කතෝලික~සහෝදරයිනි

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    කෙල්ලට කෙල්ලගෙ ආගම අදහන්න දෙන්න. ඔයා ඔයාගෙ ආගම අදහන්න. ලමයින්ට කැමති ආගම අදහන්න දෙන්න.
    සාධාරණ කතාව මචං.... මමත් කියන්නේ තමුන්ගේ ආගම තීරණය කරන්න ඕන තමන්ම ය කියල. එකට කවුරුවත් බලපෑම් කරනවානම් ඒක වැරදියි. ළමයි වුනත් කවදාහරි තමන්ගේ දැනුමට අනුව තමුන් අදහන්න ඕන ආගම තීරණය කරන එක තමා හරි නම් වෙන්න ඕන.
     
    isurudealwis

    Member
    Jun 30, 2007
    43
    3
    0
    අපේ ගෙදර අම්මා බෞද්ධ​, තාත්තා කතෝලික​., මමයි අයියයි දෙන්නමත් කතෝලික​... අම්මා පන්සල් යනවා, තාත්තයි අයියයි මමයි පල්ලි යනවා. අපේ ගෙදර බුදුන් වහන්සේටත්, ජේසුස් වහන්සේටත් හැමදාම පහන තියනවා. ඒ වෙලාවට මමයි තාත්තයි අයියයි එකතුවෙලා යාච්ඤා කරනවා, අම්මා පන්සිල් ගන්නවා. හැම අවුරුද්දකටම සැරයක් අපේ ගෙදර හාමුදුරුවො වඩම්මලා දානයක් දෙනවා. ඒ වගේම නත්තලට අම්මා අපිත් එක්ක පල්ලි එනවා. අපි හැම පෝයටම අම්මත් එක්ක පන්සල් යනවා.

    මේ අවුරුද්දෙ මාර්තු 17 වෙනිදට අපේ අම්මයි තාත්තයි බැඳලා අවුරුදු 27ක් වෙනවා. මේ වනතෙක් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නෑ, ඉදිරියට ඇති වෙන්නෙත් නෑ.

    මේ දේවල් මම කිව්වේ පම්පෝරියට නෙමෙයි මචං, ඔයාට තේරුම් කරල දෙන්න ආගම ජාතිය මොකක් වුනත්, දෙන්න අතර අවංක ආදරයක් තියෙනවනම් මේ කිසි ප්‍රශ්නයක් නෑ කියන එක​...
    :yes::yes::yes::love::love::love:
     
    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    ape akkalageth ohoma tama une.half mass ekak tibba.eka iwara wela poruwa wada kara.ehema ekekewa sign karanda wenne na.ehema neethiyak na.ekeka fathersla ekekwa kiyai.hodata danna kenekgen ahaganda.wena church ekaka mary karanda ehema unoth.kisima dekata baya wendepa.lamai baptism karaneka oyalage theeranayak.have a nice future bro
     
    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    මචන්, මටත් ඔය ප්‍රශ්නෙට මුහුන දෙන්න උනා.

    බන්දින්න කලින් අපි ගොඩාක් හීන මවනවා. ඔයත් එහෙම වෙන්න ඇති. බන්දින්න කලින් ඔයාටයි, ඔයාගෙ අරයටයි ආගම, සහ තව තව දේවල් මුකුත් ප්‍රශ්න නෙමේ. ඔය කාලෙදි දන්නෙ ආදරේ කරන්න විතරයි. ඒක හීන වලින් පිරුනු ලෝකයක්.

    නමුත්, විවාහ ජීවිතය කියන්නෙ හීන ලෝකෙන් ඉවත් වෙලා ජීවිතයට සැබෑ ලෙස මුහුන දෙන කාලයක්. ඔයාගෙ දෙමව්පියන් ඔය සම්බන්දෙට කැමති උන එක ගැන මට සතුටුයි වගේම දුකයි. මොකද, විවාහයෙන් පස්සෙ එකට ජීවත් වෙන්නෙ ඔයාල දෙන්නා. කොහොම හරි පල්ලියෙනුයි, පෝරුවෙනුයි බැන්දයි කියමුකො. බැන්දට පස්සෙ ඔයාටයි එයාටයි ප්‍රශ්න ගොඩකට මුහුන දෙන්න වෙනවා.

    1. එයා කියයි මට ඉරිදට පල්ලි යන්න ඔනෙ කියල. ඔයා කියඉ මට පන්සල් යන්න ඔනෙ කියල. හරි. දෙන්නම යයි. අවුරුද්දක් දෙකක්. ඔයා එයාව පල්ලියට දාල ඔයා පන්සල් යනවද? නැත්තන්, ඔයාල දෙන්නම පල්ලි, පන්සල් යනවද? ඔයා පල්ලි ගිහින් උඩ බලන් ඉදි. එයා පන්සල් ගිහින් උඩ බලන් ඉදි. බෞද්ද අය පල්ලියෙ වදින්න කමති නැ. කතොලික අය පන්සලෙ වදින්න කමති නැ. ඒවගෙද මචන්, ඔය බදින කෙනා බෞද්දනම් ඔයාල දෙන්නම පන්සල් ගිහින් එකට බුඩුහාමුදුරුවන්ට මල් පූජ කරල පහන් පත්තු කරල එන්න? එයා කතොලික කෙනෙක් බැන්දනම් එයාල දෙන්නම පල්ලි ගිහින් එකට දිව්ය පූජාවට සහභගි වෙලා, ඉටි පන්දම් පත්තු කරල එන්න පුලුවන්.මම කියන්නෙ නෑ ඔය දෙන්න වෙන් වෙන්න කියල. මම මේ කියන්නෙ සමාජයෙ දකින දෙවල්.
    අපි කියමුකො ඔයාල ඔය ප්‍රශ්නෙට කොහොම හරි මුහුන දුන්නා කියල.

    2. ටික කාලයක් යද්දි ඔයාලට ලමයි හම්බෙයි. ඊට පස්සෙ එන ප්‍රශ්නෙ තමා ලමඉ කතොලික කරනවද, බෞද්ද කරනවද කියන එක. ඔයාට ඔනෙ බෞද්ද කියාඉ. එයා කියයි නැ කතොලික කියලා. ඔන්න දැන් පවුල් ප්‍රශ්න පටන් ගන්නව. දැන් දෙගොල්ලන්ගෙ අම්මල තාතලත් ඔය ප්‍රශ්නෙට අත දානව. ඊට පස්සෙ ඔයාල එගොල්ලන්ට බනිනව ඔයාලගෙ ප්‍රශ්න වලට අත දාන්න එප කියලා. දැන් ඩෙගොල්ලන්ගෙ අම්මලා, තාත්තලත් තරහ වෙලා ඔයාල දෙන්නා තනි වෙනවා. නෑදෑයොත් තරහ වෙනව අම්මලට බැන්න නිසා. දැන් මොකද කරන්නෙ? දැන් පොඩි ලමඉ ටිකක් ලොකුත් වෙලා. පොඩි උන් බලන් ඉන්නව මොකද මෑ වෙන්නෙ කියලා. අම්මයි, තාත්තයි බැන ගන්නව. පොඩි උන් බයේ ඉන්නවා.

    සාමාන්යෙන් පොඩි ලමයි හදෙන්නෙ අම්මත් එක්ක. ඔයා ජොබ් එකක් කරන නිසා ලමයි එක්ක වඩි වෙලා කාලය ගත කරන්න වෙලාවක් හම්බෙන්නෙ නෑ. අම්ම කතොලික නිසා ලමයි වඩිපුර කතොලික ආගමට බර වෙයි. ඒක ඔයාට වඩිය අල්ලන්නෙ නති වෙයි. දැන් ආයෙත් රන්ඩු පටන් ගනී. දැන් හැමදාම තාත්තා ගෙදර ආව දාට රන්ඩු. ලමයි කියයි. නැත්තන් ගෙවල් අහල පහල අය කියඉ.
    දැන් මොකක්ද මේ ගෙවන ජීවිතය කියලත් හිතෙයි.

    අපි කියමු ඔකත් ඔයාලට ප්‍රශ්නයක් උනෙ නෑ කියල. ඔයා කමති වෙයි එක ලමයෙක්ව කතොලික කරලා, අනිත් ලමයව බෞද්ද කරන්න. දැන් ලමයා බලයි අරය තාතත් පන්සල් යනවා. මම අම්මත් එක්ක පල්ලි යනවා. මේ මොකද මේ???
    ලමයට මාර ප්‍රශ්නයක්. ඊට පස්සෙ පටන් ගන්නෙ ලමයි දෙන්න රන්ඩු කරන්න.

    මම මේ කිව්වෙ ඔයාලට මුහුන දෙන්න වෙන පොඩි ප්‍රශ්න දෙකක්, තුනක්. තව අනන්ත ප්‍රශ්න වලට මුහුන දෙන්න සිද්ද වෙයි. ඔයාල දෙන්න ඒවට මුහුන දුන්නත් ඔයාලගෙ ලමයි ඒ ප්‍රශ්න වලින් හෙම්බත් වෙයි.

    සමහර පවුල් ජීවිත කඩෙන්නත් පුලුවන්.(මම ඔයාලට එහෙම වෙන්න කියලා හීනෙකින්වත් ප්‍රාර්තනා කරන්නෙ නෑ).

    සාරාන්ශය:

    විවාහයෙන් පසු ජීවිතය යනු කොහෙත්ම හීන නොවෙයි. එය සැබෑ ජීවිතයඉ. ඔබගේ ආදරය විවාහය දක්වා ගෙන යන්නේ නම්, ආදරය කිරීමට පටන් ගැනීමට පෙර 3 වරක් නොව 300 වාරයක් සිතා බලා පටන් ගන්න. ඔබගේ ආදරය විවාහයට කලින් නැවැත්වීමට සිතන් ආදරය කරන්නේ නම් "ඔබ ජීවිත සමග සෙල්ලම් කරන පුද්ගලයෙකි."

    ජීවිත අත්දැකීම් වලින් මෙය මෙසේ සටහන් කලෙමි.

    I reported. YOU decide.

    Sampurna aththa machan :yes::yes::yes::yes:
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    my advice

    ඔන්න මචන් මගේ උපදෙස.
    මම කතෝලික බවත් මතක තබා ගන්න.
    1. උඹ කතෝලික විය යුතු නැත.
    2. දරුවන් කතෝලික කරනවද, නැද්ද යන ප්‍රශ්නය දැම්මම (විවාහයට පෙර) කතාකරල එකඟතාවයකට එන්න. පසුව එක වෙනස් කරන්ඩ ගියොත් විසල ප්‍රශ්න .
    3. පුජාව භාගයක් දෙනවා කියන්නේ සමහර කොටස් කීපයක් පල්ලියේදී ඉටු නොකිරීමි. මෙය විසල ප්‍රශ්නයක් නොවේ.
    4. පියතුමාගේ හැටියට නීතිය වෙනස් නොවේ. නමුත් සමහර පියතුමල තම අද්දහස තරමක් තදින් ප්‍රකාශ කල හැක. පල්ලිය යනු පියතුමාගේ තාවකාලික සේවා ස්ථානය පමණක් වේ.
    5. ඔබ දෙදෙනා අනිවාර්යෙන්ම විවාහ අපේක්ෂිත පන්ති සඳහා සහභාගී විය යුතුව. ඉන් පසු පමණක් පල්ලියේදී විහාහ වීමට අවසර ලැබේ. මෙම පන්ති විවාහය, ලිංගිකත්වය සහ ආගමික සමාජ පරිසරය ගැනය.
    6. උඹ දරුවන් කතෝලික කෙරීමට තීරණය කලොත්, දරුවන් ඒ වෙනුවෙන් ගොඩනංවන්න. අවශ්‍ය සහයෝගය ලබාදෙන්න.
    7.බිරිඳට එයාගේ ආගමික අයශ්‍යතා ඉටු කර දෙන්න. සහය වන්න. ගරු කරන්න.
    8. උඹට යම්කිසි එකඟතාවකට ඒමට අපහසුනම්, අනිත් පාර්ශ්වයත් එකඟ නොවේ නම් දික්කසදයකට වඩා, පෙම් සම්බන්දතාවයක් නැවත්වීම අගනා තීරණයකි.

    උඹට සුභ පැතුම්.
    (බිරිඳගේ පාර්ශවයේ තද අදහස් එති කාන්තාවන් සමග උපක්‍රමික ලෙස ගනුදෙනු කීරීම යහපත්)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මචන් ඔය කිසි දෙයක් ගණන් ගන්න එපා . පල්ලියේ බැන්දත් පන්සලේ බැන්දත් ජිවත් වන්නේ උබල දෙන්න. දෙන්නට දෙන්න හොද අවබෝදයෙන් හිටපන්
    පෝරුවේ නැගල පාවඩ එලලා මගුල් බෙර ගහල එහෙම නැත්නම් වෙල් දාල දේව ආශීර්වාදයෙන් බැන්දට මාසෙන් divorce . ඇදුම් මල්ල උස්සගෙන ත්‍රී විල් එකේ ගිය එවුන් සතුටින් සමාදානයෙන් තවමත් ජිවත් වෙනවා
    ඔව්ව ඔක්කොම පවුලක් ඇදගෙන යන්න අත්‍යවශ්‍ය ඒවා නෙවෙයි . අවශ්‍ය මිත්‍යා දුස්ටියෙන් මිදිලා තාත්විකව අනාගතයට මුහුණ දීම .
    ඔය මගුල් ඔක්කොම ඇත ඇරලා දෙන්නගේ අනාගතය plan කරපන්
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    Agree, but small correction

    මචන්, මටත් ඔය ප්‍රශ්නෙට මුහුන දෙන්න උනා.

    බන්දින්න කලින් අපි ගොඩාක් හීන මවනවා. ඔයත් එහෙම වෙන්න ඇති. බන්දින්න කලින් ඔයාටයි, ඔයාගෙ අරයටයි ආගම, සහ තව තව දේවල් මුකුත් ප්‍රශ්න නෙමේ. ඔය කාලෙදි දන්නෙ ආදරේ කරන්න විතරයි. ඒක හීන වලින් පිරුනු ලෝකයක්.

    නමුත්, විවාහ ජීවිතය කියන්නෙ හීන ලෝකෙන් ඉවත් වෙලා ජීවිතයට සැබෑ ලෙස මුහුන දෙන කාලයක්. ඔයාගෙ දෙමව්පියන් ඔය සම්බන්දෙට කැමති උන එක ගැන මට සතුටුයි වගේම දුකයි. මොකද, විවාහයෙන් පස්සෙ එකට ජීවත් වෙන්නෙ ඔයාල දෙන්නා. කොහොම හරි පල්ලියෙනුයි, පෝරුවෙනුයි බැන්දයි කියමුකො. බැන්දට පස්සෙ ඔයාටයි එයාටයි ප්‍රශ්න ගොඩකට මුහුන දෙන්න වෙනවා.

    1. එයා කියයි මට ඉරිදට පල්ලි යන්න ඔනෙ කියල. ඔයා කියඉ මට පන්සල් යන්න ඔනෙ කියල. හරි. දෙන්නම යයි. අවුරුද්දක් දෙකක්. ඔයා එයාව පල්ලියට දාල ඔයා පන්සල් යනවද? නැත්තන්, ඔයාල දෙන්නම පල්ලි, පන්සල් යනවද? ඔයා පල්ලි ගිහින් උඩ බලන් ඉදි. එයා පන්සල් ගිහින් උඩ බලන් ඉදි. බෞද්ද අය පල්ලියෙ වදින්න කමති නැ. කතොලික අය පන්සලෙ වදින්න කමති නැ. ඒවගෙද මචන්, ඔය බදින කෙනා බෞද්දනම් ඔයාල දෙන්නම පන්සල් ගිහින් එකට බුඩුහාමුදුරුවන්ට මල් පූජ කරල පහන් පත්තු කරල එන්න? එයා කතොලික කෙනෙක් බැන්දනම් එයාල දෙන්නම පල්ලි ගිහින් එකට දිව්ය පූජාවට සහභගි වෙලා, ඉටි පන්දම් පත්තු කරල එන්න පුලුවන්.මම කියන්නෙ නෑ ඔය දෙන්න වෙන් වෙන්න කියල. මම මේ කියන්නෙ සමාජයෙ දකින දෙවල්.
    අපි කියමුකො ඔයාල ඔය ප්‍රශ්නෙට කොහොම හරි මුහුන දුන්නා කියල.

    2. ටික කාලයක් යද්දි ඔයාලට ලමයි හම්බෙයි. ඊට පස්සෙ එන ප්‍රශ්නෙ තමා ලමඉ කතොලික කරනවද, බෞද්ද කරනවද කියන එක. ඔයාට ඔනෙ බෞද්ද කියාඉ. එයා කියයි නැ කතොලික කියලා. ඔන්න දැන් පවුල් ප්‍රශ්න පටන් ගන්නව. දැන් දෙගොල්ලන්ගෙ අම්මල තාතලත් ඔය ප්‍රශ්නෙට අත දානව. ඊට පස්සෙ ඔයාල එගොල්ලන්ට බනිනව ඔයාලගෙ ප්‍රශ්න වලට අත දාන්න එප කියලා. දැන් ඩෙගොල්ලන්ගෙ අම්මලා, තාත්තලත් තරහ වෙලා ඔයාල දෙන්නා තනි වෙනවා. නෑදෑයොත් තරහ වෙනව අම්මලට බැන්න නිසා. දැන් මොකද කරන්නෙ? දැන් පොඩි ලමඉ ටිකක් ලොකුත් වෙලා. පොඩි උන් බලන් ඉන්නව මොකද මෑ වෙන්නෙ කියලා. අම්මයි, තාත්තයි බැන ගන්නව. පොඩි උන් බයේ ඉන්නවා.

    සාමාන්යෙන් පොඩි ලමයි හදෙන්නෙ අම්මත් එක්ක. ඔයා ජොබ් එකක් කරන නිසා ලමයි එක්ක වඩි වෙලා කාලය ගත කරන්න වෙලාවක් හම්බෙන්නෙ නෑ. අම්ම කතොලික නිසා ලමයි වඩිපුර කතොලික ආගමට බර වෙයි. ඒක ඔයාට වඩිය අල්ලන්නෙ නති වෙයි. දැන් ආයෙත් රන්ඩු පටන් ගනී. දැන් හැමදාම තාත්තා ගෙදර ආව දාට රන්ඩු. ලමයි කියයි. නැත්තන් ගෙවල් අහල පහල අය කියඉ.
    දැන් මොකක්ද මේ ගෙවන ජීවිතය කියලත් හිතෙයි.

    අපි කියමු ඔකත් ඔයාලට ප්‍රශ්නයක් උනෙ නෑ කියල. ඔයා කමති වෙයි එක ලමයෙක්ව කතොලික කරලා, අනිත් ලමයව බෞද්ද කරන්න. දැන් ලමයා බලයි අරය තාතත් පන්සල් යනවා. මම අම්මත් එක්ක පල්ලි යනවා. මේ මොකද මේ???
    ලමයට මාර ප්‍රශ්නයක්. ඊට පස්සෙ පටන් ගන්නෙ ලමයි දෙන්න රන්ඩු කරන්න.

    මම මේ කිව්වෙ ඔයාලට මුහුන දෙන්න වෙන පොඩි ප්‍රශ්න දෙකක්, තුනක්. තව අනන්ත ප්‍රශ්න වලට මුහුන දෙන්න සිද්ද වෙයි. ඔයාල දෙන්න ඒවට මුහුන දුන්නත් ඔයාලගෙ ලමයි ඒ ප්‍රශ්න වලින් හෙම්බත් වෙයි.

    සමහර පවුල් ජීවිත කඩෙන්නත් පුලුවන්.(මම ඔයාලට එහෙම වෙන්න කියලා හීනෙකින්වත් ප්‍රාර්තනා කරන්නෙ නෑ).

    සාරාන්ශය:

    විවාහයෙන් පසු ජීවිතය යනු කොහෙත්ම හීන නොවෙයි. එය සැබෑ ජීවිතයඉ. ඔබගේ ආදරය විවාහය දක්වා ගෙන යන්නේ නම්, ආදරය කිරීමට පටන් ගැනීමට පෙර 3 වරක් නොව 300 වාරයක් සිතා බලා පටන් ගන්න. ඔබගේ ආදරය විවාහයට කලින් නැවැත්වීමට සිතන් ආදරය කරන්නේ නම් "ඔබ ජීවිත සමග සෙල්ලම් කරන පුද්ගලයෙකි."

    ජීවිත අත්දැකීම් වලින් මෙය මෙසේ සටහන් කලෙමි.

    I reported. YOU decide.

    මම මේ කතාවට එකගි.
    නමුත් කතෝලික ය සිහින ලෝක වල ඉන්නවා කියන එකට එකඟ නෙහෙ. සමහරු එහෙම වෙනද පුළුවන්.
    කොහොම උනත්, මේකේ කියල තියන ප්‍රශ්න ඓවර්යේන්ම එන්ඩ පුළුවන්. එක නිසා ඒ දේවල් වලට ගන්න පියවර ගැන දැන්මම එකඟතාවයක් එති කරගන්න.
    තේරුම් ගැනීම, ආදරය, විශ්වාසය සහ ගරු කිරීම අනිවාර්යෙන්ම වැදගත්.
     
    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    මචන් ගොනා හැරෙන්නෙ පොල් පැලය කන්න ,බලපන් ඔය කෙල්ල උබවත් ආගමට හරවාගෙන ,ලමයි වත් බෞතිස්ම කරන්නෙ නැත්ද කියලා ,ඔය කේස් එකට ගිය හැමොටම උනෙ අන්තිමට ඔය දෙ ,
    උබට එහෙම වෙන්න එපා කියලා මන් ප්‍රාර්තනා කරනවා

    මෙක දැම්මා කියලා නම වත් ලියන්නෙ නැති පො.... බල්ලො ටිකක් මගෙ අම්මාව මතක් කරලා -rep දිලා ,අවුලක් නැහැ මචන් ලා ,මම ජිවත්ව ඉන්නෙ හුගක් කතොලික උන් එක්ක,මන් දන්නවා උන් ගැනියෙක් ගත්තත් උන්ගෙ ආගමට හරවා ගන්නවා,මිනිහෙක් ගත්තත් ආගමට හරවා ගන්නවා එක තමයි උන්ගෙ ක්‍රමය ,
    එත් උබ උබගෙ කැමැත්තෙන් ආගමට යන්වා නම් මගෙ කිසි අවුලක් නැහැ මච්න් ,මොකද මම කිසිම විටක ආගම් වාදියෙක් නෙවෙන නිසා,හැබැයි කසාද බැදලා දෙන්නා ,දෙන්නට කැමති ආගම් අදහනවා කියන එකනම් බොරු බයිලා මච්න් .ලමයි හම්බ උන ගමන් ඔය සිනි ගලා මෙතෙක් කල් ගිල්ලපු තිත්ත බෙතෙතෙ නියම රස පෙන්න ගන්නවා
     
    • Like
    Reactions: kudcp and TwoTone

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,579
    1,458
    113
    Sri Lanka
    machan mage ayyath christian kellekwa bande. habai eyath uba kiyana widiyatamai kala. manta palliyen awlak dala na. palliyen ubata seennam machan a aya kiyana widiyata karapan. agam maru karanna onna. uba kellata aththatama adarene aenam agam okkoma paththaka dala uba eyath ekka sathutin idapan. EKA THAMAI LOKUMA AGAMA.
     
    Last edited:

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    මෙක දැම්මා කියලා නම වත් ලියන්නෙ නැති පො.... බල්ලො ටිකක් මගෙ අම්මාව මතක් කරලා -rep දිලා ,අවුලක් නැහැ මචන් ලා ,මම ජිවත්ව ඉන්නෙ හුගක් කතොලික උන් එක්ක,මන් දන්නවා උන් ගැනියෙක් ගත්තත් උන්ගෙ ආගමට හරවා ගන්නවා,මිනිහෙක් ගත්තත් ආගමට හරවා ගන්නවා එක තමයි උන්ගෙ ක්‍රමය ,
    එත් උබ උබගෙ කැමැත්තෙන් ආගමට යන්වා නම් මගෙ කිසි අවුලක් නැහැ මච්න් ,මොකද මම කිසිම විටක ආගම් වාදියෙක් නෙවෙන නිසා,හැබැයි කසාද බැදලා දෙන්නා ,දෙන්නට කැමති ආගම් අදහනවා කියන එකනම් බොරු බයිලා මච්න් .ලමයි හම්බ උන ගමන් ඔය සිනි ගලා මෙතෙක් කල් ගිල්ලපු තිත්ත බෙතෙතෙ නියම රස පෙන්න ගන්නවා

    :yes::yes::yes:
     
    kudcp

    Member
    Mar 17, 2007
    329
    64

    Den hari neda rathu nil una... he he
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මෙක දැම්මා කියලා නම වත් ලියන්නෙ නැති පො.... බල්ලො ටිකක් මගෙ අම්මාව මතක් කරලා -rep දිලා ,අවුලක් නැහැ මචන් ලා ,මම ජිවත්ව ඉන්නෙ හුගක් කතොලික උන් එක්ක,මන් දන්නවා උන් ගැනියෙක් ගත්තත් උන්ගෙ ආගමට හරවා ගන්නවා,මිනිහෙක් ගත්තත් ආගමට හරවා ගන්නවා එක තමයි උන්ගෙ ක්‍රමය ,
    එත් උබ උබගෙ කැමැත්තෙන් ආගමට යන්වා නම් මගෙ කිසි අවුලක් නැහැ මච්න් ,මොකද මම කිසිම විටක ආගම් වාදියෙක් නෙවෙන නිසා,හැබැයි කසාද බැදලා දෙන්නා ,දෙන්නට කැමති ආගම් අදහනවා කියන එකනම් බොරු බයිලා මච්න් .ලමයි හම්බ උන ගමන් ඔය සිනි ගලා මෙතෙක් කල් ගිල්ලපු තිත්ත බෙතෙතෙ නියම රස පෙන්න ගන්නවා

    විකාර.....
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මගේ නැන්දාගේ දුව බැන්දේ කතෝලික පවුලක කෙනෙක්. ඒ ගොල්ලන්ට නම් ඒක කිසිම ගැටලුවක් තිබ්බේ නෑ. පල්ලියේ විවාහ මෙහෙයක් තිබ්බා. මම ජීවිතේ පළවෙනි වතාවට පල්ලියකට ගියේ එදා. ඊට පස්සේ පෝරුවට නංවලා ඒ චාරිත්‍රත් ඉටුකලා. දැන් අවුරුදු 5 ක් විතර වෙනවා. දෙන්නා තවම හොඳට කිසි අවුලක් නැතුව ජීවත් වෙනවා. අක්කා බැඳපු මස්සිනා පන්සලේ සිල් ගන්නත් යනවා. පල්ලිත් යනවා. දැන් ඒ ගොල්ලොන්ට දූටි දුවකුත් ඉන්නවා. හැබැයි කෙල්ල කතෝලික. (කොහොමත් දුවගේ තාත්තා කතෝලික නිසා එහෙම වෙන්න ඇති. )
    මට නම් කියන්න තියෙන්නේ කතෝලික කෙනෙක් එක්ක කිසිම අවුලක් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියලා. එච්චර සංස්කෘතික වෙනසක් නෑ නේ. කොහොමත් මම දන්න ගොඩක් කතෝලික අය අන්තගාමී නෑ
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    kisiawulak naa. machan.........!! half mas denawa.....mix marage ekakata...namuth oya kiyana agreements mukuth naa machan...........kowda umbata ohoma kiyapay father? name ekai church address ekai diyan........!!! oyawage nithiya Roman Catholic church wala na.

    if they ask to sign any agreements on children religion., pls complain to Basilica.....!!
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔය බොරු බන්.මගෙ අක්කා මෑරි කරෙත් ඔහොම..ඔහොම sign කරන එකක් නෑ...
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    kisiawulak naa. machan.........!! half mas denawa.....mix marage ekakata...namuth oya kiyana agreements mukuth naa machan...........kowda umbata ohoma kiyapay father? name ekai church address ekai diyan........!!! oyawage nithiya Roman Catholic church wala na.

    if they ask to sign any agreements on children religion., pls complain to Basilica.....!!

    බොහොම ස්තුති මචං, බලමු මේක සාකච්චා කරලා විසඳ ගන්න පුළුවන් වෙයි.වැඩි විස්තර ඕනෙ උනොත් උඹට PM එකක් දාන්නම්කො :D

    මගේ නැන්දාගේ දුව බැන්දේ කතෝලික පවුලක කෙනෙක්. ඒ ගොල්ලන්ට නම් ඒක කිසිම ගැටලුවක් තිබ්බේ නෑ. පල්ලියේ විවාහ මෙහෙයක් තිබ්බා. මම ජීවිතේ පළවෙනි වතාවට පල්ලියකට ගියේ එදා. ඊට පස්සේ පෝරුවට නංවලා ඒ චාරිත්‍රත් ඉටුකලා. දැන් අවුරුදු 5 ක් විතර වෙනවා. දෙන්නා තවම හොඳට කිසි අවුලක් නැතුව ජීවත් වෙනවා. අක්කා බැඳපු මස්සිනා පන්සලේ සිල් ගන්නත් යනවා. පල්ලිත් යනවා. දැන් ඒ ගොල්ලොන්ට දූටි දුවකුත් ඉන්නවා. හැබැයි කෙල්ල කතෝලික. (කොහොමත් දුවගේ තාත්තා කතෝලික නිසා එහෙම වෙන්න ඇති. )
    මට නම් කියන්න තියෙන්නේ කතෝලික කෙනෙක් එක්ක කිසිම අවුලක් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියලා. එච්චර සංස්කෘතික වෙනසක් නෑ නේ. කොහොමත් මම දන්න ගොඩක් කතෝලික අය අන්තගාමී නෑ

    අපි දෙන්නගෙ අතරෙ එහෙම අවුලක් නැහැ මචං. මේ නූපන් දරුවන්ට අත්සන් ගහන සීන් එක මොකද්ද කියල පැහැදිලි නැති හින්දයි අහල බැලුවේ කට්ටියගෙන් :D