කතෝලික~සහෝදරයිනි

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1

    kawda pora? kohe ekekda?.... mata kiyapan. monawada apen wenna one

    Man wa dismis karala dannada

    ona dekata...ona welawaka help ekakata api innawa. uba dannawane man kawda kiyala


    "Adare" wenuwen onema deyak machan:)
    සිරාවට බන් මටත් බනින්න පටන් ගත්තොත් වචන මදි.....අපි දෙන්නට කිසිම අව්ලක් නෑ ඒ ගැන....එත් මේ මස්සිනාට තියෙන්නේ පුදුම අමාරුවක් බන්.......අම්මප මස්සිනා නෙමෙය් නං මම කියල දෙනවා හොදට......එත් මොනවා කිව්වත් මස්සිනවා shape එකේ තියාගන්න ඕනෙනේ බන්.....ඒක හින්ද කියන දේවල් අහගෙන ඉන්නවා.......:dull::dull::dull::(:(:(
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    සිරාවට බන් මටත් බනින්න පටන් ගත්තොත් වචන මදි.....අපි දෙන්නට කිසිම අව්ලක් නෑ ඒ ගැන....එත් මේ මස්සිනාට තියෙන්නේ පුදුම අමාරුවක් බන්.......අම්මප මස්සිනා නෙමෙය් නං මම කියල දෙනවා හොදට......එත් මොනවා කිව්වත් මස්සිනවා shape එකේ තියාගන්න ඕනෙනේ බන්.....ඒක හින්ද කියන දේවල් අහගෙන ඉන්නවා.......:dull::dull::dull::(:(:(


    kohe ekekda?? Ape patte nam kiyapan
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    කිසි අවුලක් උනේ නෑ මචං.. වැඩේ කතා කරගත්ත..ළමයි ආගමට දෙන කතන්දර මුකුත් නෑ...සියල්ල සතුටින් සමාදානයෙන් විසඳුනා :rofl:
    එහෙනං එච්චරය්........අපිටත් තව අවුරුදු ගානකින් උබේ ප්‍රශ්නෙම එනවා බන්....එදාට මමත් thread එකක් දාන්නන්කෝ........:rolleyes::rolleyes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    උබ මගේ කතාවම දාල නේ බන් මට කලින්........පොඩි වෙනසකට තියෙන්නේ මගේ case එකේ මස්සින අව්ල දානවා මම බෞද්ධ හින්ද ගැලපෙන්නේ නෑලු.......මස්සිනා හිතන් ඉන්නේ මම ඌව බදිනවා කියල වෙන්න ඇති.....:dull::dull::dull:

    oya panne balala mallen eliyata :lol:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපේ කතෝලික අයගෙන් දැනගන්න? මම බෞද්ධ මං බඳින්න ඉන්නේ කතෝලික කෙනෙක්. ඉතින් අපේ ගෙවල් වලින් ආගම් මාරු කිරිලි ගැන කිසිම ප්‍රශ්නයක් නෑ, ඒ කියන්නෙ මම බෞද්ධයෙක් විදියටත් එයා කතෝලිකයෙක් විදියටත් කිසි ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න අපි දෙන්නටම පුළුවන්.:cool:

    ඒත් මට මේ පොඩි අවුලක් තියෙනවා, එයාලගේ අම්මලට ආසයිළු පල්ලියේ බඳින්න ඒ චාරිත්‍ර ඉටු කරන්න? ඒකත් අවුලක් නෑ..අම්මලාගේ ආසාවනේ..අපේ ගෙදරින් අකමැත්තකුත් නෑ ඒකට..මගෙත් නෑ..අපේ අම්මල ආසයි පෝරුවේ චාරිත්‍රත් කරන්න. ඉතින් මේ දෙකම ලස්සනට කරන්නයි හිතාගෙන ඉන්නේ. :love:

    ප්‍රශ්නේ මතුවෙන්නේ මෙන්න මෙතැනයි. එයාට පල්ලියෙන් පූජාව දෙන්නෙ නැති කතාවක් කියනවා මං එයාගේ ආගමට ආවෙ නැත්නම්.:eek: එහෙම නැතුවත් කරන්න පුළුවන්ලු එතකොට පූජාව දෙන්නෙ බාගෙටලු. :sorry: එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ බාගෙත් දෙන්නෙ කවද හරි ළමයි ක්‍රිස්තියානි කරනවද මොකද්ද කියල අත්සන් කරොත් විතරලු? :shocked:

    මොකද්ද බං මේ සීන් එක? මට නම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ. මේක මගේ පෞද්ගලික ප්‍රශ්නයක් හින්ද කවුරුවත් මේක පොදුවේ අරගෙන වලි දාගන්න එපා :no: මට ඕන මේක ගැන හොඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් දැනුමක් තියෙන කතෝලික සහෝදරයෙකුගෙන් පිළිතුරක් :D

    මච්ං.. මුලින්ම සුභ පැතුම්...

    මිශ්‍ර විවාහයකට පල්ලියෙන් කිසිම තහනමක් නෑ(රෝමානු කතොලික/ ඇන්ග්ලිකන්).. උඹ ආගම මාරුකිරීමට අවශ්ය නෑ.. උඹ බය නැතුව ගිහින් පල්ලියෙ පූජක තුමා එක්ක කතා කරපන්.. (හැබැයි මචන් ඔය අලුතින් හදාගත්තු ක්‍රිස්තියන් කියාගන්න මූලධර්මවාදීන්ගෙ චාරිත්‍ර මමනම් දන්නෙ නෑ. උදා. පෙන්තකොස්ත, කල්වාරි, යොහෝවාගේ ශාක්ශිකාරයො, එසෙම්බ්ලීස් ඔෆ් ගෝඩ්, තව 100 විතර තියනවා)... මමත් මිශ්‍ර විවාහයක් කරගත් කෙනෙක්. ඉතින් පල්ලියෙන් කිසිම බලපෑමක් එල්ල වෙන්නෙ නෑ, ආගම කියන්නෙ තමන්ගෙ විශ්වාසය.. විශ්වාසය බලෙන් ගොඩනන්න බෑ... උඹල දෙන්නගෙ ආකල්ප මත තමයි ජීවිතය තීරනය වෙන්නෙ.. නමුත් පල්ලියෙන් ඉල්ලීම කරයි උඹලට හම්බවෙන දරුවො කතොලිකයින් කරන්න කියලා.. නමුත් එක ඉල්ලීමක් මිසක්, අනකිරීමක් හෝ බලපෑමක් නොවෙයි... එය දෙමව්පියන්ගේ කැමැත්ත..


    ඉතින් උඹලගෙ දෙමව්පියන්ගේ කැමැත්තත් ඉශ්ට කරපන්.. පෝරුවෙ චාරිත්‍රත් කරපන්..
     

    rajiroshi

    Junior member
  • Jul 29, 2010
    137
    9
    18
    මටත් ඔහොම දෙයක් උනා මචන්ල ..මට මගේ ආදරේ නැති උනා ඒ නිසා ..මම තවම දුක් විදිනවා :(
     

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    මච්ං.. මුලින්ම සුභ පැතුම්...

    මිශ්‍ර විවාහයකට පල්ලියෙන් කිසිම තහනමක් නෑ(රෝමානු කතොලික/ ඇන්ග්ලිකන්).. උඹ ආගම මාරුකිරීමට අවශ්ය නෑ.. උඹ බය නැතුව ගිහින් පල්ලියෙ පූජක තුමා එක්ක කතා කරපන්.. (හැබැයි මචන් ඔය අලුතින් හදාගත්තු ක්‍රිස්තියන් කියාගන්න මූලධර්මවාදීන්ගෙ චාරිත්‍ර මමනම් දන්නෙ නෑ. උදා. පෙන්තකොස්ත, කල්වාරි, යොහෝවාගේ ශාක්ශිකාරයො, එසෙම්බ්ලීස් ඔෆ් ගෝඩ්, තව 100 විතර තියනවා)... මමත් මිශ්‍ර විවාහයක් කරගත් කෙනෙක්. ඉතින් පල්ලියෙන් කිසිම බලපෑමක් එල්ල වෙන්නෙ නෑ, ආගම කියන්නෙ තමන්ගෙ විශ්වාසය.. විශ්වාසය බලෙන් ගොඩනන්න බෑ... උඹල දෙන්නගෙ ආකල්ප මත තමයි ජීවිතය තීරනය වෙන්නෙ.. නමුත් පල්ලියෙන් ඉල්ලීම කරයි උඹලට හම්බවෙන දරුවො කතොලිකයින් කරන්න කියලා.. නමුත් එක ඉල්ලීමක් මිසක්, අනකිරීමක් හෝ බලපෑමක් නොවෙයි... එය දෙමව්පියන්ගේ කැමැත්ත..


    ඉතින් උඹලගෙ දෙමව්පියන්ගේ කැමැත්තත් ඉශ්ට කරපන්.. පෝරුවෙ චාරිත්‍රත් කරපන්..
    elaz mcn..apit nodanna deyakne.elaz
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මචන්, මටත් ඔය ප්‍රශ්නෙට මුහුන දෙන්න උනා.

    බන්දින්න කලින් අපි ගොඩාක් හීන මවනවා. ඔයත් එහෙම වෙන්න ඇති. බන්දින්න කලින් ඔයාටයි, ඔයාගෙ අරයටයි ආගම, සහ තව තව දේවල් මුකුත් ප්‍රශ්න නෙමේ. ඔය කාලෙදි දන්නෙ ආදරේ කරන්න විතරයි. ඒක හීන වලින් පිරුනු ලෝකයක්.

    නමුත්, විවාහ ජීවිතය කියන්නෙ හීන ලෝකෙන් ඉවත් වෙලා ජීවිතයට සැබෑ ලෙස මුහුන දෙන කාලයක්. ඔයාගෙ දෙමව්පියන් ඔය සම්බන්දෙට කැමති උන එක ගැන මට සතුටුයි වගේම දුකයි. මොකද, විවාහයෙන් පස්සෙ එකට ජීවත් වෙන්නෙ ඔයාල දෙන්නා. කොහොම හරි පල්ලියෙනුයි, පෝරුවෙනුයි බැන්දයි කියමුකො. බැන්දට පස්සෙ ඔයාටයි එයාටයි ප්‍රශ්න ගොඩකට මුහුන දෙන්න වෙනවා.

    1. එයා කියයි මට ඉරිදට පල්ලි යන්න ඔනෙ කියල. ඔයා කියඉ මට පන්සල් යන්න ඔනෙ කියල. හරි. දෙන්නම යයි. අවුරුද්දක් දෙකක්. ඔයා එයාව පල්ලියට දාල ඔයා පන්සල් යනවද? නැත්තන්, ඔයාල දෙන්නම පල්ලි, පන්සල් යනවද? ඔයා පල්ලි ගිහින් උඩ බලන් ඉදි. එයා පන්සල් ගිහින් උඩ බලන් ඉදි. බෞද්ද අය පල්ලියෙ වදින්න කමති නැ. කතොලික අය පන්සලෙ වදින්න කමති නැ. ඒවගෙද මචන්, ඔය බදින කෙනා බෞද්දනම් ඔයාල දෙන්නම පන්සල් ගිහින් එකට බුඩුහාමුදුරුවන්ට මල් පූජ කරල පහන් පත්තු කරල එන්න? එයා කතොලික කෙනෙක් බැන්දනම් එයාල දෙන්නම පල්ලි ගිහින් එකට දිව්ය පූජාවට සහභගි වෙලා, ඉටි පන්දම් පත්තු කරල එන්න පුලුවන්.මම කියන්නෙ නෑ ඔය දෙන්න වෙන් වෙන්න කියල. මම මේ කියන්නෙ සමාජයෙ දකින දෙවල්.
    අපි කියමුකො ඔයාල ඔය ප්‍රශ්නෙට කොහොම හරි මුහුන දුන්නා කියල.

    2. ටික කාලයක් යද්දි ඔයාලට ලමයි හම්බෙයි. ඊට පස්සෙ එන ප්‍රශ්නෙ තමා ලමඉ කතොලික කරනවද, බෞද්ද කරනවද කියන එක. ඔයාට ඔනෙ බෞද්ද කියාඉ. එයා කියයි නැ කතොලික කියලා. ඔන්න දැන් පවුල් ප්‍රශ්න පටන් ගන්නව. දැන් දෙගොල්ලන්ගෙ අම්මල තාතලත් ඔය ප්‍රශ්නෙට අත දානව. ඊට පස්සෙ ඔයාල එගොල්ලන්ට බනිනව ඔයාලගෙ ප්‍රශ්න වලට අත දාන්න එප කියලා. දැන් ඩෙගොල්ලන්ගෙ අම්මලා, තාත්තලත් තරහ වෙලා ඔයාල දෙන්නා තනි වෙනවා. නෑදෑයොත් තරහ වෙනව අම්මලට බැන්න නිසා. දැන් මොකද කරන්නෙ? දැන් පොඩි ලමඉ ටිකක් ලොකුත් වෙලා. පොඩි උන් බලන් ඉන්නව මොකද මෑ වෙන්නෙ කියලා. අම්මයි, තාත්තයි බැන ගන්නව. පොඩි උන් බයේ ඉන්නවා.

    සාමාන්යෙන් පොඩි ලමයි හදෙන්නෙ අම්මත් එක්ක. ඔයා ජොබ් එකක් කරන නිසා ලමයි එක්ක වඩි වෙලා කාලය ගත කරන්න වෙලාවක් හම්බෙන්නෙ නෑ. අම්ම කතොලික නිසා ලමයි වඩිපුර කතොලික ආගමට බර වෙයි. ඒක ඔයාට වඩිය අල්ලන්නෙ නති වෙයි. දැන් ආයෙත් රන්ඩු පටන් ගනී. දැන් හැමදාම තාත්තා ගෙදර ආව දාට රන්ඩු. ලමයි කියයි. නැත්තන් ගෙවල් අහල පහල අය කියඉ.
    දැන් මොකක්ද මේ ගෙවන ජීවිතය කියලත් හිතෙයි.

    අපි කියමු ඔකත් ඔයාලට ප්‍රශ්නයක් උනෙ නෑ කියල. ඔයා කමති වෙයි එක ලමයෙක්ව කතොලික කරලා, අනිත් ලමයව බෞද්ද කරන්න. දැන් ලමයා බලයි අරය තාතත් පන්සල් යනවා. මම අම්මත් එක්ක පල්ලි යනවා. මේ මොකද මේ???
    ලමයට මාර ප්‍රශ්නයක්. ඊට පස්සෙ පටන් ගන්නෙ ලමයි දෙන්න රන්ඩු කරන්න.

    මම මේ කිව්වෙ ඔයාලට මුහුන දෙන්න වෙන පොඩි ප්‍රශ්න දෙකක්, තුනක්. තව අනන්ත ප්‍රශ්න වලට මුහුන දෙන්න සිද්ද වෙයි. ඔයාල දෙන්න ඒවට මුහුන දුන්නත් ඔයාලගෙ ලමයි ඒ ප්‍රශ්න වලින් හෙම්බත් වෙයි.

    සමහර පවුල් ජීවිත කඩෙන්නත් පුලුවන්.(මම ඔයාලට එහෙම වෙන්න කියලා හීනෙකින්වත් ප්‍රාර්තනා කරන්නෙ නෑ).

    සාරාන්ශය:

    විවාහයෙන් පසු ජීවිතය යනු කොහෙත්ම හීන නොවෙයි. එය සැබෑ ජීවිතයඉ. ඔබගේ ආදරය විවාහය දක්වා ගෙන යන්නේ නම්, ආදරය කිරීමට පටන් ගැනීමට පෙර 3 වරක් නොව 300 වාරයක් සිතා බලා පටන් ගන්න. ඔබගේ ආදරය විවාහයට කලින් නැවැත්වීමට සිතන් ආදරය කරන්නේ නම් "ඔබ ජීවිත සමග සෙල්ලම් කරන පුද්ගලයෙකි."

    ජීවිත අත්දැකීම් වලින් මෙය මෙසේ සටහන් කලෙමි.

    I reported. YOU decide.


    අඩො 100% මේ කතාව අත්ත. ආදරෙ කරන කොට නම් කුල, මල, ජාති, ආගම්, පන්ති... කිසි දෙයක් නෑ. හිත ගිය තැන මාලිගාව. ඒත් දෙන්න එකට ජීවත් වෙන්න පටන් ගත්තම මේ දේවට් ටික ටික මතුවෙනවා. අනිවර්යෙන්ම මේ නොගලපීම් එක්ක ගැටෙන්න වෙනවා. එකට ගොඩක්ම බලපාන්නෙ අපි තනියෙන් ජීවත් වන අය නොවන නිසයි. අපේ ජිවිත වලට නෑදෑයන්ගෙ, හිත මිතුරන්ගෙන් පලපෑම් එනවා.
    එක නිසා හොදම වැඩේ ආදරේ කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලන එකයි.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    උබ මගේ කතාවම දාල නේ බන් මට කලින්........පොඩි වෙනසකට තියෙන්නේ මගේ case එකේ මස්සින අව්ල දානවා මම බෞද්ධ හින්ද ගැලපෙන්නේ නෑලු.......මස්සිනා හිතන් ඉන්නේ මම ඌව බදිනවා කියල වෙන්න ඇති.....:dull::dull::dull:

    උඹ මස්සිනාව බැදපන්...එහෙම වුනොත්..:rofl::rofl: