්න තියෙන්නේ.

    මේ තියෙන්නෙ ඔය පොරොන්දුවේ ඉංග්‍රීසි එක:

    “I reaffirm my faith in Jesus Christ and, with God’s help, intend to continue living that faith in the Catholic Church. I promise to do all in my power to share the faith I have received with our children by having them baptized and reared as Catholics” (NCCB, Statement on Mixed Marriages 5).

    source: http://catholic-bulletin.blogspot.com/2008/05/mixed-marriage.html

    As far as i know there are no restrictions, Poojawa baageta dena eka nam maatha ahala thiyenawa, but lamai gana scene eka nam wenna baaa. So wat I suggest is this go me the priest by ur self and if he says like this take the opinion of another priest....Good Luck
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපේ කතෝලික අයගෙන් දැනගන්න? මම බෞද්ධ මං බඳින්න ඉන්නේ කතෝලික කෙනෙක්. ඉතින් අපේ ගෙවල් වලින් ආගම් මාරු කිරිලි ගැන කිසිම ප්‍රශ්නයක් නෑ, ඒ කියන්නෙ මම බෞද්ධයෙක් විදියටත් එයා කතෝලිකයෙක් විදියටත් කිසි ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න අපි දෙන්නටම පුළුවන්.:cool:

    ඒත් මට මේ පොඩි අවුලක් තියෙනවා, එයාලගේ අම්මලට ආසයිළු පල්ලියේ බඳින්න ඒ චාරිත්‍ර ඉටු කරන්න? ඒකත් අවුලක් නෑ..අම්මලාගේ ආසාවනේ..අපේ ගෙදරින් අකමැත්තකුත් නෑ ඒකට..මගෙත් නෑ..අපේ අම්මල ආසයි පෝරුවේ චාරිත්‍රත් කරන්න. ඉතින් මේ දෙකම ලස්සනට කරන්නයි හිතාගෙන ඉන්නේ. :love:

    ප්‍රශ්නේ මතුවෙන්නේ මෙන්න මෙතැනයි. එයාට පල්ලියෙන් පූජාව දෙන්නෙ නැති කතාවක් කියනවා මං එයාගේ ආගමට ආවෙ නැත්නම්.:eek: එහෙම නැතුවත් කරන්න පුළුවන්ලු එතකොට පූජාව දෙන්නෙ බාගෙටලු. :sorry: එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ බාගෙත් දෙන්නෙ කවද හරි ළමයි ක්‍රිස්තියානි කරනවද මොකද්ද කියල අත්සන් කරොත් විතරලු? :shocked:

    මොකද්ද බං මේ සීන් එක? මට නම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ. මේක මගේ පෞද්ගලික ප්‍රශ්නයක් හින්ද කවුරුවත් මේක පොදුවේ අරගෙන වලි දාගන්න එපා :no: මට ඕන මේක ගැන හොඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් දැනුමක් තියෙන කතෝලික සහෝදරයෙකුගෙන් පිළිතුරක් :D

    මම "කතෝලික සහෝදරයෙක්" නෙමේ...මම නිර්ආගමික-මානවවාදියෙක්
    ...සමහරවිට මේක ඒ පූජකයාගේ පුද්ගලික මතයක් වෙන්න පුලුවන්
    එය එසේ නම්, ඇතැම් අය රිප්ලයි කර තිබූ පරිදි වෙනින් පූජකයෙක් හා කටයුතු කිරීම හරහා ප්‍රශ්නය විසදා ගැනීමට හැකිවේවි.

    එසේ නොහැකි නම්, කිසිවෙකුට ආගමක් තවකෙක් මත බලෙන් පැටවිය නොහැකි බැවින්, එම පූජාව වර්ජනය කිරීම හොදයි කියන එක තමයි මගේ අදහස
    ඔවුන් කන්වර්ට් වෙන්න වගේ අසාධාරණ ඉල්ලීම් කළහොත් තමා එයට එකග නොවන බව කල්තියා දැනුම් දීලා තියන එක වඩා හොදයි කියලා තමයි මම හිතන්නෙ
    ************************************

    ළමයින් ගැන කතා කරනවානං, කිසිදු ආගමකින් ළමුන්ව indoctrinate නොකර එයාලා ලොකුවුනාම එයාලට කැමැති ආගමක් (if any) තෝරගන්න ඉඩදෙනවනං හොදයි..