කථානායකගේ උපාධිය බොරුවක්!! වැඩේ අතේ මාට්ටු 🤥

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ජපානේ එකක් තියනව ලු. සහතිකේ තාම දීල නැ ලු. පොඩ්ඩක් ඉවසන් හිටපන් සහතිකේ එනකන්.

    මෙන්න මේකේ කියන්නේ රන්වල මහතාගේ දුව කියල තියෙන්නේ.
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    කවුරු උනත් හොරුන්ට බොරු කාරයින්ට රැවටෙන වෙලාවල් තියෙනවා

    හැබැයි ඉතින් රැවටුන එක පිලිගන්න කොන්දක් තියෙන්න ඕනි
    එහෙම නැත්නම් ඒක බොරුවක් නෙමෙයි ඇත්තක් කියල ඔප්පු කරන්න ඕනි

    ඔය දෙකම නොකර බොරුව වහන්න අනෙක් එවුනුත් දගලනව නම් උනුත් බොරු කාරයො වන්චා කාරයො ගානටම වැටෙනවා
    හොරු බොරු කාරයො ගැන ලොකු talks දීගෙන ආපු ආණ්ඩුවෙ උන්ටයි උන්ගෙ supporters ලටයි chance එකක් ඇවිල්ල තියෙනවා

    බොරු කාරයෙක් නෙමෙයිද
    බොරු කාරයෙක්ද
    බොරු කාරයෙක්නම් තමුන්ට අවන්කව වැරදීමක් උනා කියල පිලි ගන්න වද
    නැත්නම් තමුනුත් ඒ බොරුවට හවුල් වංචා කාරයෙක්ද

    කියන දේවල් ඔප්පු කරල පෙන්වන්න
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ජපානේ එකක් තියනව ලු. සහතිකේ තාම දීල නැ ලු. පොඩ්ඩක් ඉවසන් හිටපන් සහතිකේ එනකන්.

    තෙල් නැති උනෙත් නෑ, ගෑස් නැති උනෙත් නෑ, කොටි නැගිට්ටෙත් නෑ. 😹

    ඉතින් බංකොළොත් පොන්නයන්ට වේසපාලනේ කරන්න විදියක් නැතුව අල්ලගත්තු ඩිග්‍රි කතාව පච වීගෙන එනව කියල පේනකොට ලැජ්ජාවක් නැති අවජාතක http ලා ෂේප් වෙන්න හදන හැටි බලපන් උඩ 👆🏼👆🏼😹😹😹
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,701
    2,568
    113
    නිධානයක් උඩ
    IMG_1535.jpeg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    තෙල් නැති උනෙත් නෑ, ගෑස් නැති උනෙත් නෑ, කොටි නැගිට්ටෙත් නෑ. 😹

    ඉතින් බංකොළොත් පොන්නයන්ට වේසපාලනේ කරන්න විදියක් නැතුව අල්ලගත්තු ඩිග්‍රි කතාව පච වීගෙන එනව කියල පේනකොට ලැජ්ජාවක් නැති අවජාතක http ලා ෂේප් වෙන්න හදන හැටි බලපන් උඩ 👆🏼👆🏼😹😹😹
    මමත් එක්ක තරහ ගන්න එපා ඉතින්. මම කිව්වේ කතා නායකගේ දු සුදා එක්ක කියපු දේ. මට බැනල හරියනවද එකට. මේ වීඩියෝ එක බලපන්.

     
    • Love
    Reactions: shenat

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    දැන් එළු රැව්ලගේ දේශපාලන පරිශුද්ධබාවය මොකද වෙන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    මමත් එක්ක තරහ ගන්න එපා ඉතින්. මම කිව්වේ කතා නායකගේ දු සුදා එක්ක කියපු දේ. මට බැනල හරියනවද එකට. මේ වීඩියෝ එක බලපන්.



    උබට නෙවෙයි කිව්වෙ.

    උබට පහළින් විලිලැජ්ජ නැති අවජාතක බයියෙක් දාලා තියෙනව එකක්. ඒක බලපන් 😹

    නාකියා ජනාධිපති වෙනකන් තව මාස තුනහමාරක් ඉවසගන්න බැරිව පුලුවන් තරං පච අතාරිනවා මේකෙ. පචෙි පච වීගෙප යනකොට ඒක මාලිමාවේ ඩ්‍රාමා ගානවා 😹😹
     
    • Love
    Reactions: Kalegana

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,567
    6,066
    113
    Mun hithanne adhi kale wage kiyala da danne na.. dan serama online.. email confirmations pawa thiyanawa ne..ewalin unath oppu karanna puluwan ne.. kathanayaka ge wada tika dakkama nam kisima ugath kamak nam penne nah ithin.
     
    • Like
    Reactions: dinuksha_asela

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ලපයගේ බෙට්ට දිවෙන් අරන් දාන අවජාතක ඩොබි ත්‍රීවීල් හුත්තිගේ පුතත් ත්‍රෙඩ් එකේ පුක අලන්න ඇවිල්ල තියෙන්නේ :ROFLMAO: