කනක් ඇහිල්ලක් නෑ

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අපේ ගෙදරට එහා ගෙදරක කුරුල්ලො ඇති කරනවා. අනේ මන්ද කුරුල්ලො ද කියල කෑ ගැහිල්ලෙ හැටියට නිකං කෑදැත්තො වගේ. උදේ 6 ට විතර පටන් ගන්න එක හවස 6 විතර වෙනකම් යටිගිරියෙන් වගේ කෑ ගහනවා තුන්සිය හැට පස් දවසෙ ම. අපේ ගෙවල් වල කණක් ඇහිල්ලක් නෑ. නිවි හැනහිල්ලේ පොතක් බලන්නවත් බෑ.
    මෙච්චර දවසක් ගණන් නොගෙන හිටිය මළ කරුමයක් බන් දැන් නම්.
    මේවට නීති නැද්ද බන්. කවුරුවක් විශ්වාස කරන එකක් නෑ තමයි කුරුල්ලො ඇති කරන එක එච්චර සද්දයක් එන දෙයක් ද කියල. එත් ඇත්තට ම ඒක නිකන් සත්තු වත්තක් වගේ. නිකන් පැස්බරු පොර කනව වගේ මහ විසාල සද්ද ගොඩක් එනවා බන්. මට හිතෙනවා උනුත් ගොඩක් ආතතියෙන් ඉන්නව කියල කෑ ගහන විදියෙන්
    උන්ගෙ සද්ද නිසා අපිත් ආතතියෙන්. මේවට නීතිමය විසදුම් නැද්ද? මට හිතෙන්නෙ ම උන්ව ඇති කරන එකා උන්ට කෑම දෙන්නෙ නෑ හරියට. අනික සීමිත ඉඩ කඩක වෙන්න ඕන උන්ව ඇති කරන්නෙ. විලාප වල හැටියට තමයි මට ඒක හිතුණෙ.
    මේකට පැමිණිලි කරන්න තැනක් නැද්ද?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    කිරුලපනත කලින් හිටිය බෝඩිම කිට්ටුව තැනක් තියෙනවා මැකෝ ගිරව් ද මොක්කුද හදන.එතන් නන් පට්ටම සද්දෙයි.අහල පහල කොහොම ඉන්නවද දන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,557
    4,058
    113
    Unkown
    x.com
    bump
    index.jpg
     
    • Like
    Reactions: NRTG

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Sub එකක් ගහල මේක වරකට එක බැගින් කෑමට පසු play කරපන්. problem solved


    මචං ඒ ගෙදරයි අපෙ ගෙදරයි අතරේ තව ගෙයක් තියෙනව.ඒකෙ බේබදු පොරක් ඉන්නව. ඌට නම් ගාණක් නැතුව ඇති.
     
    • Like
    Reactions: Solo Rider

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උබලගේ ගෙදර සහ, ඔය කියන සත්තු ඇති කරන ගෙදර තියෙන්නේ පළාත් පාලන ආයතනය මගින් නේවාසික ප්‍රදේශයක් කියලා නම් කරපු ස්ථානයකද?
    මොන හුත්තක් උඹ කියවන්නෙ?
    උඹ හැම ත්‍රෙඩ් එකේ ම උඹ නිකං රාජ්‍ය ආයතනයක විධායක පොරක් වගේ පෙන්නගන්න දගලනව කියල මට තේරිලා තියෙනවා :lol: ඔන්න ඇටෙන්ෂන් දුන්නා.


    ගෙදර උන් එලියට යන වෙලාවක් බලල සත්තුන්ගෙ කූඩුව ඇරල දාපන්
    යන්න විදියක් නෑනෙ බන් තව තට්ටු දෙකේ ගෙදරක් තියෙනව ඒ ගෙදරයි අපේ ගෙදරයි අතරේ.
    ඒ ගෙදර උන් රෑට විතරයි ගෙදර ඉන්නේ. අනික මිනිහායි ගෑනියි රණ්ඩු කරනව බීල. උන්ට ගානක් නෑ. දවල් තිස්සෙ මුන්ගෙ විලාපෙ ඇහෙන්නෙ අපට තමයි :(

    ------ Post added on Jun 19, 2021 at 5:43 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යන්න විදියක් නෑනෙ බන් තව තට්ටු දෙකේ ගෙදරක් තියෙනව ඒ ගෙදරයි අපේ ගෙදරයි අතරේ.
    ඒ ගෙදර උන් රෑට විතරයි ගෙදර ඉන්නේ. අනික මිනිහායි ගෑනියි රණ්ඩු කරනව බීල. උන්ට ගානක් නෑ. දවල් තිස්සෙ මුන්ගෙ විලාපෙ ඇහෙන්නෙ අපට තමයි
    දවල්ට තමයි කරන්න ඕනෙ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මොන හුත්තක් උඹ කියවන්නෙ?
    උඹ හැම ත්‍රෙඩ් එකේ ම උඹ නිකං රාජ්‍ය ආයතනයක විධායක පොරක් වගේ පෙන්නගන්න දගලනව කියල මට තේරිලා තියෙනවා :lol: ඔන්න ඇටෙන්ෂන් දුන්නා.
    පළාත් පාලන ආයතනය විසින් නේවාසික ප්‍රදේශ කියලා නම් කරලා තියෙන ප්‍රදේශවල මේ වගේ ගොවිපලවල් පවත්වාගෙන යන්න බැහැ. කර්මාන්ත ප්‍රදේශවල පුළුවන්.

    ඒක හොයලා බැලුවා නං හරි ඉස්සෙල්ලම.
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    පළාත් පාලන ආයතනය විසින් නේවාසික ප්‍රදේශ කියලා නම් කරලා තියෙන ප්‍රදේශවල මේ වගේ ගොවිපලවල් පවත්වාගෙන යන්න බැහැ. කර්මාන්ත ප්‍රදේශවල පුළුවන්.

    ඒක හොයලා බැලුවා නං හරි ඉස්සෙල්ලම.
    ගොවිපලක් නෙමෙයි :dull: