කනක් ඇහිලා නෑ ටවුෙම් අවුරුදු සද්ෙද්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    ෙහන අප්පිරියයි බන් ..එලිෙවනකන් ස්පිකෙරන් ඇඩ් කියවනවා..

    කිරිබත්ෙගාඩ පැත්ෙත් ...කාටවත් කම්ෙප්ෙල්න් කරන්න බැරිද ? බන්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    මේ පාර ගිය පාරටත් වඩා අවුරුදු සරුයි..
    රනිල් ආපු ගමන් රට සශ්‍රීක උනා 🤣
    රතිඤ්ඤා මල්වෙඩි අහස්කූරූ කඩ අඩියෙන් අඩිය..
    වෙඩි බෙහෙත් තියෙනවා මාර විදිහට ..
     

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ෙහන අප්පිරියයි බන් ..එලිෙවනකන් ස්පිකෙරන් ඇඩ් කියවනවා..

    කිරිබත්ෙගාඩ පැත්ෙත් ...කාටවත් කම්ෙප්ෙල්න් කරන්න බැරිද ? බන්
    කිරිබත්ගොඩ කියන්නේ ප්‍රසන්න රණවීරගේ පැත්ත නේද ? මිනිහගේ බිස්නස්කාරයෝ වෙන්න ඇති ඔය. ඕවාට පැමිණිලි දාන්නේ කාටද? මිනිස්සුත් කැමතිනේ ෂොපින් ගිහිං, කාලා බිලා ජයට අවුරුදු ගන්න.
     
    • Like
    Reactions: Shamal3001 and NRTG

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    හම්මේ, thread එකක් දානවද හිත හිත හිටියේ,රස්නේ මදිවට කනක් ඇහෙන්න නෑ
     
    • Like
    Reactions: Shamal3001 and NRTG

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    අප්‍රේල් අවුරුදු වලටම හදුනා බිස්නස් ටවුමක්නේ කිරිබත්ගොඩ / කඩවත
     
    • Like
    Reactions: Shamal3001 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,881
    113
    Colombo, Sri Lanka
    හම්මේ අවුරුදු කාලෙට කිරිබත්ගොඩ හරහා ගමනක් යනවා කියන්නේ ඉතින් ඕන්නෑ. පට්ටම බ්ලොක් එකක් පාරේ තියෙන්නේ...:baffled:
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    හම්මේ අවුරුදු කාලෙට කිරිබත්ගොඩ හරහා ගමනක් යනවා කියන්නේ ඉතින් ඕන්නෑ. පට්ටම බ්ලොක් එකක් පාරේ තියෙන්නේ...:baffled:
    මොකද බන් වෙන්නේ ඉතින්
    හැමදාම ඔහොම වෙන්නේ නෑ
    උන් ගන්න ආතල් එකක් ගත්තදෙන්
    ටවුන් එක හරහා ගමනක් යද්දි නෙවේ.කොහොමද ගෙදර පාර අයිනෙ තියෙද්දී ආතල් එක
    මේ දවස් වල අවුරුදු සින්දු ටික දවසට පැය 12 ගාන් දිනපතා nonstop ඇහෙනවා
     
    • Sad
    • Haha
    Reactions: Asmodeus and NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ටවුන් එක හරහා ගමනක් යද්දි නෙවේ.කොහොමද ගෙදර පාර අයිනෙ තියෙද්දී ආතල් එක
    මේ දවස් වල අවුරුදු සින්දු ටික දවසට පැය 12 ගාන් දිනපතා nonstop ඇහෙනවා
    ඔන්න ඕක තමා එපා වෙන්නේ, අනික උන් උපරිම සද්දෙ දාලා තියෙන්නෙ.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    පුදුම වදයක් තියෙන්නේ මේ දවස් වල ටවුන් වලනම් මේ මගුල් තියෙන්නෙත් ලංකාවේ විතරයි
    ඕවට විරුද්ද වෙන්න එකෙක් නැහැ වෙළද සංගම් වලින්ම තමයි කරන්නේ
    නිකන් මිනිහෙක් විරුද්ද උනා කියලා ලොකු බලපෑමක් කරන්න බැහැ ලංකාවේ
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    අපේ එවුන්ට ඉතිං සද්දෙ නැතුව මොකුත් කරන්න බෑ. සමහර කඩවල් ඉස්සරහ ඉස්කීපර් පැලෙන්න දානවා.
     
    • Like
    Reactions: NRTG