සත්තු/ කුරුල්ලෝ ඇති කරන ස්ථානයක්නේ. නේවාසික ප්‍රදේශ වල ඕක කරන්න බැහැ. නිර්නාමිකව හරි පැමිණිලි කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ පළාත් පාලන ආයතනයට.ගොවිපලක් නෙමෙයි![]()
හැබැයි කර්මාන්ත ප්‍රදේශයක් විදියට පළාත් පාලන ආයතනය විසින් නම් කරලා තියෙන ප්‍රදේශයක ඔය සත්තු ඇති කරනවා නං ඔය සද්දේ, දුවිලි වගේ දේවල් ඉවසගන්න වෙනවා. ඒක තමයි නීතිය.