අනිවා මචන් . දැන් මෙතන බලපන් මෙතන ජෝතිෂ්‍ය එක්ක ජීවත්වෙන පොරවල් එකෙක්වත් තර්කානුකූල කිසිම උත්තරයක් දීලා නැහැ. අඩුම තරමේ ජෝතිෂ්‍ය හරි කියලවත් උත්තර දෙන්න ශක්තියක් නැහැ.
උන් වෙන වෙන මගුල් තමයි දොඩවන්නේ.. යන්නේ කොහෙද මල්ලේ පොල්.මට ඇත්තටම හිනා. මුන් මම නුලක් දාපු ගමන් අර මිත්‍යාවෙන් ආවේස උන ආතුරයෝ වගේ නටනවා. මම බෙරේ ගහනවා. ලොල්.
අර මෝඩයින්ට අනුකලනය අවකලනය උගන්වල වැඩක් නැහැ වගේ. අරුනයා තව නටපන් දැන් මම හයියෙන් බෙරේ ගානවා.



සිරිපාලයෝ මේ රටේ මිනිස්සු පෙනෙන දේට වඩා නොපෙනෙන දේ විශ්වාස කරන්නේ. කිසිම තර්කාණුකූල බවක් ඇත්තෙම නෑ. පෙරේතයෝ භූතයෝ කිව්වම ඕන දෙයක් කරනවා. මට නම් අහන්න තියෙන්නේ එක ප්‍රශ්ණයයි. අද ලෝකේ දියුණු කියලා පිළිගන්න එක රටකවත් ඔය මිත්‍යා විශ්වාස වලින් ප්‍රයෝජනයක් ගන්නවද? අපි වගේ රටවල තමයි මිත්‍යාවට තැනක් තියෙන්නේ. දියුණුවෙනවා නම් විද්‍යාව තමයි.
Last edited:



