මචන් අර කඨින චීවරේ තියන තැන උඩ මුතු කුඩේ හයි කරන්න ඕනි කරපු උන් ඉන්නවා නම් කියපක්ලකො උබලා කොහොමද කලේ කියලා ?
මචන් අර කඨින චීවරේ තියන තැන උඩ, මුතු කුඩේ හයි කරන්න ඕනි. කරපු උන් ඉන්නවා නම් කියපක්ලකො, උබලා කොහොමද කලේ කියලා ?
Tawama haduwe naha machan umba hadala tynawada kalinPhoto ekak dannoooooo
ඇයි බන් අර චීවරේ ග්රෙ ඇතුලේ තියනකොට ඊට උඩින් මුතු කුඩේ හයි කරලා තියෙන්නේඑහෙම හයි කරනවද
Machan wiyanak hariyanne nahalu arehema tamai karanna wenneup
table ekak udanam thiyenne cheeware ekatama allala kude gata gahanna puluwan neda.
naththan wiyanak bandahan cheewarre thiyala thiyena thana udin,
අපි නම් ගෙ ඇතුලෙ මුතු කුඩය හයි කරෙ නැ. චී වරය තියන තැන මොනව ගෙන් හරි සරසල උඩින් කවර් කලාඇයි බන් අර චීවරේ ග්රෙ ඇතුලේ තියනකොට ඊට උඩින් මුතු කුඩේ හයි කරලා තියෙන්නේ
මෙහෙම තමා කරේup
table ekak udanam thiyenne cheeware ekatama allala kude gata gahanna puluwan neda.
naththan wiyanak bandahan cheewarre thiyala thiyena thana udin,
hammo salli karayoමචන් අර කඨින චීවරේ තියන තැන උඩ මුතු කුඩේ හයි කරන්න ඕනි කරපු උන් ඉන්නවා නම් කියපක්ලකො උබලා කොහොමද කලේ කියලා ?