කථානායකගේ උපාධිය බොරුවක්!! වැඩේ අතේ මාට්ටු 🤥

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    තෙල් නැති උනෙත් නෑ, ගෑස් නැති උනෙත් නෑ, කොටි නැගිට්ටෙත් නෑ. 😹

    ඉතින් බංකොළොත් පොන්නයන්ට වේසපාලනේ කරන්න විදියක් නැතුව අල්ලගත්තු ඩිග්‍රි කතාව පච වීගෙන එනව කියල පේනකොට ලැජ්ජාවක් නැති අවජාතක http ලා ෂේප් වෙන්න හදන හැටි බලපන් උඩ 👆🏼👆🏼😹😹😹
    bosaa awilla masa 3k wenna lagai. karapu wadak thiyena wada list ekak dapam balanna!
     
    • Haha
    Reactions: 2osama

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    තෙල් නැති උනෙත් නෑ, ගෑස් නැති උනෙත් නෑ, කොටි නැගිට්ටෙත් නෑ. 😹

    ඉතින් බංකොළොත් පොන්නයන්ට වේසපාලනේ කරන්න විදියක් නැතුව අල්ලගත්තු ඩිග්‍රි කතාව පච වීගෙන එනව කියල පේනකොට ලැජ්ජාවක් නැති අවජාතක http ලා ෂේප් වෙන්න හදන හැටි බලපන් උඩ 👆🏼👆🏼😹😹😹

    හාලුත් නෑ, පොලුත් නෑ..........

    පොන්නයො ටික හාල් නෑව මග එනකොට මිල් ඉස්සුවා.
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    bosaa awilla masa 3k wenna lagai. karapu wadak thiyena wada list ekak dapam balanna!

    මුකුත් වැඩක් කරේ නෑ. රනිල් සර් යන් කලින් 2029 වෙනකන් ඔක්කොම දේවල් කරල ගිහින් තියෙන්නෙ. 🙏🏼❤️

    අනුරට පුටුවෙ වාඩිවෙලා බලන් ඉන්න විතරලු තියෙන්නෙ. 😍
     
    • Like
    Reactions: Dhanushka.N

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මුකුත් වැඩක් කරේ නෑ. රනිල් සර් යන් කලින් 2029 වෙනකන් ඔක්කොම දේවල් කරල ගිහින් තියෙන්නෙ. 🙏🏼❤️

    අනුරට පුටුවෙ වාඩිවෙලා බලන් ඉන්න විතරලු තියෙන්නෙ. 😍
    ඔව් ඉතින් ඇත්තටම වෙලා තියෙන්නෙත් ඕක තමා🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    සමානය පෙළ පාස් නැති අවුන් පාර්ලිමේන්තුවේ ඉන්නකොට කැ නොගහපු ඒවුන් දැන් මෙතන වැලලෙන්න හදනවා

    රටෙන්ම උන්ව නියෝජනය කරන්න ඉන්නෙ කෝච්චියෙ මාල කඩපු එකෙකුයි, බදුල්ලෙ හරක් හොරෙකුයි, නීති විභාගෙ හොරට ලියපු එකෙකුයි විතරයි. 😂🙈

    හැබැයි ටෝක දෙන්නෙ උපාධිත් කරපු උන්ට. 😹
    කටින් නෙවෙයි පුකෙන් කතා කරන්නෙ විලිලැජ්ජ නැති බයියො
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මුන් ඇවිත් උපාධියක් ගත්ත ඉගෙන ගත්ත උනව චා කරලම යනවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජපානේ එකක් තියනව ලු. සහතිකේ තාම දීල නැ ලු. පොඩ්ඩක් ඉවසන් හිටපන් සහතිකේ එනකන්.

    මෙන්න මේකේ කියන්නේ රන්වල මහතාගේ දුව කියල තියෙන්නේ.


    සුදා කියනවා නම් ඇත්ත වෙන්න ඇති 😂
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    මට නම් හිතෙන්නේ මේ ප්‍රශ්නේ යට ගහන්නේ නැතිව මිනිහට ඇත්තටම ඕක තියෙනවද නැත්ද කියල නිල වශයෙන්හ හරියට හොයල බලන්න ඕනේ.
    එහෙම බලල මු Dr. කියල දාගෙන ඉන්නේ බොරුවට නම්, මුට ඇත්තටම ඩොක්ටරේට් එකක් නැත්නම් මුත් තාබුගල වගේම වංචාකාරයෙක්.
    එහෙම නම් රජය මැදිහත් වෙලා, වෙච්ච වැරැද්ද පිලි අරගෙන මුව අයින් කරන්න ඕන, නැත්නම් මුට කියන්න ඕනේ ඉල්ලලා අස්වෙන්න කියල.
    එහෙම කරන්නේ නැත්නම් මේ ආණ්ඩුවයි, කලින් ආණ්ඩු වලයි අතරේ ලොකු වෙනසක් නැති වෙනවා. මොකද හොරකම කරන ආණ්ඩුවත්, දන දැනම වංචාවක් කරපු පුද්ගලෙක් රකින ආණ්ඩුවක් අතරේ ලොකු වෙනසක් නැහැ. :yes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    8 wath pass nathi una run karapu parliment ekata enda thiyena upadiyak unath karapu ekek giya eka kochchara deyakda? iwasaganna baruwa ke gahanawa...kohen hari pahalata danna... :ROFLMAO:

    කිතුල් ගහට නැග්ග ඵකාට වගේ ජෙප්පොන්ටත් කියන්න දේවල්නම් තියෙනවා දුක තුනී කරගන්න...😹😹
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    ලන්කාවෙ උපාදි තියෙන හුප්තිගෙ පුතාල දන්නෙ කාගෙ හරි ගාව කියන විදියට වැඩක් කරන් පුක දීලා උසස්වීම ගන්න විතරයි! එහෙම නැති ඉතාම අතලොස්සක් ඉන්නවා! මොකද උන්ව මොනිටිසොරියෙ ඉදන්ම ප්‍රොරොගැරැම් කරල තියෙන්නෙ වැඩ කරල ඉතිරි කරල ගොඩ එන්න. දැන් මෙ ආන්ඩුව කරන්නෙත් එක! වියදම් කපා හැරල ගොඩ එන්න. ඩොලර් වලින් බඩු මිල යද්දි ඔවා කරන්න බැ! කෙරෙන්නෙත් නැ!
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වේදනාවෙන් කෙඳිරි ගාන ජෙප්පන් :ROFLMAO:
    200.gif
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මුකුත් වැඩක් කරේ නෑ. රනිල් සර් යන් කලින් 2029 වෙනකන් ඔක්කොම දේවල් කරල ගිහින් තියෙන්නෙ. 🙏🏼❤️

    අනුරට පුටුවෙ වාඩිවෙලා බලන් ඉන්න විතරලු තියෙන්නෙ. 😍

    ඉන් එහා දෙයක් කරන්න මොලයක් නෑ, අනාත හොර ඩිග්‍රි ජෙප්පන්ට.