කථා ලියන අය කවුද ඉන්නේ?

DR. Hondahitha

Junior member
  • May 31, 2012
    84
    22
    8
    කථා ලියන අය කවුද ඉන්නේ?

    ලස්සනට කථා ලියන අය කවුද ඉන්නේ? කුතුහලය ඇතිකරන (Mystery / Thriller) විදිහේ කථා ලියන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. ලොකු වැඩකට.. අනිවාර්යෙන් ලියන ඒවාට ගෙවීමක් කරනවා. ඉන්නවනම් සම්බන්ද කරගන්න පුළුවන් විදිය කියන්න.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Yes Machan.. Summery eka kiwwoth liyala dennam. drama ekakata nam kotas keeyak wage balaporoththu wenawada wisthara PM me
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ona ma widiye ekak supiri ma widiyata liyanda puluwan sammana pawa labapu patta dial ekak innawa habai u me dawas wala a\l August walin passe liyawi. U liyapuwa kata wath dipu nathi ewa thiyenawa
    Kamathi Nam kiyapan
     
    Mar 11, 2012
    1
    0
    1
    ලස්සනට කථා ලියන අය කවුද ඉන්නේ? කුතුහලය ඇතිකරන (Mystery / Thriller) විදිහේ කථා ලියන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. ලොකු වැඩකට.. අනිවාර්යෙන් ලියන ඒවාට ගෙවීමක් කරනවා. ඉන්නවනම් සම්බන්ද කරගන්න පුළුවන් විදිය කියන්න.

    මටත් පුලුවන් කෑමති නම් අවස්ථාවක් ලබා දෙන්න.
    E mail : [email protected]
    Mobile : 0718805854