කදුලු බිඳක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ &#3463

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    ube story ekata godak close deyak matath wemin pawathinawa me dawas wala.
    matath hithaganna baruwa inne mona kerannada kiyala.

    ath wena dekata face keranawa kiyala hithagena mama inne bn.
    ubath duk wenna epa bn. eeta wada nam matath kiyanna words na :(:(:(:(
     
    Nohim Ys

    Well-known member
  • MATH asama sinduwak machan.ela ela.lassanata liyala thiyanawa

    Thx macho :):)

    ube story ekata godak close deyak matath wemin pawathinawa me dawas wala.
    matath hithaganna baruwa inne mona kerannada kiyala.

    ath wena dekata face keranawa kiyala hithagena mama inne bn.
    ubath duk wenna epa bn. eeta wada nam matath kiyanna words na :(:(:(:(

    ආදරේ කියලා කියන්නේ හැම තිස්සෙම ලබා ගැනීම නොවන බව ඇත්ත... ඒත් බං,, පුලුවන් නම් ආදරේ වෙනුවෙන් සටන් කරපන්.. උඹලා දෙන්නගෙම සතුට වෙනුවෙන් තේරුම් කරන්න පුලුවන් අයට තේරුම් කරලා ගොඩ දාගන්න බලපන්...:yes:

    කොහොම කොහොම හරි අන්තිමට මොකට මුහුන දෙන්න උනත්, සතුටින් ඉන්න බලපන් විනාස වෙන්නේ නැතුව. ආදරේ කියන්නේ ආත්මාර්ත්කාමී හැගීමක් නෙවෙයි නේ :):)
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Thx macho :):)

    ආදරේ කියලා කියන්නේ හැම තිස්සෙම ලබා ගැනීම නොවන බව ඇත්ත... ඒත් බං,, පුලුවන් නම් ආදරේ වෙනුවෙන් සටන් කරපන්.. උඹලා දෙන්නගෙම සතුට වෙනුවෙන් තේරුම් කරන්න පුලුවන් අයට තේරුම් කරලා ගොඩ දාගන්න බලපන්...:yes:

    කොහොම කොහොම හරි අන්තිමට මොකට මුහුන දෙන්න උනත්, සතුටින් ඉන්න බලපන් විනාස වෙන්නේ නැතුව. ආදරේ කියන්නේ ආත්මාර්ත්කාමී හැගීමක් නෙවෙයි නේ :):)

    eeta wada tikak wenas situation ekak tiyenne ban. mama ubata PM ekak dannam.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නිහඩ මාවතේ

    කෙල්ල අකමත්ය් කිව්වට පස්සෙත් මම හැමදාම කෝල් කළා
    එතකොට මෙය සින්දුව තමය මතක් වෙන්නේ

    :(:(:(

    කිසි දින නොලෙබෙන බව ඔබ දැන දැන
    දින දින ඇයි අමතන්නේ
    දින දින ඇයි හමුවන්නේ

    දැන් අවුලක් නෑ ඊලග කෑල්ල තවත් රසවත්
    :eek::eek:;););)
     
    Last edited:

    Nohim Ys

    Well-known member
  • :(:(..song1 dakkama nam dukai.:(
    anywaz gud wadak..:D:D

    Thx මචං :)

    නිහඩ මාවතේ

    කෙල්ල අකමත්ය් කිව්වට පස්සෙත් මම හැමදාම කෝල් කළා
    එතකොට මෙය සින්දුව තමය මතක් වෙන්නේ

    :(:(:(

    කිසි දින නොලෙබෙන බව ඔබ දැන දැන
    දින දින ඇයි අමතන්නේ
    දින දින ඇයි හමුවන්නේ

    මමත් හුගක් ආස සිංදුවක් තමයි බං ඕකත් :yes::yes:

    දැන් අවුලක් නෑ ඊලග කෑල්ල තවත් රසවත්
    :eek::eek:;););)

    :lol::lol::lol::D:D:D:D
     
    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    patta supri macha...mage kathawath mekamai.mage awurudu 5 1/2ka adaraya nawaththanna siddawuna ban eyage amma thaththa mata kamathina....monawa karannada....eth akwadawath mage e adaraya mata amathakawenna marenakam eya mage hithe indiwi.eyath wena kenek ekka yai mamath yai eth api dannawa api adare karapu widiya api tharahawune na ape waradi thibbena ekamde eyage demawpiyo akamathi wuna eka....gwithe hati mehema thamai ne...
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • nice writing style. good work. :yes::yes::(:(

    Thx machan :)

    patta supri macha...mage kathawath mekamai.mage awurudu 5 1/2ka adaraya nawaththanna siddawuna ban eyage amma thaththa mata kamathina....monawa karannada....eth akwadawath mage e adaraya mata amathakawenna marenakam eya mage hithe indiwi.eyath wena kenek ekka yai mamath yai eth api dannawa api adare karapu widiya api tharahawune na ape waradi thibbena ekamde eyage demawpiyo akamathi wuna eka....gwithe hati mehema thamai ne...

    ඔව් බං..
    සමහර වෙලාවට අපිට වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා. ඒ දේවල් අපි කැමති විදිහට වෙනවා නම් අපිට අපේ ජීවිත කොච්චර ලස්සන කරගන්න පුලුවන්ද කියලා හිතනකොට ඇත්තටම දුකයි තම බං:sorry::sorry: