කදුළ...

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
21e924g.jpg
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි සිස්
    ඉතා අගෙයි
    මගෙන් ඔබට උනුසුම් සුබ පැතුම්
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos


    හ්ම්ම් කදුල ජීවිතයට ගොඩක් සමීප දෙයක්..
    හරියට නිකම් තනියට තනිකම ලග ඉන්නවා වගේ දුකට කදුල අපිට සමීපයි...:yes:
    කදුල කියන දෙය ගොඩක් සමීප සන්වේදී මිනිස්සුන්ට.ගොඩක් වෙලාවාට හදවතින් කියන්න බැරි වුණ වචන කදුල වෙලා තමයි දෑස් කොණින් පිට වෙන්නේ...:D

    කෙටි වුනත් ලස්සන නිර්මාණයක් අක්කී දිගටම ලියන්න...

    වෙනස් මාතෘකා ඔස්සේ ලියන්න පුලුවන්නම් හොදයි...;)
    ඒත් ප්‍රායොගිකව ගොඩක් වෙලාවට අපේ හදවතේ තියන සිතුම් පැතුම් නේ.බල කරලා හිතට කවි සිතුවිලි ගන්න අමාරුයි :yes: මම ඒක හොදටම දන්නවා.එලකිරියේ කවි දැමීමෙන් අපි බලාපොරොත්තු වන්නේ හිතේ අතිවන හැගීම් දන්න කියන යාලුවො එක්ක හුවමාරු කර ගැනීමක් මිසක් තරගේට කවි දැමීමක් නේමේනේ :D

    ඒත් රොන් අයියා කියනවා වගේ සමාජයට පණිවිඩයක් දෙන සමාජය දැනුවත් කරන කවියකුත් ලියන්න පුන්චි උත්සාහයක් ගන්න :yes: :)
     
    Last edited: