කදුලු බිඳක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ &#3463

Nohim Ys

Well-known member

  • :yes::yes::yes::yes:

    Lassanata liyala thiyenawa.. :D :D

    hmmm...hondata liyala thiyenawa....:)

    Thx මචං :):)

    මචන් ඇ ඩුන බන් ..මටත් ඔහොම සින් එකක් වෙලා තියන් අව බන් අපේ ගෙදරින් කැමති නැ බන් කොහොමටවත් එක එක හේතු නිසා මන් වෙන මොන කරන්නද කියල මට තේරෙන්නේ නැ ..පස්සේ මම නවත්තමු කිව්වා බන් එකී හැමදාම අඩනවා බන් අනික ශික් :දුක මුණ

    :(:(:(
    මොකෝ බං ගෙදරින් කැමති නැත්තේ ?
    කැමති කරගන්නම බැරි හේතුවක් ද ? :sorry:


    මම මුලින්ම කියන්න කැමති මන් කියන්නේ මහා ලොකු පණ්ඩිතයෙක් නෙමෙයි... එත් මන් මේ කියන්නේ මට දැනෙන දේ....
    "කදුළු බිදක් ම වෙනුවෙන්" ඔන්න ඔය සින්දුවට මම කාලයක් පිස්සු වැටිලා වගේ ආදරේ කල.. එකට හේතුව උනේ ඔය සින්දුව අහනකොට මට හිතුනේ ඒ සින්දුව මටම ලියපු සින්දුවක් වගේ... මගේ ජීවිතෙත් ඔය වගේ කාලයක් තිබුන.... එ කලේ ඒ කෙනකේ සතුට වෙනුවෙන් කියල හිතලයි.. කොහොම උනත් මට දැන් හිතෙනවා.... ආදරේ කියන දේ නිකන්ම අපිට ලැබෙන්නේ නැහැ... එහෙම ලුබුනොත් අපිට ඒ ආදරේ කිසිම වටිනාකමක් නැති වෙනවා... මමනම් හිතන්නේ ආදරේ වෙනුවෙන් සටන් කරන්නම වෙනවා.... (හැබැයි අවංක ආදරයක් වෙනුවෙන් විතරයි).. ඒ වගේම ටිකක් මෙහෙම හිතන්න අපි කොහොම හරි සටන් කරලා ඔය ආදරේ ලබාගත්ත කියල... අන්න එදාට අපිට කොයි තරම් සතුටක් දැනේවිද...?? අද කලේ ගොඩක් කොල්ලෝ කෙල්ලෝ කරන දෙයක් තමයි පොඩි ප්‍රශ්නයක් අපු ගමන් මේ දේ කරන ගිහින් තේරුමක් නැහැ... අපි මේක නවත්තමු කියල අත පිහදගන්න එක.... නැත්නම් ආදරේ වෙනුවෙන් මහා ලොකු පරිත්‍යාග කර කියල හිතල සම්බන්දෙ නවත්තල දල දුක් විදින එක... මමනම් කියන්නේ ඒවා තේරුමක් නැති වැඩ.... දුක් විදලා හරි ලබාගන්න දේ තමයි වටින්නේ... අමල තාත්තලා කියන්නේ හැගීම් දැනීම් නැති පිරිසක් නෙමෙයි... කාලයත් එක්ක හැමදේම එයලා තේරුම් ගනී කියල හිතන්න පුළුවන්... ඒ වගේම මෙහෙම හිතන්න අම්මල අකමැති වෙයි කියල හිතල දැන් නවත්තල කවද හරි දවසක අනේ ඒ ගනු ළමය හරි පිරිමි ළමය හරි කොච්චර හොදයිද කියල ඔයාලගේම අම්මල තාත්තලාගේ කටින් පිට උනොත් අන්න එදාට මොකද කරන්නේ??????:eek:

    උඹ කියන එකත් එක්ක මම සම්පුර්නයෙන් එකග වෙනවා බං..:yes::yes::yes::yes:
    උඹ කියනවා වගේ, සටන අවසානයේ ආදරය දිනුවට පස්සේ, ඒ ගැන හිතලා සතුටු වෙන්න පුලුවන් ආදරයක් උදෙසා. එහෙම නැතිනම්, ආදරය කියන හැගීමෙන් ඇති කරන තුවාල කාලයට සුව කරන්න ඉඩ දීලා පැත්තකට වෙන එක තමා හොද.....:sorry::sorry::(:(



    උබ හරියටම හරි:)මම කියන්නෙත් ඕකමයි.:)

    :frown::frown:

    මේ සිංදුවේ දෙදෙනාට නම් බාදක තියෙන්වා වගේ:sorry:.නමුත් උබ කරන්නේ බාදක එයි කියලා උපකල්පනය කරලා ආදරය ප්‍රාකාශ නොකර සිටිම:frown:.උබ කරන දේ මට නම් කවදවත් අනුමත්කරන්න බෑ:dull: රෙප් 4+:)

    මගේ සීන් එකේදී මම දුක් විදින්නේ නෑනේ බං..:no: මම ඒක මට ඇතිවෙච්ච එක හැගීමක් විදිහට භාරගෙන ඉවරයි:). මමත් මනුෂ්‍යයෙක් නිසා, හැගීම් ඇතිවන එකේ මගේ වැරැද්දක් නෑනේ බං.. :dull:
    ආදරය කියන්නෙත් මට ඇතිවෙච්ච එක හැගීමක්.. මම ඒක ගැන පසුතැවිලි වෙන්නේ නෑ. හැබැයි, ඒ කතාවට මුල පිරුවොත් පසුතැවිලි වෙන්න වෙන නිසා, එහෙම නොකර ඉන්නවා:no::sorry:. අනික එහෙම උනොත් පසුතැවිලි වෙන්නේ මම විතරක් නෙවෙයි නේ...:shocked::(
    :):)
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    Kalayak ohoma hitya :(
    Eth dan sooyya mage dala hamba una ne :lol:
    ganan ganna epa...
    thaman adare newi thamanta pana wage adare karana kenek hoyaganna.. labei, ethakan iwasandoooo
     
    • Like
    Reactions: Nohim Ys

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :frown::frown:
    :lol::lol:
    මගේ සීන් එකේදී මම දුක් විදින්නේ නෑනේ බං..:no: මම ඒක මට ඇතිවෙච්ච එක හැගීමක් විදිහට භාරගෙන ඉවරයි:). මමත් මනුෂ්‍යයෙක් නිසා, හැගීම් ඇතිවන එකේ මගේ වැරැද්දක් නෑනේ බං.. :dull:
    ආදරය කියන්නෙත් මට ඇතිවෙච්ච එක හැගීමක්.. මම ඒක ගැන පසුතැවිලි වෙන්නේ නෑ. හැබැයි, ඒ කතාවට මුල පිරුවොත් පසුතැවිලි වෙන්න වෙන නිසා, එහෙම නොකර ඉන්නවා:no::sorry:. අනික එහෙම උනොත් පසුතැවිලි වෙන්නේ මම විතරක් නෙවෙයි නේ...:shocked::(
    :):)
    :)nohim ys කියන්නේ එකෙක් rcccc කියන්නේ තවත් එකෙක්:)
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    කදුලු බිදක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා
    අයදින්නට එපා මගෙන්

    කුලුදුල් සෙනෙහස ඔබගේ
    පුදකලා දා එකම සිතින්
    ඔබ දෙගුරුන් නොපැතූ මා
    ලොව තනිවේ නම්

    එක මග යනමුත් කිසිදා
    හමු නොවෙනා දෙදෙනෙකු නම්
    තනිවෙන්නම් සැමදා මා
    ඔබ සැනසේ නම්






    patta..........
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • Kalayak ohoma hitya :(
    Eth dan sooyya mage dala hamba una ne :lol:
    ganan ganna epa...
    thaman adare newi thamanta pana wage adare karana kenek hoyaganna.. labei, ethakan iwasandoooo

    :):):):);););)

    :)nohim ys කියන්නේ එකෙක් rcccc කියන්නේ තවත් එකෙක්:)

    :yes::yes::yes::D:D:D

    කදුලු බිදක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා
    අයදින්නට එපා මගෙන්

    කුලුදුල් සෙනෙහස ඔබගේ
    පුදකලා දා එකම සිතින්
    ඔබ දෙගුරුන් නොපැතූ මා
    ලොව තනිවේ නම්

    එක මග යනමුත් කිසිදා
    හමු නොවෙනා දෙදෙනෙකු නම්
    තනිවෙන්නම් සැමදා මා
    ඔබ සැනසේ නම්






    patta..........

    Thx machan :):)
     
    • Like
    Reactions: penguinruwan

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලස්සන හරවත් ප්‍රේමනීය සින්දුවක් බන්
    අහනකොට අමුතුම හැගීමක් ජනිත වේවා
    කවදාවත් නොමැරෙන ගීතයක්
    මමත් ගොඩක් වෙලාවට අහනවා ඔය වගේ සින්දු
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member

  • :)


    :P:P

    ලස්සන හරවත් ප්‍රේමනීය සින්දුවක් බන්
    අහනකොට අමුතුම හැගීමක් ජනිත වේවා
    කවදාවත් නොමැරෙන ගීතයක්
    මමත් ගොඩක් වෙලාවට අහනවා ඔය වගේ සින්දු

    :yes::yes::yes:
    මේ වගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ බං.. සිරාවට ඇතුලටම වදිනවා:sorry:

    aw aw seeyath me wage song walata asailu :lol::lol:

    :P:P:P

    lassanata me song eka wicharaya karala thiyenawa hitata thadinma danena widiyatama..thnks bro

    Anytime Sis ;):):)
    Btw, Thx for ur comment :):)