කථින මුතුකුඩේ හයි කරන්ඩ සප් එකක් ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,418
    4,298
    113
    Gampaha
    මචන් අර කඨින චීවරේ තියන තැන උඩ මුතු කුඩේ හයි කරන්න ඕනි කරපු උන් ඉන්නවා නම් කියපක්ලකො උබලා කොහොමද කලේ කියලා ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මචන් අර කඨින චීවරේ තියන තැන උඩ මුතු කුඩේ හයි කරන්න ඕනි කරපු උන් ඉන්නවා නම් කියපක්ලකො උබලා කොහොමද කලේ කියලා ?

    මචන් අර කඨින චීවරේ තියන තැන උඩ, මුතු කුඩේ හයි කරන්න ඕනි. කරපු උන් ඉන්නවා නම් කියපක්ලකො, උබලා කොහොමද කලේ කියලා ?
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,298
    113
    Gampaha
    මචන් අර කඨින චීවරේ තියන තැන උඩ, මුතු කුඩේ හයි කරන්න ඕනි. කරපු උන් ඉන්නවා නම් කියපක්ලකො, උබලා කොහොමද කලේ කියලා ?
    🤡🤡🤡
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    up

    table ekak udanam thiyenne cheeware ekatama allala kude gata gahanna puluwan neda.

    naththan wiyanak bandahan cheewarre thiyala thiyena thana udin,
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,298
    113
    Gampaha
    Ado rkek wath danne nadda ban

    up

    table ekak udanam thiyenne cheeware ekatama allala kude gata gahanna puluwan neda.

    naththan wiyanak bandahan cheewarre thiyala thiyena thana udin,
    Machan wiyanak hariyanne nahalu arehema tamai karanna wenne
    ------ Post added on Oct 28, 2023 at 10:32 AM
     
    • Like
    Reactions: AlphaVille

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ඇයි බන් අර චීවරේ ග්‍රෙ ඇතුලේ තියනකොට ඊට උඩින් මුතු කුඩේ හයි කරලා තියෙන්නේ
    අපි නම් ගෙ ඇතුලෙ මුතු කුඩය හයි කරෙ නැ. චී වරය තියන තැන මොනව ගෙන් හරි සරසල උඩින් කවර් කලා

    up

    table ekak udanam thiyenne cheeware ekatama allala kude gata gahanna puluwan neda.

    naththan wiyanak bandahan cheewarre thiyala thiyena thana udin,
    මෙහෙම තමා කරේ
    ------ Post added on Oct 28, 2023 at 10:38 AM
     
    • Like
    Reactions: AlphaVille

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මචන් අර කඨින චීවරේ තියන තැන උඩ මුතු කුඩේ හයි කරන්න ඕනි කරපු උන් ඉන්නවා නම් කියපක්ලකො උබලා කොහොමද කලේ කියලා ?
    hammo salli karayo
     
    • Like
    Reactions: AlphaVille